මීළග පොලිස්පති කව්ද ?

Who will be the next IGP?

  • Senor DIG Pujith Jayasundara?

    Votes: 21 84.0%
  • Senior DIG Gamini Nawarathna

    Votes: 1 4.0%
  • Senior DIG S.M.Wickramasinghe

    Votes: 1 4.0%
  • Senior DIG C.D.Wickramarathna

    Votes: 2 8.0%

  • Total voters
    25

Barak Obama

Member
Mar 19, 2014
659
53
0
මීළග පොලිස්පති කව්ද ?

Senior DIG Pujith Jayasundara?

Senior DIG Gamini Nawarathna?

Senior DIG S.M.Wickramasinghe?

Senior DIG C.D.Wickramarathna?


:eek::eek:
 

Barak Obama

Member
Mar 19, 2014
659
53
0
:yes: හිතට වදින දේශන කීපයක් කරා අපේ ඉස්කෝලේ, කට්ටිය ඇඩුවෙ නැති ටික විතරයි.
පොලවේ පයගහල ඉන්න මනුස්සයෙක් :yes:

Aniwa machan.... :yes: maath katha baha karala thiyanawa... polowe inna manussayek..dan unath kaata unath meet wela katha karanna amaruwak ne... :yes:
 

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    පුජිත් ජයසුන්දර වෙනවනම් හොදයි..එත් එයාට එච්චර වයස නෑ..එක හින්ද දෙන එකක් නෑ... ගාමිණි නවරත්නට තමයි හම්බ වෙන්නේ...
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    පූජිත ලොක්ක තමා ඉතිං. ඔන්න සුපිරි ඩයල් ෆන්නං ෆන් ලෝ නං ලෝ. මනුස්සකම තියෙන පොලිස් නිලධාරියෙක්. කව්ද බං මේ අනිත් ඩයල් ටික. නමක්වත් ඹුනක්වත් දැකල නෑ. සමහර විට නිහඩව සේවයක් කරපු අයද දන්නෑ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113


    සිංදුවක් කියාගෙන සොමියෙ ඉන්න පොරක්නෙ. :)
     

    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    පුජිත් ජයසුන්දර වෙනවනම් හොදයි..එත් එයාට එච්චර වයස නෑ..එක හින්ද දෙන එකක් නෑ... ගාමිණි නවරත්නට තමයි හම්බ වෙන්නේ...

    Ow echchara wayasa nethi eka thama prashne... :nerd::dull: