මීහරක් පොලීසිය මෙහෙමයි

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    Whats-App-Image-2021-11-23-at-4-45-00-PM.jpg

    ලබන අවුරුද්ද වනකොට අපේ රටේ ඉරණම සැහෙන වෙනස් වෙන්න පුළුවන්. ගම්මන්පිලයා කියලා තිබුනා රටේ තෙල් තියෙන්නේ ලබන අවුරුද්දේ පෙබරවාරි මාසය වනතෙක් විතරයි කියලා.

    බ්‍රසීලයේ මරාජෝ දුපතේ හමුදා පොලීසිය මුර සංචාරයේ යෙදෙන්නේ මෙන්න මෙහෙම . උන්ගේ රට විනාශ කරේ පවතින ආණ්ඩුව. වර්තමාන බ්‍රසීල රජය කියන්නේ මිනිස්සුන්ගේ සල්ලි හොරා කාපු දුෂිත පාලකයින් සිටින ආණ්ඩුවක්. ඔව්න් චීනයෙන් අධික ලෙස වැඩි පොලියට නයට ඩොලර් අරන් පාරවල් ගැහුවා. තව තව උද්‍යාන හැදුව , බිල්ඩින් හැදුවා. එවන් මිලියන ගණන් ඩොලර් සොරා කෑවා. නොසෑහෙන සල්ලි මුද්‍රණය කළා. රටේ උද්දමනය සීග්‍රයෙන් ඉහල ගියා. ( ලංකාවෙනම් එහෙම අය නැති නිසා බය වෙන්න දෙයක් නැහැ )

    බ්‍රසීලයේ ජනාධිපති පොන්ස් ගේ ගොබ්බ වැඩ නිසා රටේ ආර්ථිකය යලි ගොඩ ගත නොහැකි ලෙසින් ඇදවටිලා තියනවා.
     
    Last edited:
    • Like
    Reactions: topkollek

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Whats-App-Image-2021-11-23-at-4-45-00-PM.jpg

    ලබන අවුරුද්ද වනකොට අපේ රටේ ඉරණම සැහෙන වෙනස් වෙන්න පුළුවන්. ගම්මන්පිලයා කියලා තිබුනා රටේ තෙල් තියෙන්නේ ලබන අවුරුද්දේ පෙබරවාරි මාසය වනතෙක් විතරයි කියලා.

    බ්‍රසීලයේ මරාජෝ දුපතේ හමුදා පොලීසිය මුර සංචාරයේ යෙදෙන්නේ මෙන්න මෙහෙම . උන්ගේ රට විනාශ කරේ පවතින ආණ්ඩුව. වර්තමාන බ්‍රසීල රජය කියන්නේ මිනිස්සුන්ගේ සල්ලි හොරා කාපු දුෂිත පාලකයින් සිටින ආණ්ඩුවක්. ඔව්න් චීනයෙන් අධික ලෙස වැඩි පොලියට නයට ඩොලර් අරන් පාරවල් ගැහුවා. තව තව උද්‍යාන හැදුව , බිල්ඩින් හැදුවා. එවන් මිලියන ගණන් ඩොලර් සොරා කෑවා. නොසෑහෙන සල්ලි මුද්‍රණය කළා. රටේ උද්දමනය සීග්‍රයෙන් ඉහල ගියා. ( ලංකාවෙනම් එහෙම අය නැති නිසා බය වෙන්න දෙයක් නැහැ )

    බ්‍රසීලයේ ජනාධිපති පොන්ස් ගේ ගොබ්බ වැඩ නිසා රටේ ආර්ථිකය යලි ගොඩ ගත නොහැකි ලෙසින් ඇදවටිලා තියනවා.
    ජනාධිපති පොන්ස් ගේ ගොබ්බ වැඩ නිසා රටේ ආර්ථිකය යලි ගොඩ ගත නොහැකි ලෙසින් ඇදවටිලා තියනවා.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,757
    113
    හස්තිශෛලපුර
    @eroz
    Whats-App-Image-2021-11-23-at-4-45-00-PM.jpg

    ලබන අවුරුද්ද වනකොට අපේ රටේ ඉරණම සැහෙන වෙනස් වෙන්න පුළුවන්. ගම්මන්පිලයා කියලා තිබුනා රටේ තෙල් තියෙන්නේ ලබන අවුරුද්දේ පෙබරවාරි මාසය වනතෙක් විතරයි කියලා.

    බ්‍රසීලයේ මරාජෝ දුපතේ හමුදා පොලීසිය මුර සංචාරයේ යෙදෙන්නේ මෙන්න මෙහෙම . උන්ගේ රට විනාශ කරේ පවතින ආණ්ඩුව. වර්තමාන බ්‍රසීල රජය කියන්නේ මිනිස්සුන්ගේ සල්ලි හොරා කාපු දුෂිත පාලකයින් සිටින ආණ්ඩුවක්. ඔව්න් චීනයෙන් අධික ලෙස වැඩි පොලියට නයට ඩොලර් අරන් පාරවල් ගැහුවා. තව තව උද්‍යාන හැදුව , බිල්ඩින් හැදුවා. එවන් මිලියන ගණන් ඩොලර් සොරා කෑවා. නොසෑහෙන සල්ලි මුද්‍රණය කළා. රටේ උද්දමනය සීග්‍රයෙන් ඉහල ගියා. ( ලංකාවෙනම් එහෙම අය නැති නිසා බය වෙන්න දෙයක් නැහැ )

    බ්‍රසීලයේ ජනාධිපති පොන්ස් ගේ ගොබ්බ වැඩ නිසා රටේ ආර්ථිකය යලි ගොඩ ගත නොහැකි ලෙසින් ඇදවටිලා තියනවා.
    @erozan @nicjosh83 kawda ban me ubalage pite yanne?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    ලොල් බ්‍රසීල්ය මීහරක් ගෙ පොලිසිය ගෙනියන්න තරම් වැටිල නෑ. ඔය ඒ දූපතේ තියන සන්ස්කෘතියෙ අන්ගයක්. ලස්සනට ගොතලා තියනවා. 👍
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ලොල් බ්‍රසීල්ය මීහරක් ගෙ පොලිසිය ගෙනියන්න තරම් වැටිල නෑ. ඔය ඒ දූපතේ තියන සන්ස්කෘතියෙ අන්ගයක්. ලස්සනට ගොතලා තියනවා. 👍
    Pons ubata riduna ne anduwata baninakota
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    Pons ubata riduna ne anduwata baninakota
    අනේ මන්දා බන් උඹ ඔය පල් හෑලි වලට උඹ කියන දේවල් වලට එහෙයි කියන , මේකෙන ලැගගෙන ඉන්න උන් අල්ලගනින්. අපිට වැඩ තියනවා.. අපි ගියා. ජේසු පිහිටයි අල්ලා දෙවි රැකවරනයි. 👍