සුදුසුකම් තියෙන නිසා දුන්නට වරදක් නැහැඉස්සර විග්නෙශ් උතුරු මහ ඇමති
ඔය වගෙ හොදට හිටපු මනුස්සයෙක් ජාතිවාදි ගති නොතිබුන නමුත් දැන් අමුම අමු ජාතිවදි වෙලා
දැන් මොකද්ද මචං ඕකට විසදුම. හරි අපි දෙමළුන්ට තනතුරු නොදී ඉන්නව එතකොට උන් ආයිත් රට බෙදන්න ඕනි කියන තැනට යනවා. උබ දන්නවනේ රටේ ඔක්කොම දෙමල්ලු හෝ මුස්ලිම් උන් මරණ එක ප්රයෝගික නැහැ කියලා....
මොකද්ද එහෙනම් විසදුම කියපන්

දැන් කොතනද කෙටෙවුවෙ
මොන පොන්න ඇඩ්මින්ද එහෙම කිවුවෙ උ පොන්නයෙක් නෙමෙනම් උබ සොන්නයෙක් නෙමෙනම් ඔය කිවුවා කියපු ඇඩ්මින් පොන්නයත් එක්ක ඇවිත් ඔය කතාව කියපන් අනික මම උබව පොඩ්ඩක් අවුස්සන්න හින්ට් එක දුන්නෙ
අවු19 ක් ගුවන් හමුදාවෙ



