මීවනපලානේ හිමිගේ අභීත සිoහනාදය

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔවු මේක හරියටම හරි. ධර්මාශෝක රජ්ජුරුවෝ හිටියෙත් බිම්බිසාර රජ්ජුරුවෝ හිටිය දඹදිවම තමයි. ඒ කිව්වේ ඉන්දියාවේ නෙවෙයි.
    ධර්මාශෝක රජ්ජුරුවෝ තුන් වෙනි ධර්ම සංගායනාව කරෙත් දඹදිව කිවුව මේ හෙළබිමේම මිසක් ඉන්දියාවේ නෙවෙයි.

    ධර්මාශෝක රජු ගැන සඳහන් වෙන්නේ මහා වංශය, දීපවංශය විශේෂයෙන්ම සාසන වංශය කියන සිංහල පොත්වල. සුද්දා කළේ මහාවංශය ඇතුළු සිංහල වංශ කතා කොටස් 2කට බෙදලා මෙන්න මේ ටික ඉන්දියාවේ, මේ ටික විතරයි ලංකාවේ කියල කලුසුද්දන්ව බ්‍රේන් වොෂ් කරලා ගිය එක. කළු සුද්දෝ තාමත් තමන්ගේ පරණ හාම්පුත්තු වෙනුවෙන් මැරෙන්න ගියාට අද කාලේ සුද්දොත් ඒ කාලේ තමන්ගෙන් වැරදි වෙන්න ඇති කියලා පිළිගන්නවා.

    The Third Buddhist council was convened in about 250 BCE at Asokarama in Pataliputra, supposedly under the patronage of Emperor Ashoka. This is however disputed, as mention of the council never appears in the Edicts of Ashoka.

    ධර්මාශෝක රජ්ජුරුවෝ යැවූ ධර්මදූත කණ්ඩායම් ගැන ඉන්දියානු ඉතිහාසයේ කිසිම වාර්තාවක දැක්වෙන්නේ නැහැ වගේම ඒ යැවුවා කියන රටවල් වලත් අශෝක රජ කෙනෙකුගෙන් ධර්ම දූත කණ්ඩායමක් පැමිණි බවට කිසිදු ඓතිහාසික සාක්ෂියක් නැහැ.

    තුන් වෙනි ධර්ම සංගායනාව ගැන අති දීර්ඝව සඳහන් වෙන්නේ ලංකාවේ සාසන වංශය කියන පොතේ. ධර්මාශෝක රජුගේ ඉල්ලීම මත ධර්මදූත තෙරුන් වහන්සේලා වැඩම කළ ප්‍රදේශ ගැනත් සාසන වංශයේ දීර්ඝව විස්තර වෙනවා. එහි පැහැදිලිව ලියල තියන වැදගත්ම කාරණාව තමයි සියලු ධර්මදූත තෙරුන් වහන්සේලා වැඩම කළ සියලුම ප්‍රදේශ පිහිටා තිබුනේ සිහලදීපේ හෝ තම්බපන්නිදීපේ බව.
    මරම්ම රට, සුවන්න භූමි, යෝනක පුර ආදී සියල්ල සිහලදීපේ හෝ තම්බපන්නිදීපේම ප්‍රදේශ බවත් බුරුමය තායිලන්තය හෝ ග්‍රීසිය නොවන බවත් තුන් වෙනි ධර්ම සංගායනාව ගැන දීර්ඝතම විස්තරය සඳහන් වන සාසන වංශයේ පැහැදිලිවම සඳහන් වෙනවා. මෙය සිදුවෙන්නේ හෙළබිමේ සිටි සිරිධම්මාශෝක රජුගේ කාලයේ. ඕනෙම කෙනෙකුට සාසන වංශය කියවලා ඇත්ත නැත්ත සොයා බලන්න පුළුවන්.
    මේ කරුණු ඉතාම හොඳට මතුකරලා පෙන්වලා දීල තියෙනව මේ පොතේ.

    ලංකාදීපිකාචරියාවෙන් වැසීගිය නිවන් මග හා හෙළයාට අහිමි වූ ජන්බුද්වීප ඉතිහාසය.
    https://drive.google.com/file/d/1Ot8Sr_yrhaZMvTlRpy7T8y6TjWPZK7Hv/view
    ආචාර්ය එම්. ඒ. බී. ප්‍රශාන්ත මහතා

    සැඟවී ගිය ඉතිහාසය මතුකරදීමට කැපවෙන ආචාර්ය එම්. ඒ. බී. ප්‍රශාන්ත මහතා ඇතුළු සියලු දෙනාට බොහෝ පින් අත්වේවා.

