මීළඟට එන ජනාධිපතිවරණයේදී.....

කවුද පත්වෙන්නේ?

  • අනුරම පත්වෙයි

    Votes: 54 59.3%
  • නව බලවේගයක අපේක්ෂකයකු පත්වෙයි

    Votes: 24 26.4%
  • පරණ ගූ හැලි වලින් එකෙක් පත් වෙයි (පොහොට්ටු, සජබ. යූඇන්පී)

    Votes: 13 14.3%

  • Total voters
    91

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,760
    16,574
    113
    තව ඉන්නවා

    4. සමලිංගිකයෙක්
    5. උද්දච්ච පඩත්තලයෙක්

    හැබැයි මට හිතෙන්නේ ඊට කලින් 13+ දීලා අනුරාධපුරෙන් උඩට වෙනම එකෙක් දායි මුන් 😄
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,034
    13,647
    113
    35
    Spain
    උඹ තුන්වැනි ඔප්ෂන් එක විදියට "පරණ ගූ හැලි වලින් එකෙක් පත් වෙයි (පොහොට්ටු, සජබ. යූඇන්පී)" කියල තියෙනවා. එත් මිනීමරු ගෙපි මාලිමා පක්ෂය ගූ හැළියක් වගේ පෙනිලා නැහැ. ඉතින් උඹේ ආසාව අනුර කුමාරම ජනාධිපති වෙනවා බලන්න නෙ? ඉතින් ඕන්න අපිත් දැම්ම අනුර කුමාරට ඡන්දයක්. දැන් හිත හදාගෙන ඉඳපන් ඊළඟ ඡන්දය වෙනකම්.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    හිත හදන් ඉඳපන් ඊ ළඟ ඡන්දේ වෙනකම්..

    ආපහු ඡන්දයකින් දිනන්න NPP උන් හිතන් ඉන්නවා නම්, පව් ඉතින්...
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,970
    2,961
    113
    43
    Wakanda
    අනුරම තමයි
    දැන් මට කුනුහරපෙන් බනින වහල්ලු

    බට්ප්ලග් එකෙන් චන්දෙ ඉල්ලපු නෑමොලය නව බලවේගයක් කියල පරන හොරුටික එකතු කරන් පුකෙන් චන්දෙ ඉල්ලයි. කොහොමත් චන්දෙන් පස්සෙ පුක පෙන්නන එකේ කලින් පෙන්නුවාට අවුලකුත් නෑ
    ------ Post added on Feb 25, 2026 at 8:35 AM
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    දැං නං ආණ්ඩුව යන විදිහ හොඳටම අවුල් බං.. ලයිෆ් ස්ටයිල් එක දැන් වැටිලා තියෙන්නේ අපෙත්.. නාමල් තමයි ඉතිං ආයෙ ඉන්නෙ...ඔක්ස්ෆර්ඩ් එකෙන් දේශනේකුත් දීලලු නේ..
     
    • Sad
    Reactions: Besamaayam

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,970
    2,961
    113
    43
    Wakanda
    දැං නං ආණ්ඩුව යන විදිහ හොඳටම අවුල් බං.. ලයිෆ් ස්ටයිල් එක දැන් වැටිලා තියෙන්නේ අපෙත්.. නාමල් තමයි ඉතිං ආයෙ ඉන්නෙ...ඔක්ස්ෆර්ඩ් එකෙන් දේශනේකුත් දීලලු නේ..
    හොදයි බතුය කකා මහින්ද මහත්තයගෙ කතා ටීවි එකේ බල බල ලයිෆ් එක එන්ජෝයි කරපු අපි දැන් හොදියි බතුයි කකා දුක් විදිනව. ලයිප්ස්ටයිල් එක බුග්ගාල වැටුන
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,034
    13,647
    113
    35
    Spain
    හොදයි බතුය කකා මහින්ද මහත්තයගෙ කතා ටීවි එකේ බල බල ලයිෆ් එක එන්ජෝයි කරපු අපි දැන් හොදියි බතුයි කකා දුක් විදිනව. ලයිප්ස්ටයිල් එක බුග්ගාල වැටුන
    උඹ මගේ අහන්න එපා හුත්තෝ, ඒ දවස්වල ඉඳලම නාහෙන් අඬාගෙන හිඅපු එකා මේ දැන් හින්ට් ගහන්නේ ඌ ෂපාන් එකේ ඉන්නවා වගේ. අනේ පලයන් බන් යන්න
     

