මීළඟ අගවිනිසුරු දමිළ ජාතික කේ. ශ්‍රී පවන්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සුදුසුකම් තියෙන නිසා දුන්නට වරදක් නැහැ:D:D ඉස්සර විග්නෙශ් උතුරු මහ ඇමති
    ඔය වගෙ හොදට හිටපු මනුස්සයෙක් ජාතිවාදි ගති නොතිබුන නමුත් දැන් අමුම අමු ජාතිවදි වෙලා

    දැන් මොකද්ද මචං ඕකට විසදුම. හරි අපි දෙමළුන්ට තනතුරු නොදී ඉන්නව එතකොට උන් ආයිත් රට බෙදන්න ඕනි කියන තැනට යනවා. උබ දන්නවනේ රටේ ඔක්කොම දෙමල්ලු හෝ මුස්ලිම් උන් මරණ එක ප්‍රයෝගික නැහැ කියලා....

    මොකද්ද එහෙනම් විසදුම කියපන්
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔච්චර ජාතිවාදි වෙන්න එපා බන්, දෙමළ එකෙක් අගවිනිසුරු වුනාට මොකද? දෙමළ හැම එකාම කොටි නෙවෙයි නේ. අනික උබලා ජාතිවාදි වෙලා, මුස්ලිම් එකෙක් /දෙමළ එකෙක් උබලා වගේම හැසිරෙන කොට උබලා කරන්නේ මහලොකුවට ඒකට කෑගහනවා නමුත් අන්තිමේදි බලනකොට උන්ගේත් උබලගේත් වෙනසක් නෑ.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :rofl: දැන් කොතනද කෙටෙවුවෙ:nerd: මොන පොන්න ඇඩ්මින්ද එහෙම කිවුවෙ උ පොන්නයෙක් නෙමෙනම් උබ සොන්නයෙක් නෙමෙනම් ඔය කිවුවා කියපු ඇඩ්මින් පොන්නයත් එක්ක ඇවිත් ඔය කතාව කියපන් අනික මම උබව පොඩ්ඩක් අවුස්සන්න හින්ට් එක දුන්නෙ:rofl:

    පල යන්න. මචං ගයියා කදිරගාමර් විදේශ ඇමති ඉද්දි ලංකාවට ලොකු සේවයක් කරපු මනුස්සයෙක්. ඒ මනුස්සයත් දෙමළ. දැන් මේ මනුස්සයටත් සුදුසු කම් තියෙනම් දුන්නම ඇති වරද මොකක්ද? අර තනුජ්කම කියලා තිබ්බේ මොහාන් හොඳ මනුස්සයා මහින්ද කෑවේ කියලා කඩේ ගිහින්. ඉතින් සුදුසු කම තිබ්බම දුන්නනම් බෙට්ටක් පුකේ හිර වෙලා කෑගහන එක නෙමෙයිනේ බං වෙන්න ඕනේ. ජනාධිපතිවරයගේ දූර කාලේ අවුරුදු 5 කට අඩු කරද්දි, වකුගඩු සහනාධාර දෙද්දි ඒ වගේ වැඩ කරද්දි කටයි පුකයි වහගෙන ඉඳලා මේ වගේ හොඳ දෙයක් කරද්දි එක පාරට පොලිටික්ස් ත්‍රෙඩ් එකක්වත් නොදාපු එකා එක පාරට අහසින් කඩාපාත් වෙලා මෙහෙම ජාති වාදය අවුස්සන එක හරිද කියපන්. මිනිස්සු මුලින් ආදරය කරන්න ඕනේ තමුන්ගේ ජාතියට, පස්සේ ආගමට. එහෙත් එහෙම නොකර තමුන්ගෙම ජාතියක කෙළවන්න ජාති වාදය ආයේ අවුස්සන්න දඟලන වේ# බල්ලන්ට මෙහෙම නැතුව කොහොම කතා කරන්නද කියපන්.
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මම අනිත් අය ගැන දන්නෙ නැහැ එත් කවදාවත් ෆොන්සෙකාට බැනලා නැහැ මහින්ද වගෙම ෆොන්සෙකාත් විරයෙක් අරු කිවුවා වගෙ උගෙ අයියාත් විරයෙක් එතකොට මගෙ ලොකු අයියාත් විරයෙක්:love: අවු19 ක් ගුවන් හමුදාවෙ:P:love::yes::D ඔය ඔක්කොම විරයො දෙශපාලනය නිඅස පොන්නයො කරන්න එපා එච්චරයි
    අනිවා මචන්.... ෆොන්සේකාත් අපේ රටේ ජාතික වීරයෙක්.... මෙහෙම කියන්නම්කො කට්ටියට රිදෙන්න... මහින්ද වගේම ෆොන්සේකාත් වීරයෙක්... ඒ වගේම තමයි ගෝඨාභයත්....
    හරි ෆොන්සේකාට කරපු දේ වැරදියි තමයි (ෆොන්සේකා මැතිවරණ කාලේ මරන්න වෙඩි තියන්න කතා කළා උනත්) එත් යකුනේ මහින්ද "පරයෙක්" නම් ෆොන්සේකාත් "පරයෙක්". කාගේ ලඟත් වැරදි අඩුපාඩු තියෙනවා.... එව්වා විවේචනය කරන විදියකුත් තියෙනවා. හැබැයි ඒ මහින්දව ප්‍රභාකරන්ටත් වඩා සාහසිකයෙක් ගානට දාලා නෙවෙයි.... :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    වරදක් නෑ නෙවෙයි හරි ක්‍රමේ සුදුසුකම් තියන කෙනාට දෙන එක තමයි නැතුව මහින්ද වගේ විනිසුරුවරයෙක් වත් නොවුණු කෙනෙක් පැරෂුට් ක්‍රමයට දාන එක නෙවෙයි