    :shocked::cool:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon

    සියල්ලෝම මතක ඇතුව බලන්න..

    42612077_1911573975595951_7947040002821586944_n.jpg
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    ඔවු මේක හරියටම හරි. ධර්මාශෝක රජ්ජුරුවෝ හිටියෙත් බිම්බිසාර රජ්ජුරුවෝ හිටිය දඹදිවම තමයි. ඒ කිව්වේ ඉන්දියාවේ නෙවෙයි.

    හ්හෑ :shocked::shocked::shocked: බුදු අම්මෝ යකෝ ඔහොම ආතල් දෙන්න එපා.
    උඹලත් එක්ක කතා කරද්දීත් නිකන් නිරාලත් එක්ක කතා කරනව වගේ. මාර ආතල් එකක් ගන්න පුළුවන්.

    එතකොට අශෝක රජ්ජුරුවොත් ලංකාවේම ඩයල් එකක්. පිස්සු කොල්ලෙක්නේ. එතකොට මොකද අර උඹලගේ site එකකම තියෙන්නේ මෙහෙම.

    ...පළමුවෙන් ම නැඟෙනහිර ඉන්දියාවත් බටහිර ඉන්දියාවත් ඊට පසුව උතුරු ඉන්දියාවත් තම අධිරාජ්යයට අල්ලා ගත් අශෝක මහරජු ඉන් පසුව දකුණු ඉන්දියාව දෙසට ද හැරුණේය.... හෙළදිව එදා පැවති දියුණු රාජ්‍යය ගැනද අසා දැන තිබූ අශෝක මහ රජතුමා කාලිංග දේශයේ ම රැඳී සිට හෙළදිව යටත් කර ගැනීමේ අදහසින් යුද්ධ හමුදා හෙළ දිවයින වෙතට එවීය.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0

    එකම නමින් රජවරු කීප දෙනෙක් ඉන්න පුළුවන් නේද? සාසන වංශයේ පැහැදිලිවම තියෙනවා සිහල දීපේ සිරිධම්මාශෝක රජු ගැනත් එතුමාගේ කාලේ සිදුකළ තුන්වන ධර්ම සංගායනාව ගැනත්. ඔයා ගන්න ආතල් එක තව වැඩිවෙයි ඒ ටිකත් කියෙව්වනම්.
    උත්තර නැති කාරණා දැක්කේ නෑ වගේ මග අරින එකෙන් පේන්නේ ඔබතුමාගේ කුහකකම.
    මීට පස්සේ ඔබතුමා වගේ කුහක මානසිකත්ව තියෙන අයට රිප්ලයි කරන්න අදහසක් නෑ. කැමති දෙයක් හිතාගන්න.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    එකම නමින් රජවරු කීප දෙනෙක් ඉන්න පුළුවන් නේද? සාසන වංශයේ පැහැදිලිවම තියෙනවා සිහල දීපේ සිරිධම්මාශෝක රජු ගැනත් එතුමාගේ කාලේ සිදුකළ තුන්වන ධර්ම සංගායනාව ගැනත්. ඔයා ගන්න ආතල් එක තව වැඩිවෙයි ඒ ටිකත් කියෙව්වනම්.
    උත්තර නැති කාරණා දැක්කේ නෑ වගේ මග අරින එකෙන් පේන්නේ ඔබතුමාගේ කුහකකම.
    මීට පස්සේ ඔබතුමා වගේ කුහක මානසිකත්ව තියෙන අයට රිප්ලයි කරන්න අදහසක් නෑ. කැමති දෙයක් හිතාගන්න.