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    723
    713
    93
    බලපං නිකන් අනුරට challenge එකක් වත් දෙන්න එකෙක් නැති හැටි
    ගොන් සජියයි , normal රාජපක්ෂටයි මිනිස්සු චන්දෙ දෙයි ද බන්
    මේක හරිම නරක තත්වයක් , NPP එකත් මේක දන්නා හින්ද කිසි ගානක් නෑ
    මිනිස්සුන්ට දැනෙන දෙයක් වුනේ නෑ , දැන් චන්දයක් තිබ්බොත් එහෙම මම වුනත් දෙන්නේ එතින් අනුරටම තමයි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,490
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    පේන විදියට පරණ ගූ හැලි ටික බිඳල දානවා ටික ටික.

    අන්තිම වෙද්දි බයි, සිලි බයි ඩෝබි හැතිකරේ ඇර බල්ලෙක්වත් ළඟට යන්නෙ නෑ. 🤭
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,970
    2,961
    113
    43
    Wakanda
    උඹ මගේ අහන්න එපා හුත්තෝ, ඒ දවස්වල ඉඳලම නාහෙන් අඬාගෙන හිඅපු එකා මේ දැන් හින්ට් ගහන්නේ ඌ ෂපාන් එකේ ඉන්නවා වගේ. අනේ පලයන් බන් යන්න
    ඉස්සරත් මං එහෙමයි දැනුත් එහෙමයි
    ඉස්සර දේශපාලකයොයි උන්ගෙ පවුලේ උනුයි හොරාකාල සැප වින්ද
    දැන් එහෙම නෑ
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,034
    13,647
    113
    35
    Spain
    ඉස්සරත් මං එහෙමයි දැනුත් එහෙමයි
    ඉස්සර දේශපාලකයොයි උන්ගෙ පවුලේ උනුයි හොරාකාල සැප වින්ද
    දැන් එහෙම නෑ
    උඹ කොහොමද දන්නේ දැන් උන් හොරා කන්නෙත් නැහැ සැප විඳින්නෙත් නැහැ කියල? උඹට අමතකවීම රෝගය නැත්නම් උඹට මතක් වෙන්න ඕන මේ දක්වා ආණ්ඩුවේ ප්‍රධාන ගණුදෙනු හැම එකක්ම වගේ ප්‍රශ්නකාරී වුනු හැටි ගැන. අලුත්ම නාට්‍යය ගල් අඟුරු... ඉතින් ටිකක් කල් යාවි මේවා ඔක්කොම එළිදරවු වෙන්න. මොකද ආණ්ඩුව දැන් පරණ ආණ්ඩු වගේම නීතිය උන්ගේ ගැලවීමට පාවිච්චි කරනවා. තොරතුරු දැනගැනීමේ පනත යටතේ ජනාධිපතිකාර්යාලයේ විස්තර අහපු උන්ට ඒවා දෙන්නේ නැහැ ජනාධිපතිගේ ආරක්ෂාවට හානියක් කියල. කාවද බන් මේ රවට්ටන්නේ?
     
    • Like
    Reactions: KDH

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    අනුරයත් එපා වෙලා තියෙන්නේ කියපුව නොකර වෙන වෙන පිස්සු කෙලින නිසා. පරණ කාලකන්නින්ගෙන් එකෙක් ආයෙ එයි කියල ලොකු බයක් තියෙනව ලංකාවෙ ගොන්නු ෂුවර් නැහැනෙ. නව බලවේගයක් වගේ ආවත් එන්නෙ දැනට තියෙන හොර තක්කඩි පක්ෂවලම ඉත්තෙක් මුතුගල වගේ.
     
    • Haha
    Reactions: nppcheguevara

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ඉස්සරත් මං එහෙමයි දැනුත් එහෙමයි
    ඉස්සර දේශපාලකයොයි උන්ගෙ පවුලේ උනුයි හොරාකාල සැප වින්ද
    දැන් එහෙම නෑ
    දැන් නොසෑහෙන්න දුක් විදිනවා ජෙප්පෝ සෙට් එක. යන්නේ එන්නේ කෝච්චියේ, බස් එකේ බයිසිකලේ .. කැබ් එපාලු .. පාර්ලිම්ව්න්තුවෙන් කන්නේ නෑ .. හිටියයින් බාගයයි .. හොරා කන්නේ නෑ ..
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    අනුරම තමය් බන් .උඹලත් හිමින් මුට්ටිය දාල බලනවා නේද .ඇයි මොකෝ පුරුදු මුණු ටික දකින්න නැතිව සාංකාව වගේද