මීළඟ අගවිනිසුරු දමිළ ජාතික කේ. ශ්‍රී පවන්

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
ලංකාවේ මිනිස්සුන්ගේ මාන්නේ නැති වෙනකන් මොකා ආවත් මේ රට මෙහෙමයි.:yes:

ඔහොම හිතපු හින්දා තමයි මිත්‍රයා අපේ රටේ සිංහල රාජ වංශයට කෙල වෙලා නායක්කාර් වංශිකයෝ අපේ රටේ රජ උනෙත්... උඹ වගේම හිතන මිනිස්සු එදත් හිටපු නිසා...

කෙළින්ම කියපන් සිංහල මිනිස්සුන්ගේ මාන්නේ නැති වෙනකන් කියලා.... :P
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    ඔහොම හිතපු හින්දා තමයි මිත්‍රයා අපේ රටේ සිංහල රාජ වංශයට කෙල වෙලා නායක්කාර් වංශිකයෝ අපේ රටේ රජ උනෙත්... උඹ වගේම හිතන මිනිස්සු එදත් හිටපු නිසා... :D:yes:

    උබ රජ කාලේ අදුම්ද තාම අදින්නේ?:rofl:ඒ වගේ තමා ඒ කාලේ දේවල් අදට ගැලපෙන්නේ නැහැ..:P
     
    • Like
    Reactions: rchithral

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    ඔහොම හිතපු හින්දා තමයි මිත්‍රයා අපේ රටේ සිංහල රාජ වංශයට කෙල වෙලා නායක්කාර් වංශිකයෝ අපේ රටේ රජ උනෙත්... උඹ වගේම හිතන මිනිස්සු එදත් හිටපු නිසා...

    කෙළින්ම කියපන් සිංහල මිනිස්සුන්ගේ මාන්නේ නැති වෙනකන් කියලා.... :P

    ඔව් මම කිව්වේ ඒක තමා..සිංහල මිනිස්සු කියන්නේ මාන්නේ ඔලුවේ තියං ඉන්න අය තමා..හැබැයි උබ වගේ සුළු පිරිසක්.:P
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    උබ හරකෙක් කියලා දැනගත්තා උම්බෑ කිව්වේ නැති උනාට.:P
    නිකන් පලයන් ඩො යන්න.... ඇමරිකාවේ උදාහරණ මෙහෙට එපා.... නායක්කර් වංශිකයන්ට මේ රටේ පාලනය ලැබුනෙත් උඹ වගේ හිතපු එවුන් එදත් මේ රටේ හිටපු නිසා.... :yes:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    උබ රජ කාලේ අදුම්ද තාම අදින්නේ?:rofl:ඒ වගේ තමා ඒ කාලේ දේවල් අදට ගැලපෙන්නේ නැහැ..:P
    ඕකේ මචන් ඒ කාලේ මිනිස්සු හිතලා තියෙන්නෙත් ඔය විදියටම වෙන්න ඇති... උන් හිතන්න ඇති මහනුවර යුගය තමයි දියුණුම යුගය කියලා.... :rofl::P
     
    Erozan_Malabe

    Banned
    Jan 11, 2015
    107
    16
    0
    Malabe
    හොඳයි ලොකු පුටුවකට සිංහල නොවන කිසි කෙනෙක් එපා කියල නේද කියන්නේ :rolleyes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    නිකන් පලයන් ඩො යන්න.... ඇමරිකාවේ උදාහරණ මෙහෙට එපා.... නායක්කර් වංශිකයන්ට මේ රටේ පාලනය ලැබුනෙත් උඹ වගේ හිතපු එවුන් එදත් මේ රටේ හිටපු නිසා.... :yes:

    අනේ පල පල තොපි වගේ හණමිටි අදහස් තියෙන උන් මුළු ලංකාවේම හිටියනම් මහින්ද තමා මේ පාරත් රජ වෙන්නේ..ඇයි ඉතින් චන්දෙ දෙන්නේ ඇගටයි,ඩයි කරපු රැවුලටයි,makeup කරපු මූණටයි නේ..:rofl::rofl:ගොන් හරක්.:P
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    ඕකේ මචන් ඒ කාලේ මිනිස්සු හිතලා තියෙන්නෙත් ඔය විදියටම වෙන්න ඇති... උන් හිතන්න ඇති මහනුවර යුගය තමයි දියුණුම යුගය කියලා.... :rofl::P

    ඉතිහාසේ දොඩව දොඩවා හිටපන් ගොබ්බයා..:rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    Warrior-FX ඉංගිරිසි username දාගෙන රජවුරු ගැන කියවනවා..:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: maxboysl