    දැන් මොකද්ද මචං ඕකට විසදුම. හරි අපි දෙමළුන්ට තනතුරු නොදී ඉන්නව එතකොට උන් ආයිත් රට බෙදන්න ඕනි කියන තැනට යනවා. උබ දන්නවනේ රටේ ඔක්කොම දෙමල්ලු හෝ මුස්ලිම් උන් මරණ එක ප්‍රයෝගික නැහැ කියලා....

    මොකද්ද එහෙනම් විසදුම කියපන්

    දැන් පොරට දෙන්න ඔන පොර සුදුසුකම් සපුරලා ඉන්නෙ හිටපු එක්කෙනාටත් වඩා සුදුස්සෙක් පොර අනිත් පැත්ත ගහනවා වගෙනම් විරුද්ද වෙන්න ඔන සුලු ජාතින් අතර හොද මිනිස්සු ඉන්නවා කදිරගාමර් මහත්තයා එ වගෙ උතුමෙක්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් මු කිසි දවසක කිසිම ත්‍රෙඩ් එකක ඉන්නව දැකලා නැහැ. ඕකට වැරැද්දක් කියන්න බහ මචාහං. නීත්යෙන් ගත්තත් බහ. යුක්තියෙන් ගත්තත් බහ.
     
    එතින් එක තමයි මාත් කියලා තියෙන්නේ:angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    gayankuwait;17809990[COLOR="Red" said:
    ]දැන් පොරට දෙන්න ඔන[/COLOR] පොර සුදුසුකම් සපුරලා ඉන්නෙ හිටපු එක්කෙනාටත් වඩා සුදුස්සෙක් පොර අනිත් පැත්ත ගහනවා වගෙනම් විරුද්ද වෙන්න ඔන සුලු ජාතින් අතර හොද මිනිස්සු ඉන්නවා කදිරගාමර් මහත්තයා එ වගෙ උතුමෙක්

    එතකොට දැන් මේ ත්‍රෙඩ් එක දාපු එකා මොකක්ද කියන්නේ? උඹ ඌ කියනදේට විරුද්දව මොකුත් කිව්වේ නෑ නේ? ඒ මොකෝ?
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔව් මු කිසි දවසක කිසිම ත්‍රෙඩ් එකක ඉන්නව දැකලා නැහැ. ඕකට වැරැද්දක් කියන්න බහ මචාහං. නීත්යෙන් ගත්තත් බහ. යුක්තියෙන් ගත්තත් බහ.

