මීළඟ අගවිනිසුරු දමිළ ජාතික කේ. ශ්‍රී පවන්

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    අනේ පල පල තොපි වගේ හණමිටි අදහස් තියෙන උන් මුළු ලංකාවේම හිටියනම් මහින්ද තමා මේ පාරත් රජ වෙන්නේ..ඇයි ඉතින් චන්දෙ දෙන්නේ ඇගටයි,ඩයි කරපු රැවුලටයි,makeup කරපු මූණටයි නේ..:rofl::rofl:ගොන් හරක්.:P

    :rofl::rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මොකක්ද බන් ඒ හරුපේ? ඇයි මහින්ද කොලේ නැති මෛත්‍රී සිංහලයට අමුතුවෙන් අලුතෙන් කොරපු දේ මොකක්ද? එහෙමත් නැත්තන් මහින්ද මුස්ලිම් දෙමල උන්ට කොරපු දැන් මෛත්‍රී නොකරන දේවල් මොනවද? මචන් කණ්නාඩි අයින් කරලා බලපන්.

    උබ කන්නාඩිය අයින් කරපන් ඔක්කොටම කලින්. මහින්දය තමයි මුස්ලිම් උන්ට බිල නොවන විදියට නැගෙන හිර දුන්නේ එක නැහැ කියනවනම් බොරුවක්. නැගෙන හිර සමහර සින්හල ගම්මාන වලට චන්ද අයිතිය වත් නැහැ. අදිකරණ ඇමතිකම් හකීම්ට දීලා මුළු නීති ක්ෂ්ත්රයම හකීම්ට ඕනි විදියට කරගන්න කියලා නිදහස දුන්න. මහින්ද තව 8 හිටියනම් ඒවා දිදටම කන්ටිනිව් වෙන්නේ නැද්ද?? ඒවා හදන්න බැරි වරැදී. ත්රෙනවද දන්නේ නැහැ කියනවනම්. උබේ ඔය සිංහල පැත්තට බර ගතියක් තියනවා කිඋව නේද?? ඊබට වැරදිලා උබ බරවෙලා තියෙන්නේ මහින්දට
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    උබ ඒ කතාවෙන් අදහස් කරලා තියෙන්නේ එක තමයි මචං. දැන් නැහැ කියන්න එපා. කොහොම උනත් අපිට දෙමල වත් මිස්ලිම් වත් මිනිස්සු මරන්න බහ. මරගෙ ෆෑන් ලා කෝච්ච්ර කගහුවත් එන්නේ එකම තනකට සිංහලයට හරියන්න මහින්ද එන්න ඕනි කියල තැනට. එක කොහෙත්ම හරි දෙයක් නෙමයි, දෙමල කියලා සුදුසු තැන නොදී ඉන්න බහ . එකේ කොහෙත්ම ප්‍රයෝහික නැහැනේ. එහෙම කරන්න බහ. (මන් දැක්ක උබ නැගෙනහිරට දන්නා ඕනි සිංහල මහා ඇමති කෙනෙක් කියලා තිබ්බ. ඒ පැතිවල බහුතරය ඉන්නේ දෙමල හා මුස්ලිම් මිනිස්සු ඒ නිසා සිංහල මහා ඇමති කෙනෙක් දාන එක ප්‍රයෝගික නැහැ. )

    සුදුස්සන්ට සුදුසු තැන ලැබෙන්න ඕනි. පොර දෙමල පැත්තට දිනවන්ම් ඒ ගැන වෙනම හොයන්න ඕනි එක වෙනම කතාවක්. ඔකොම ගියොත් දකුණේ බයියෝ අන්තිමට කියාවි දකුණේ උන්ට විතරයි විමිසුරු කම ගන්න පුළුවන් කියලා. බෙදීම යන්නේ ඔතනට අන්තිමට.
    මචන් මම කවදාවත්ම ඔය මතේ ඉඳලා නෑ.... මගේ පරණ කමෙන්ට්ස් වල බලපන් මම ඔහොම කියල තියෙනවද කියලා?
    මම කියන්නේ මෙච්චරයි මචන්... උඹ "සිංහල නම්" මෙන්න මේ ටික හිතට ගනින්. මුස්ලිම් එකා මුස්ලිම් එකාට අදිනවා.... දෙමල එකා දෙමල එකාට අදිනවා.... උන්ට මුස්ලිම් කොන්ග්‍රස් තියෙනවා... උන්ට දෙමල සන්ධාන තියෙනවා.... උන් එව්වා වටේ ඉන්නේ... අපි? අපි ඉන්නේ කොතනද? අපිට එහෙම නෑ බන්.... අපිට එහෙම නෑ.... ඕක අපිට තේරෙන්නේ නෑ අපි මහා ජාතිය වෙලා ඉන්නකම්.... සිංහල උඹයි මමයි සුළු ජාතිය උනහම තව අවුරුදු 25 යන්නේ නෑ බලපන්.... මුස්ලිම් දෙමල උන් උඹ ඔය හිතන විදියට හිතයිද කියලා....
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    උබ කන්නාඩිය අයින් කරපන් ඔක්කොටම කලින්. මහින්දය තමයි මුස්ලිම් උන්ට බිල නොවන විදියට නැගෙන හිර දුන්නේ එක නැහැ කියනවනම් බොරුවක්. නැගෙන හිර සමහර සින්හල ගම්මාන වලට චන්ද අයිතිය වත් නැහැ. අදිකරණ ඇමතිකම් හකීම්ට දීලා මුළු නීති ක්ෂ්ත්රයම හකීම්ට ඕනි විදියට කරගන්න කියලා නිදහස දුන්න. මහින්ද තව 8 හිටියනම් ඒවා දිදටම කන්ටිනිව් වෙන්නේ නැද්ද?? ඒවා හදන්න බැරි වරැදී. ත්රෙනවද දන්නේ නැහැ කියනවනම්. උබේ ඔය සිංහල පැත්තට බර ගතියක් තියනවා කිඋව නේද?? ඊබට වැරදිලා උබ බරවෙලා තියෙන්නේ මහින්දට

    අපෝ නෑ මචන්.... මේ එළකිරියේ මහින්දටයි මෛත්‍රීටයි දෙන්නටම කැමති උන් කිහිප දෙනෙක් ඉන්නවා නම් ඒ කීපදෙනාගෙන් කෙනෙක් මම... :yes::D ඡන්දේ දුන්නේ දෙන්නගෙම එකිනෙකට වෙනස් හොඳ සහ නරක කිරලා මැනලා.... මම මහින්ද වාදියෙක් නෙවෙයි මචන්.... දැන් උඹ කියලා තියෙන දේ හොඳටම ඇති මචන් උඹත් සිංහලයට අදිනවා කියල මට තේරුම් ගන්න... :D මම හිතන්නේ මෙච්චරයි බන් අපි සිංහලයට අදින්න ඕනේ ලෝකෙට පෙන්නලා බැරි නම් නොපෙන්නා හරි(හරියට මුස්ලිම් දෙමල උන් වගේ)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔන්න ඕකයි උබලගෙයි වෙන රට වල වල උන්ගෙයි තියෙන වෙනස..ඔන්න ඕකයි උබලා අපි තාමත් ඒක තැන ඉන්නෙත් උන්ගේ රටවල් දියුණු වෙන්නෙත්..

    qRwHQ0f.png
    :yes::yes::yes::yes::yes::yes:
     
    waligamaya

    Well-known member
  • ඔහොම හිතපු හින්දා තමයි මිත්‍රයා අපේ රටේ සිංහල රාජ වංශයට කෙල වෙලා නායක්කාර් වංශිකයෝ අපේ රටේ රජ උනෙත්... උඹ වගේම හිතන මිනිස්සු එදත් හිටපු නිසා... :D:yes:
    :lol::lol:
    එකට හෙතුවම්නම් එකල හිටපු රජවරු ගැනු පස්සේ ගියපුනිසා. ඉන්දිය ගැනුන්ට වහ වැටිල කරපු දේ තමයි.

    දන්න දෙයක් කියපන්
     
    Last edited:

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    :lol::lol:
    එකට හෙතුවම්නම් එකල හිටපු රජවරු ගැනු පස්සේ ගියපුනිසා. ඉන්දිය ගැනුන්ට වහ වැටිල කරපු දේ තමයි.

