ලබන අවුරුද්ද වනකොට අපේ රටේ ඉරණම සැහෙන වෙනස් වෙන්න පුළුවන්. ගම්මන්පිලයා කියලා තිබුනා රටේ තෙල් තියෙන්නේ ලබන අවුරුද්දේ පෙබරවාරි මාසය වනතෙක් විතරයි කියලා.
බ්‍රසීලයේ මරාජෝ දුපතේ හමුදා පොලීසිය මුර සංචාරයේ යෙදෙන්නේ මෙන්න මෙහෙම . උන්ගේ රට විනාශ කරේ පවතින ආණ්ඩුව. වර්තමාන බ්‍රසීල රජය කියන්නේ මිනිස්සුන්ගේ සල්ලි හොරා කාපු දුෂිත පාලකයින් සිටින ආණ්ඩුවක්. ඔව්න් චීනයෙන් අධික ලෙස වැඩි පොලියට නයට ඩොලර් අරන් පාරවල් ගැහුවා. තව තව උද්‍යාන හැදුව , බිල්ඩින් හැදුවා. එවන් මිලියන ගණන් ඩොලර් සොරා කෑවා. නොසෑහෙන සල්ලි මුද්‍රණය කළා. රටේ උද්දමනය සීග්‍රයෙන් ඉහල ගියා. ( ලංකාවෙනම් එහෙම අය නැති නිසා බය වෙන්න දෙයක් නැහැ )
බ්‍රසීලයේ ජනාධිපති පොන්ස් ගේ ගොබ්බ වැඩ නිසා රටේ ආර්ථිකය යලි ගොඩ ගත නොහැකි ලෙසින් ඇදවටිලා තියනවා.
Last edited: