"බැසිල්ට චන්දෙ දෙන්න ඕනේ ඇයි"@Pathfinder_A2Z ඊලග පාර මුට දෙන්න කියල කට්ටියව brainwash කරමුද?
"බැසිල්ට චන්දෙ දෙන්න ඕනේ ඇයි"@Pathfinder_A2Z ඊලග පාර මුට දෙන්න කියල කට්ටියව brainwash කරමුද?
Account 3 - 4 k ma miduna neda![]()
Kiyapanko e account tika matah danaganna..

"බැසිල්ට චන්දෙ දෙන්න ඕනේ ඇයි"
බැසිල්ට දුන්නට පස්සේ
අපි අපේ මතය ජයග්රහණය කරවා ඇත.... ඒ මතය පුද්ගලාභිවන්දනයකින් තොරව ඉදිරියටත් රැක ගැනීමට කැප වෙමු.... ඒ මතය දිනවීමට නොහැකි නම් මොකා වුණත් ඌ වහාම දේශපාලනයෙන් පිටමං කිරිමට දෙවරක් නොසිතන්න.... ජය වේවා.....

බැසිල්ට දුන්නා...
ඇත්තටම බැසිල්ට දුන්න එක වැරදි ද...? දෙන්නෙ තිබ්බේ පාටලිටද ද...? නැත්තං xxxx(ජෙප්පෙක්) ද...? පාලූ ගෙයි වළං බින්ද සියල්ලෝටම ආරාධනා... අපි කතා කරමු....
ඌට දුන් නැති උනොත් විල්පත්තුව බදියුදින් කපන්නේ කොමද ? අන්න ඒ නිසයි බැසිල්ට දෙන්න ඔනේ."බැසිල්ට චන්දෙ දෙන්න ඕනේ ඇයි"
