ළිං මැඩියෝ හිතාගෙන ඉන්නේ මුළු ලෝකෙම ළිඳේ කියලා.
දුපත් මෝඩයෝ හිතන්ගේ ඉන්නේ ඔක්කොම තියෙන්නේ දුපතේ කියලා.
බුදුන් ඉපදුනේ ලංකාවේ. එකේ ඉන්නේ හෙළයෝ.
රාවනා කියලා එකෙක් ඉන්නවා රොකට් වලින් ගියපු.
මුළු ලෝකෙටම උඩින් හිටියේ හෙළයෝ.
මිසර ශිෂ්ටාචාරය බිහි කලේ හෙළයෝ.
මිසපොතෙමියානු ශිෂ්ටාචාරය ආරම්භ කලේ හෙළයෝ
මායා ශිෂ්ටාචාරය බිහි කලේ හෙළයෝ
ඔක්කොම කලේ හෙළයෝ ලංකාවේ
හෝමෝ සේපියන් මානවයාට ගල් ගහන්න ඉගැනුවෙත් හෙළයෝ... ලොල්.