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    අනේ පල පල තොපි වගේ හණමිටි අදහස් තියෙන උන් මුළු ලංකාවේම හිටියනම් මහින්ද තමා මේ පාරත් රජ වෙන්නේ..ඇයි ඉතින් චන්දෙ දෙන්නේ ඇගටයි,ඩයි කරපු රැවුලටයි,makeup කරපු මූණටයි නේ..:rofl::rofl:ගොන් හරක්.:P
    යකෝ මෛත්‍රීපාල කියන්නෙත් මහින්ද වගේම සිංහල නායකයෙක්.... මට ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ.... ඔවු මචන් මොනා උනත් මගේ හිත සිංහලයට අදිනවා.... කරන්න දෙයක් නෑ.... අර උඹ කියපු මාන්නේ තව අවුරුදු 20 කින් උඹට බලන්න වෙන්නේ දෙමල මුස්ලිම් උන්ගෙන්... (උඹ සිංහල නම්)
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    Warrior-FX ඉංගිරිසි username දාගෙන රජවුරු ගැන කියවනවා..:rofl::rofl::rofl:
    මචන් මම කලිසමුත් අඳිනවා.... ඒත් සිංහලයට හිත ඇතුලෙන් මොකක්දෝ මන්ද පක්ෂග්‍රාහිත්වයක් තියෙනවා.... අනේ මන්ද බන් ජාත්‍යාලය වෙන්න ඇති.... :P:D කොරන්න දෙයක් නෑ.... :P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යකෝ මෛත්‍රීපාල කියන්නෙත් මහින්ද වගේම සිංහල නායකයෙක්.... මට ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ.... ඔවු මචන් මොනා උනත් මගේ හිත සිංහලයට අදිනවා.... කරන්න දෙයක් නෑ.... අර උඹ කියපු මාන්නේ තව අවුරුදු 20 කින් උඹට බලන්න වෙන්නේ දෙමල මුස්ලිම් උන්ගෙන්... (උඹ සිංහල නම්)

    මහින්ද හිටියනම් ඕක බලන්න පුළුවන් අවුරුදු 10 ඒ බිසා ටිඅක්ක් හරි කල් ගිය එක හොදයි
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    ඉතිහාසේ දොඩව දොඩවා හිටපන් ගොබ්බයා..:rofl:
    මිනිස්සු දෙකොට්ඨාෂයක් ඉන්නවලුනේ බන්....

    1. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නා මිනිස්සු
    2. කෙලවාගැනීමෙන් පාඩම් ඉගෙන ගන්නා මිනිස්සු

    :P:P:P තීරණය උඹේ පුටේ
     
    Last edited:

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මහින්ද හිටියනම් ඕක බලන්න පුළුවන් අවුරුදු 10 ඒ බිසා ටිඅක්ක් හරි කල් ගිය එක හොදයි
    මොකක්ද බන් ඒ හරුපේ? ඇයි මහින්ද කොලේ නැති මෛත්‍රී සිංහලයට අමුතුවෙන් අලුතෙන් කොරපු දේ මොකක්ද? එහෙමත් නැත්තන් මහින්ද මුස්ලිම් දෙමල උන්ට කොරපු දැන් මෛත්‍රී නොකරන දේවල් මොනවද? මචන් කණ්නාඩි අයින් කරලා බලපන්.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,819
    3,406
    113
    අනේ පල පල තොපි වගේ හණමිටි අදහස් තියෙන උන් මුළු ලංකාවේම හිටියනම් මහින්ද තමා මේ පාරත් රජ වෙන්නේ..ඇයි ඉතින් චන්දෙ දෙන්නේ ඇගටයි,ඩයි කරපු රැවුලටයි,makeup කරපු මූණටයි නේ..:rofl::rofl:ගොන් හරක්.:P

    :rofl:
     
    • Like
    Reactions: deanXX

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කවුද එහෙම කිව්වේ? :P

    උබ ඒ කතාවෙන් අදහස් කරලා තියෙන්නේ එක තමයි මචං. දැන් නැහැ කියන්න එපා. කොහොම උනත් අපිට දෙමල වත් මිස්ලිම් වත් මිනිස්සු මරන්න බහ. මරගෙ ෆෑන් ලා කෝච්ච්ර කගහුවත් එන්නේ එකම තනකට සිංහලයට හරියන්න මහින්ද එන්න ඕනි කියල තැනට. එක කොහෙත්ම හරි දෙයක් නෙමයි, දෙමල කියලා සුදුසු තැන නොදී ඉන්න බහ . එකේ කොහෙත්ම ප්‍රයෝහික නැහැනේ. එහෙම කරන්න බහ. (මන් දැක්ක උබ නැගෙනහිරට දන්නා ඕනි සිංහල මහා ඇමති කෙනෙක් කියලා තිබ්බ. ඒ පැතිවල බහුතරය ඉන්නේ දෙමල හා මුස්ලිම් මිනිස්සු ඒ නිසා සිංහල මහා ඇමති කෙනෙක් දාන එක ප්‍රයෝගික නැහැ. )

    සුදුස්සන්ට සුදුසු තැන ලැබෙන්න ඕනි. පොර දෙමල පැත්තට දිනවන්ම් ඒ ගැන වෙනම හොයන්න ඕනි එක වෙනම කතාවක්. ඔකොම ගියොත් දකුණේ බයියෝ අන්තිමට කියාවි දකුණේ උන්ට විතරයි විමිසුරු කම ගන්න පුළුවන් කියලා. බෙදීම යන්නේ ඔතනට අන්තිමට.
     
    Similar threads