    දන්න දෙයක් කියපන්

    හික්ස් උඹ සෑහෙන්න දැනගෙන කතා කරනවා කියලා නම් පේනවා මචන්... :rofl: යකෝ ළමයි නැති උනහම අග බිසවගේ සහෝදරයට රජකම ලැබෙනවා කියලා දැනගෙන ගෑනු ගෙනාපු රජවරු ගැන නෙවෙයි මම කිව්වේ චුට්ටක් දන්නා එකෝ.... :D ඒ වෙලාවේ මේ ගැන ඇති වෙච්ච කතිකාවේදී අපේ උනුත් විශ්වාස කලේ නායක්කාර් එකෙක් ආවහම අපේ උන්ට ඌව කොන්ට්‍රෝල් කොරන් හොඳට ඉන්න පුළුවන් වෙයි කියලා.... දන්නා ලබ්බක් කියපන් තෝ.... වරෙන් ඉතිහාසේ මුල ඉඳල කියල දෙන්න.... ආවා මෙතන ඉතිහාස පාඩම කොරන්ඩ.... :D අන්න එහෙම අනිත් එවුන් විශ්වාස කරපු අපේ සිංහල ජාතිය ඕක තේරුම් ගන්න කාලයක් ගියා.... දැන් ඇද්ද තොට.... දන්නා පු*ක් කතා කරපන් හරියට දැනගෙන.... හික්ස් :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන් මම කවදාවත්ම ඔය මතේ ඉඳලා නෑ.... මගේ පරණ කමෙන්ට්ස් වල බලපන් මම ඔහොම කියල තියෙනවද කියලා?
    මම කියන්නේ මෙච්චරයි මචන්... උඹ "සිංහල නම්" මෙන්න මේ ටික හිතට ගනින්. මුස්ලිම් එකා මුස්ලිම් එකාට අදිනවා.... දෙමල එකා දෙමල එකාට අදිනවා.... උන්ට මුස්ලිම් කොන්ග්‍රස් තියෙනවා... උන්ට දෙමල සන්ධාන තියෙනවා.... උන් එව්වා වටේ ඉන්නේ... අපි? අපි ඉන්නේ කොතනද? අපිට එහෙම නෑ බන්.... අපිට එහෙම නෑ.... ඕක අපිට තේරෙන්නේ නෑ අපි මහා ජාතිය වෙලා ඉන්නකම්.... සිංහල උඹයි මමයි සුළු ජාතිය උනහම තව අවුරුදු 25 යන්නේ නෑ බලපන්.... මුස්ලිම් දෙමල උන් උඹ ඔය හිතන විදියට හිතයිද කියලා....

    මචං දෙමල මුස්ලිම් හැම එකාම තමාගේ පැත්තට අදිනවා...... එතං සිංහලයා නිවැරදි සාදාරන පැත්තට පැත්තට අදිනවා. ඔය වෙනස නිසයි සිංහලය වෙනස වෙන්නේ. එඑඅ නොවුනොත් අපිත් දෙමල්ලු වගේ තමයි. මම කියන්නේ නැහැ නිවටයෝ වගේ ඉන්න කියලා. එත් සාදාරන වෙන්න ඕනි.

    ලෙනාඩ් වුල්ෆ් කියලා තියනවා

    සිංහලයා වනාහි ඉතා සුන්දරයුත් සුහදශීලි ආගන්තුක සතකරයට ලදී මනුෂයෝය. එසේ උවද වරද දුටුවිට වහා කිපිමටද, එහ හෙලාදකිමටද නොපැකිළෙති. මේ සියල්ල තුල ඇත්තේ සිංහලයාගේ අව්‍යජ්ත්වයයි
     
    Last edited:

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මචං දෙමල මුස්ලිම් හැම එකාම තමාගේ පැත්තට අදිනවා...... එතං සිංහලයා නිවැරදි සාදාරන පැත්තට පැත්තට අදිනවා. ඔය වෙනස නිසයි සිංහලය වෙනස වෙන්නේ. එඑඅ නොවුනොත් අපිත් දෙමල්ලු වගේ තමයි. මම කියන්නේ නැහැ නිවටයෝ වගේ ඉන්න කියලා. එත් සාදාරන වෙන්න ඕනි.