    උඹෙන් නෙවෙයි කොහොමත් මම මේක originally ඇහුවේ. උඹ කොහෙන්දෝ පැනල උත්තර දීල දැන් හිර වෙනකොට කියනවා කුහකලු. :lol::lol: මටනම් උඹ කිව්වත් එකයි. අනිත් උන් කිව්වත් එකයි. තර්කය මචන් තර්කය. :cool:

    back to business.
    උඹ ඉස්සෙල්ල කියපු දෙයින් උඹ එක දෙයක් කියනවා. දීපවංශයේ කියපු ධර්මාශෝකයි sirisaddharmaya.net එකේ මම දාපු ටිකේ කියවෙන ධර්මාශෝකයි දෙන්න, දෙන්නෙක් කියල. උඹ ඒක පිළිගන්නවද? මොකද එතකොට මම දාන්නම් උඹ ඔය කියන දෙන්නගේ තියෙන සමානකම් ටික.

    තව දෙයක්.
    සමහර කරුණු තියෙනවා, උදාහරණයක් විදියට සෙල් ලිපි, නටබුන් සාක්ෂි වගේ, ඒවා මට බොරු කියල පෙන්නන්න බෑ. එක තමයි මම ඉස්සෙල්ල කිව්වේ ඒවත් බොරු තමයි (මගේ මතය), හැබැයි ඔප්පු කරන්න වෙන්නේ විද්‍යාත්මක ක්‍රමයකට.

    ඒත් ඔයාල ත්‍රිපිටකය වගේ මූලාශ්‍ර වලින් දාන කරුණු බොරු කියල පෙන්නන්න පුළුවන් සමහර වෙලාවට. ඒකත් හැම වෙලාවේම බැරි, මගේ තියෙන දැනුමේ මදිකම නිසා මිසක් ඒ කරුණු හරි නිසා නෙවෙයි. ඉතින් මට පුළුවන් ටික මම බොරු කියල පෙන්නනවා. එච්චරයි. ඕකට ඔච්චර අඬන්න ඕන නෑ. :rofl:
     
    බොල් කුඹුරු අස්වද්දන්න බැරි බව කලින් ත්‍රෙඩ් එකෙන් තේරුම් ගත්තා බන්, මන් උඹේ පොයින්ට් එක කෝට් කරේ උඹට විතරක් කියන්න නෙවෙයි.
    හිර වෙලා දඟලන කට්ටිය නම් පැහැදිලිව පේනවා.

    ඔවු දෙන්නෙක් තමයි. මන් දාපු පොතත් එක්ක කම්පෙයා කරලා බලපන්. විද්‍යාත්මක බැරිනම් ඕනේ විදිහකට පරස්පර තැනක් තියෙනවනම් විතරක් අහපන්. එහෙම නැතුව උඹට දැනුම නැති නිසා කොටලා පොවන්න මට වෙලාවක් නැහැ.

    උඹට දැනුම නැහැ කියලා අනිත් මිනිස්සු බොරු කාරයෝ වෙන්නේ නැහැ බන්, දැනුම නැහැ කියලා නාහෙන් අඬන්නැතුව කුහකකම පැත්තකින් තියල පොතක් පතක් කියවපන්.
     
    මොනවද මචන් "බොල් කුඹුරු " කියන්නෙ. අපි නම් අහල තියෙන්නේ "පුරන් කුඹුරු " සහ "බොල් වී ". පිස්සු හැදෙන වචන. :lol::lol:

    පොඩ්ඩක් බලපන් උඹේ හාමුදුරුවෝ කියපු ඒවා ටිකම ඒ site වල. දීපවංශේට අනුව ධර්මාශෝක කියල රජෙක් ඉන්නවා. එයාට මහින්ද කියල පුතෙක් ඉන්නවා. සංඝමිත්තා කියල දුවෙක් ඉන්නවා. එයා ලංකාවට බුද්ධාගම එවනවා.

    උඹලෑ site එකට අනුවත් ධර්මාශෝක කියල රජෙක් ඉන්නවා. එයාට මහින්ද කියල පුතෙක් ඉන්නවා. සංඝමිත්තා කියල දුවෙක් ඉන්නවා. එයා ලංකාවට බුද්ධාගම එවනවා.

    කියවල බලපන්. දෙන්නම එකම ටික කරලා තියෙන්නේ. තව ගොඩක් තියෙනවා.

    මොකද්ද මේකෙන් කියවෙන්නේ. හාමුදුරුවෝ බොරුවක් කිව්වා, ලංකාවේ බුදුන් ඉපදුනා කියල.
    උඹල තව බොරු කියනවා, අශෝකත් ලංකාවේ කියල. උඹලගේ, උඹලගේ බොරු ටිකවත් ගැලපෙන්නේ නෑ.

