බුදුරුව අපිට හරාම් ද?
මුලින්ම කියන්න ඕනි මේක කවදාවත් පෞද්ගලික තරහකට කරන වැඩක් නෙමෙයි.. ඔයාල හැමෝම දන්නවා ඇති ESOFT කිව්වම මොකක් ද කියලා.. ඒක පෞද්ගලික ඉන්ස්ටිටියුට් එකක්.. සමහරුන්ගේ බාසාවෙන් උපාධි කඩයක්.. ඒ ගැන කතා කරන්න ඕනි නැ.. පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන ප්‍රශ්නයක් නෙමෙයි මේක…
ESOFT මීට මාසෙකට විතර කලින් එයාලගේ අලුත් බිල්ඩින් එක ඕපන් කළා.. ගාලු පාරේ යන ගොඩක් අය දැකල ඇති බම්බලපිටියේ තට්ටු 8ක වගේ ලොකු ලස්සන බිල්ඩින් එකක්… ඕපන් කරන දවස් වලම එන්ටරන්ස් එක ලගම තිබුනා ලස්සන බුදුපිළිමයක් තියලා.. යන කාටත් ඒක දැක්කම හිතට මාර සතුටක් දැනෙන්නේ.. එත් එක තිබුනේ සතියයි.. දැන් ඒ බුදුපිලිමේ ආගිය අතක් නැතිවෙලා…
මොකද බුදුපිලිමේ දැකල ඒකට එන මුස්ලිම් ජාතිකයන්ගේ හිත රිදෙයි කියලා..
කොලබ ප්‍රදේශයේ වැඩිපුර වෙසෙන මුස්ලිම් ජාතිකයන්ගේ සල්ලි වලට ගිජුවී ESOFT නව ගොඩනැගිල්ලේ මුස්ලිම් ජාතිකයන්ට වෙනම යාච්නා කිරීමට ප්රේ රුම් දෙකක් හදලා.. ප්‍රශ්නේ මේකයි.. බුදුපිළිමයක් තියන්නේ නැතුව මුස්ලිම් ජාතිකයන්ට විතරක් විශේෂයක් ඇයි??
ඔය වගේ දේවල් මුස්ලිම් ජාතිකයන් වැඩිපුර වෙසෙන රටවල සාමාන්‍ය දෙයක් උනත් මෙය තවමත් සිංහල රටක් නොවේ ද?



දැන් ලොකුම ප්‍රශ්නේ ඕක නෙමෙයි..
ඕක ESOFT ඔෆීෂියල් එෆ් බි පේජ් එකේ දාල.. හිතන්න ඕක නැගල ගියොත් මොකද වෙන්නේ කියලා… අනිත් ඉන්ස්ටිටියුට් ටිකත් ඔය වැඩේම පටන්ගනී.. මොකද ඔය හැම ආයතනයක්ම බලන්නේ සල්ලි.. හැම ඉන්ස්ටිටියුට් එකේම.. හැම පෞද්ගලික රෝහලකම.. හැමතැනකම ඕක හැදෙයි…
දැන් අපට තියන ගැටලුව මෙම ආයතනයේ හිමිකරුවාගේ ආගම කුමක් ද?
අපි හලාල් කාල දැන් දිරවගන්න බැරුව දගලනවා.. මේ ලනුවත් කනවද නැද්ද?? තීරණේ ඔබලාගේ..

මුස්ලිම් සිසුන් සදහා පමණක්ම සපයා ඇති පහසුකම් මෙන්න click