ලංකාවේ මිනිස්සුන්ගේ මාන්නේ නැති වෙනකන් මොකා ආවත් මේ රට මෙහෙමයි.![]()
ඔහොම හිතපු හින්දා තමයි මිත්රයා අපේ රටේ සිංහල රාජ වංශයට කෙල වෙලා නායක්කාර් වංශිකයෝ අපේ රටේ රජ උනෙත්... උඹ වගේම හිතන මිනිස්සු එදත් හිටපු නිසා...
කෙළින්ම කියපන් සිංහල මිනිස්සුන්ගේ මාන්නේ නැති වෙනකන් කියලා....


ඒ වගේ තමා ඒ කාලේ දේවල් අදට ගැලපෙන්නේ නැහැ..