    මේක දාන්න ඕන හොඳම jokes thread එකට බන්.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බොල් කුඹුරු අස්වද්දන්න බැරි බව කලින් ත්‍රෙඩ් එකෙන් තේරුම් ගත්තා බන්, මන් උඹේ පොයින්ට් එක කෝට් කරේ උඹට විතරක් කියන්න නෙවෙයි.
    හිර වෙලා දඟලන කට්ටිය නම් පැහැදිලිව පේනවා.

    ඔවු දෙන්නෙක් තමයි. මන් දාපු පොතත් එක්ක කම්පෙයා කරලා බලපන්. විද්‍යාත්මක බැරිනම් ඕනේ විදිහකට පරස්පර තැනක් තියෙනවනම් විතරක් අහපන්. එහෙම නැතුව උඹට දැනුම නැති නිසා කොටලා පොවන්න මට වෙලාවක් නැහැ.

    උඹට දැනුම නැහැ කියලා අනිත් මිනිස්සු බොරු කාරයෝ වෙන්නේ නැහැ බන්, දැනුම නැහැ කියලා නාහෙන් අඬන්නැතුව කුහකකම පැත්තකින් තියල පොතක් පතක් කියවපන්.

    :yes::yes::yes:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,367
    769
    113

    නාම වලට නේද සංඤ්ඤා අයත් වෙන්නේ පින්වත? ඒකවත් නොදන්නා මෙයා කවුද?
    :D:D:D
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මේ පිංතූරයේ බුදුපිළිමය උඩ ඉන්නේ දැනට අවුරුදු 120කට පෙර නේපාලයෙන් ලුම්බිණිය හොයා ගත් පුද්ගලයාය.. කතෝලිකයෙක් වූ, හොරෙක් වූ ඔහු ඉන්න විදිහ දකින අපට දුකක් දැනුනත් අපේ ඉන්දියා මිත්යාවාදීන්ට නම් ඔහු මහා වීරයෙක්මය..
    ලුම්බිණි නම් ව්යාජ සෙල්ලිපිය කරවූ ඇන්ටන් ෆිහූර් නම් ජර්මානු ජාතිකයා විසින් ඊට අමතරව දන්ත ධාතුවක් ද සොයා ගත්තා කියමින් අශ්ව දතක් ඉදිරිපත් කර ඇත. වාසනාවකට එය පහසුවෙන්ම අශ්ව දතක් බව හදුනා ගැනීමට හැකිවිය. නැතිනම් එයද අප විසින් වන්දනා කරනු ඇත. ෆිහූර් පසුව පවසා ඇත්තේ බුදුන් 18 රියන් උස වූ නිසා දත විශාල විය යුතු බවය..
    ඉන්දියාවෙන් බුදු උපතක් හොයන අය තව දුරටත් හිතාබලන්න..

    42286831_340277400076308_4962865071651815424_n.jpg

    42546703_342796076491107_7175505701404409856_n.jpg
    42546703_342796076491107_7175505701404409856_n.jpg