    ලෙනාඩ් වුල්ෆ් කියලා තියනවා

    සිංහලයා වනාහි ඉතා සුන්දරයුත් සුහදශීලි ආගන්තුක සතකරයට ලදී මනුෂයෝය. එසේ උවද වරද දුටුවිට වහා කිපිමටද, එහ හෙලාදකිමටද නොපැකිළෙති. මේ සියල්ල තුල ඇත්තේ සිංහලයාගේ අව්‍යජ්ත්වයයි
    වුල්ෆ් ගේ කතා නම් මචන් කතා කරලා වැඩක් නෑ... ඌ සිංහල ජාතිය ගැන චුට්ටක් හොඳ කියලා කප්පරක් වැරදි කියලා අපිව පච කරපු එක තමයි උගේ මුළු පොතේම කලේ... ඇත්ත උනත් බොරු උනත්... එහෙනම් ඌ අපේ ගෑනු හැමෝටම හොර මිනිස්සු හිටිය කියන එකයි... හොර මිනිහව බේරගන්න ඇත්ත මිනිහට වැලි/අළු ගහලා හොර මිනිහට පැනලා යන්න ඉඩ දෙනවා කියපු එකයි.... මිනිහෙක් මැරිච්ච ගමන් ගෑනි බලන්නේ තව එකෙක්ව අල්ලගන්නේ කොහොමද කියලා මිසක් තමන්ගේ මැරිච්ච මිනිහා ගැන තැකීමක් නෑ කියන කතා මේ හැම දේමත් පිළිගන්න ඕනේ... ඔව්වා අඩු වැඩි වශයෙන් තියෙන්න ඇති.... නමුත් හොඳ චුට්ටක් මෙන්ම වැරදි කප්පරක්ද ඔය වුල්ෆ් කාරය සමස්ත සිංහලයට ආරෝපණය කරලා තියෙනවා මචන්.... උඹ ඔය කියන විදියට හිතලා තමයි මචන් කවදාහරි අපි සුළුතරය උනහම අපිට ඉන්නවත් රටක් නැති වෙන්නේ.... කරන්න දෙයක් නෑ.... මෙව්වා නවත්තන්න බෑ තමයි.... අඩු ගානේ ළමයි දෙන්නෙක් එක පවුලකට සීමා කරලා නීතියක් ගෙනාවා නම් මේ ගැප් එක වත් අඩු ගානේ දිගටම තියෙයි. මම මෙහෙම කිව්වම සමහර උන් කියයි සිංහල උන් ළමයි හැදුවේ නැති උනාට මුස්ලිම් උන් පලිද කියලා... එතනදී තමයි මට කියන්න තියෙන්නේ "කරන්න දෙයක් නෑ මචන් සිංහල අපිට ළමයි ගොඩක් හදල නඩත්තු කරන්න බෑ... ඒත් මේ නීතියවත් ගෙනල්ලා සිංහළ මහජාතිය තවදුරටත් මහ ජාතිය විදියට රැක ගමු කියලා...." ඔන්න කලින්ම උත්තරේ දෙනවා "ඔවු මචන් සිංහල නායකයෝ කොලේ වහලා හරි මේ ගේම ගහන්න ඕනේ කියලා..."
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මචං දෙමල මුස්ලිම් හැම එකාම තමාගේ පැත්තට අදිනවා...... එතං සිංහලයා නිවැරදි සාදාරන පැත්තට පැත්තට අදිනවා. ඔය වෙනස නිසයි සිංහලය වෙනස වෙන්නේ. එඑඅ නොවුනොත් අපිත් දෙමල්ලු වගේ තමයි. මම කියන්නේ නැහැ නිවටයෝ වගේ ඉන්න කියලා. එත් සාදාරන වෙන්න ඕනි.

