මීළග ජනපති බැසිල්..Breaking News

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    "බැසිල්ට චන්දෙ දෙන්න ඕනේ ඇයි"

    ඊට පස්සේ

    බැසිල්ට දුන්නට පස්සේ

    අපි අපේ මතය ජයග්‍රහණය කරවා ඇත.... ඒ මතය පුද්ගලාභිවන්දනයකින් තොරව ඉදිරියටත් රැක ගැනීමට කැප වෙමු.... ඒ මතය දිනවීමට නොහැකි නම් මොකා වුණත් ඌ වහාම දේශපාලනයෙන් පිටමං කිරිමට දෙවරක් නොසිතන්න.... ජය වේවා.....

    සබ්රි අධිකරණ ඇමති.. හම්බ මිනිත් වළලුව.. පාස්කු වාර්තාවේ එක හම්බයෙක් ට චෝදනාවක් නෑ (සහරාන් සම්බන්දව).. පිටමං කළා පුක :rofl:

    බැසිල්ට දුන්නා...

    ඇත්තටම බැසිල්ට දුන්න එක වැරදි ද...? දෙන්නෙ තිබ්බේ පාටලිටද ද...? නැත්තං xxxx(ජෙප්පෙක්) ද...? පාලූ ගෙයි වළං බින්ද සියල්ලෝටම ආරාධනා... අපි කතා කරමු....

    *ක ගැන තමා කතා කරන්න තියෙන්නේ..
     
    • Like
    Reactions: Solo Rider

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,080
    34,619
    113
    කිරිබත් මුට්ටිය ලිපේ. උතුරාගෙන එන්නේ. කාටද ඕනේ? :love:
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    "බැසිල්ට චන්දෙ දෙන්න ඕනේ ඇයි"
    ඌට දුන් නැති උනොත් විල්පත්තුව බදියුදින් කපන්නේ කොමද ? අන්න ඒ නිසයි බැසිල්ට දෙන්න ඔනේ. :yes:
     
    • Dislike
    Reactions: nicjosh83

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ගෝටාභය රාජපක්ෂ මහතාට තවදුරටත් ජනාධිපතිධුරයේ සිටින්නැයි මෙරට ජනතාව එදා සේම ඉල්ලා සිටිනු ඇතැයි

    2023 - 2024 තවත් අවසනාවත්න පාස්කු ප්‍රහාර මේ රටේ සිදු නොවේවා කියල මං ප්‍රාර්ථනා කරනවා !
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    1621704360944.jpeg