    ඇස් ඇර බලමු දැන්වත්..
    විශ්වාස කරන්නත් අමාරු වෙයි... සමහරුන්ට අදහ ගන්නත් අමාරු වෙයි...
    මෙහි ඉතා පැහැදිලිව සඳහන් වෙනවා ක්‍රි.පූ 3 වන සියවසේදී ඉන්දියාව යටත් කොට පාලනය කලේ දෙවානම්පිය පියදසි නමින් දෙවන වර අභිශේක වූ දේවානම්පියතිස්ස අධිරාජයා කියල...
    විශ්වාස කරන්න අමාරු වුනත් ඇත්ත ඕක තමයි...
    මේ විදිහටම තමයි 1837 දි James prinsep මේ ඉතිහාසය හොයාගන්න කොට ලංකාවෙ හිටපු George Turnour කියන අයට ඒක ඉවස ගන්න බැරිවුනා...
    අපිට යටත් කරගන්න බැරිවුන මේ ජාතිය මුලු ඉන්දියාවම යටත් කොට පාලනය කලා කියන එක මුලු ලෝකෙටම ප්‍රසිද්ධ වේවි කියල ඔවුන් හිතුවෙ නැහැ...
    මෙයින් ලැජ්ජාවට පත් සුද්දන් කොනක සිට අපගේ ඉතිහාසය විකෘති කලා.... අවසානයේදී බුදුරජාණන් වහන්සේත් ඉන්දියාවටම ලියල දුන්නා...
    ලෝකයේ රටවල් යටත් කොට ශිෂ්ටාචාර ගත කර පාලනය කල විශේෂයෙන් වනචාරීන් සිටි ඉන්දියාව ශිෂ්ටාචාරගත කල සිංහලයන් වනචාරී ⁣ගෝත්රික ජන කොටසක් බවටත් ඔවුන්ව ශිෂ්ටාචාරගත කලේ ඉන්දියාවෙන් ගෙන්වූ කුල ශ්‍රේණි 18 න් බවටත් ඉතිහාසය උඩු යටිකුරු කොට ලියා තැබුවා...
    Prinsep Asiatic Journal සඟරාවට ලියූ වාර්ථාවෙ පිටපත් ලොව පුරා පැතිරැනා... මේක ලංකාවෙ හිටපු සිංහලයන්ට වෛර කල සුද්දන් කොහොම ඉවසන්නද ?
    මේකෙදි prinsep ඉතා පැහැදිලිව සඳහන් කරනවා... " It has been satisfactorily proved that " මේක prinsep ගේ දල අදහසක් එහෙම නොවෙයි ඔහුගේ දීර්ඝකාලීන පුරාවිද්යාත්මක ගවේශන තුලින් ඔහු තහවුරැ කොට ප්රකාශ කරනවා.. මෙම ටැම්ලිපි කරවා අරත්තේ දෙවානම්පිය පියදසි නම් ceylon හි රජකෙනෙකුගේ පාලනය යටතේ බව.....
    නිකන් උඩු බුරන්නේ නැතුව දැන්වත් මේවා හොයා බලපියව්..

    එක එකා ලියන පොතුයි එඩිට් කරපු ෆෝටෝ පිලි ගන්න හරකුන්ගෙන් මිට වඩා බලාපොරොත්තු වෙන්නේ මොනවද.. ලොල්.

    මහා වංශය පිළිගන්න බැරි වෙන උන් ලියන පොත් පිලි ගන්න ලොජික්! :rofl:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    piliganna one naha.. hoyala balapan.. kawuda ban mahaa wanshaya piliganna bari ekaa. piliganna nemeyi mahaa wanshaya htiyenne hoyala balanna..

    umbe India set eka yawana business ekata paaduda dan.. :P

    එක එකා ලියන පොතුයි එඩිට් කරපු ෆෝටෝ පිලි ගන්න හරකුන්ගෙන් මිට වඩා බලාපොරොත්තු වෙන්නේ මොනවද.. ලොල්.

    මහා වංශය පිළිගන්න බැරි වෙන උන් ලියන පොත් පිලි ගන්න ලොජික්! :rofl:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    piliganna one naha.. hoyala balapan.. kawuda ban mahaa wanshaya piliganna bari ekaa. piliganna nemeyi mahaa wanshaya htiyenne hoyala balanna..

    umbe India set eka yawana business ekata paaduda dan.. :P

    ළිං මැඩියෝ හිතාගෙන ඉන්නේ මුළු ලෝකෙම ළිඳේ කියලා. :rofl:
    දුපත් මෝඩයෝ හිතන්ගේ ඉන්නේ ඔක්කොම තියෙන්නේ දුපතේ කියලා. :rofl:

    බුදුන් ඉපදුනේ ලංකාවේ. එකේ ඉන්නේ හෙළයෝ.
    රාවනා කියලා එකෙක් ඉන්නවා රොකට් වලින් ගියපු.
    මුළු ලෝකෙටම උඩින් හිටියේ හෙළයෝ.
    මිසර ශිෂ්ටාචාරය බිහි කලේ හෙළයෝ.
    මිසපොතෙමියානු ශිෂ්ටාචාරය ආරම්භ කලේ හෙළයෝ
    මායා ශිෂ්ටාචාරය බිහි කලේ හෙළයෝ
    ඔක්කොම කලේ හෙළයෝ ලංකාවේ

    හෝමෝ සේපියන් මානවයාට ගල් ගහන්න ඉගැනුවෙත් හෙළයෝ... ලොල්. :rofl:
     
    • Like
    Reactions: krizta