    ලෙනාඩ් වුල්ෆ් කියලා තියනවා

    සිංහලයා වනාහි ඉතා සුන්දරයුත් සුහදශීලි ආගන්තුක සතකරයට ලදී මනුෂයෝය. එසේ උවද වරද දුටුවිට වහා කිපිමටද, එහ හෙලාදකිමටද නොපැකිළෙති. මේ සියල්ල තුල ඇත්තේ සිංහලයාගේ අව්‍යජ්ත්වයයි
    ලෙනාඩ් වුල්ෆ් බොලගේ තාත්තාද????
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ලංකාවේ මිනිස්සුන්ගේ මාන්නේ නැති වෙනකන් මොකා ආවත් මේ රට මෙහෙමයි.:yes:

    පිස්සු හුකන්නලා බං දැන් ඉන්නේ. මහින්ද පරයා අවුරුදු 10 ක් රට කද්දි බල්ලෝ වගේ ගෙදර අම්මගේ චීත්ත අස්සට මුවා වෙලා සුදු වෑන් වලට බයේ හිටි බල්ලෝ දැනුයි බුරාගෙන එලි බහින්නේ. කදිර ගාමර්ට විදේශ ඇමති කම දීලා තියෙද්දි මුගේ ජුණ්ඩ වටේ මයිල් ගහක් හරි වැවිලා තිබ්බ නම් ඒ දවස් වල කියන්න තිබ්බා අන්න කදිර ගාමර්ට විදේශ ඇමති කම දීලා දැන් යුරෝපේ එක්ක එකතු වෙලා ලංකාවේ කොටි කඳවුරක් දාන්න හදනවා කියලා. මොන වේසිගේ පුතාලද මන්දා බං මුන්. :angry::angry::angry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    සිංහලයා වනාහි ඉතා සුන්දරයුත් සුහදශීලි ආගන්තුක සතකරයට ලදී මනුෂයෝය. එසේ උවද වරද දුටුවිට වහා කිපිමටද, එහ හෙලාදකිමටද නොපැකිළෙති. මේ සියල්ල තුල ඇත්තේ සිංහලයාගේ අව්‍යජ්ත්වයයි

    රට ජාතියට කෙල වෙද්දි අව්‍යජ්ත්වය තියන් අල කන්නද?
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0

    පිස්සු හුකන්නලා බං දැන් ඉන්නේ. මහින්ද පරයා අවුරුදු 10 ක් රට කද්දි බල්ලෝ වගේ ගෙදර අම්මගේ චීත්ත අස්සට මුවා වෙලා සුදු වෑන් වලට බයේ හිටි බල්ලෝ දැනුයි බුරාගෙන එලි බහින්නේ. කදිර ගාමර්ට විදේශ ඇමති කම දීලා තියෙද්දි මුගේ ජුණ්ඩ වටේ මයිල් ගහක් හරි වැවිලා තිබ්බ නම් ඒ දවස් වල කියන්න තිබ්බා අන්න කදිර ගාමර්ට විදේශ ඇමති කම දීලා දැන් යුරෝපේ එක්ක එකතු වෙලා ලංකාවේ කොටි කඳවුරක් දාන්න හදනවා කියලා. මොන වේසිගේ පුතාලද මන්දා බං මුන්. :angry::angry::angry:

    මහින්ද පරයා නම් ප්‍රභාකරන් කවුද මචන්? නොදන්නා හින්දා අහන්නේ... වල් පරයා වෙන්ඩ ඇති මගේ හිතේ...
    යකෝ වැරදි දේට වැරදියි කියපන් මහින්දගේ උනත් මෛත්‍රීගේ උනත්...
    තොගේ වචන වලින්ම කියනවනම් "වේසිගෙ පුතෝ" හරි දේටත් හරි කියපන්..... යකෝ යුද්දේ කරන්න මේ රටට දේශපාලන නායකත්වය දුන්න මිනිහා උඹට පරයා උනාද? සුදු වෑන් වලට කලින් මම බයේ හිටියේ බෝම්බෙකට අහුවෙලා මැරිලා යයිද කියලා... "වේසිගෙ පුතෝ". විවේචනය කරපන් හැම එකාටම නිසි ගරුත්වය දීලා....
     
    • Like
    Reactions: hitback

    Similar threads