    ඉන්න ඇති බං ෆේක් එකකින්. මුලු චන්දේ කාලෙම මූ පෝස්ට් 10 - 15 කට වඩා දාලා නෑ ඒවත් දේශපාලන ත්‍රෙඩ් වල නෙමෙයි. ෆේක් එකකින් දීලා දීලා කවුරුත් ගණන් නොගත්තු නිසා එන්න ඇති රෙද්ද උස්සගෙන ජාතිවාදේ අවුස්සන්න මේකෙන්. අර ඊයේ පෙරේදා ත්‍රෙඩ් එකක් දාලා යනවයි කිව්ව දෙපැත්තෙම වැරදි සාධාරණව දකින කීබෝර්ඩ් එකෙන් තම්බි මරන සොන්නයද මන්දා මේ. :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    පල යන්න. මචං ගයියා කදිරගාමර් විදේශ ඇමති ඉද්දි ලංකාවට ලොකු සේවයක් කරපු මනුස්සයෙක්. ඒ මනුස්සයත් දෙමළ. දැන් මේ මනුස්සයටත් සුදුසු කම් තියෙනම් දුන්නම ඇති වරද මොකක්ද? අර තනුජ්කම කියලා තිබ්බේ මොහාන් හොඳ මනුස්සයා මහින්ද කෑවේ කියලා කඩේ ගිහින්. ඉතින් සුදුසු කම තිබ්බම දුන්නනම් බෙට්ටක් පුකේ හිර වෙලා කෑගහන එක නෙමෙයිනේ බං වෙන්න ඕනේ. ජනාධිපතිවරයගේ දූර කාලේ අවුරුදු 5 කට අඩු කරද්දි, වකුගඩු සහනාධාර දෙද්දි ඒ වගේ වැඩ කරද්දි කටයි පුකයි වහගෙන ඉඳලා මේ වගේ හොඳ දෙයක් කරද්දි එක පාරට පොලිටික්ස් ත්‍රෙඩ් එකක්වත් නොදාපු එකා එක පාරට අහසින් කඩාපාත් වෙලා මෙහෙම ජාති වාදය අවුස්සන එක හරිද කියපන්. මිනිස්සු මුලින් ආදරය කරන්න ඕනේ තමුන්ගේ ජාතියට, පස්සේ ආගමට. එහෙත් එහෙම නොකර තමුන්ගෙම ජාතියක කෙළවන්න ජාති වාදය ආයේ අවුස්සන්න දඟලන වේ# බල්ලන්ට මෙහෙම නැතුව කොහොම කතා කරන්නද කියපන්.

    ඉතින් එක ට මෙකෙ එකාල දාන පොස්ට් නිසා මහින්දට පොන්නයා කියන එක හරිද? මම කොතනද කිවුවෙ පවන්ට දෙන එක වැරදි කියලා මෙ ත්‍රෙඩ් එකට මම ආවෙ උබ මහින්දට පොන්නයා කියන එක වැරදි කියන්න එ මනුස්සය නිසා තම්යි අපි නිදහසෙ ඉන්නෙ එකට හරියන්න උබ මොකක්ද කිවුවෙ මම කොටවනවලු දැන් එ පොස්ට් එකෙන් මම කොතනද කොටවලා තියෙන්නෙ:angry::angry::angry:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    කට්ටිය මේ ආතල් ගන්නේ ශ්‍රිලංකාවේ ප්‍රථම සුළු ජාතික අග විනිසුරුද මේ පත් කරන්න යන්නේ දේශද්‍රෝහී ආණ්ඩුව?:rofl:

    meka balapan hodata:rofl: meta kalin hitiya aya kauda kiyala..:yes::yes:

    wadipura onan nam http://en.wikipedia.org/wiki/Chief_Justice_of_Sri_Lanka
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඉතින් එක ට මෙකෙ එකාල දාන පොස්ට් නිසා මහින්දට පොන්නයා කියන එක හරිද? මම කොතනද කිවුවෙ පවන්ට දෙන එක වැරදි කියලා මෙ ත්‍රෙඩ් එකට මම ආවෙ උබ මහින්දට පොන්නයා කියන එක වැරදි කියන්න එ මනුස්සය නිසා තම්යි අපි නිදහසෙ ඉන්නෙ එකට හරියන්න උබ මොකක්ද කිවුවෙ මම කොටවනවලු දැන් එ පොස්ට් එකෙන් මම කොතනද කොටවලා තියෙන්නෙ:angry::angry::angry:

    කොහෙද යකෝ මම මහින්දට පො@නයා කිව්වේ? පරයා කියලා කිව්වේ. අර කොටෝන කතාව මම නෙමෙයි සුදේව දැම්මේ. උඹව අවුස්සන්න ඒක දැම්මේ මෙතන :lol::lol: . ඔය රිදිලා සමයන් දොඩවන්නේ දැන්. :rofl::rofl: :lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් එක ට මෙකෙ එකාල දාන පොස්ට් නිසා මහින්දට පොන්නයා කියන එක හරිද? මම කොතනද කිවුවෙ පවන්ට දෙන එක වැරදි කියලා මෙ ත්‍රෙඩ් එකට මම ආවෙ උබ මහින්දට පොන්නයා කියන එක වැරදි කියන්න එ මනුස්සය නිසා තම්යි අපි නිදහසෙ ඉන්නෙ එකට හරියන්න උබ මොකක්ද කිවුවෙ මම කොටවනවලු දැන් එ පොස්ට් එකෙන් මම කොතනද කොටවලා තියෙන්නෙ:angry::angry::angry:

    ඔව් උඹට පෙනිලා නෑ නේද ත්‍රෙඩ් එක දාපු එකා මතු කරලා තියන මජර තර්කෙ? උට වැරදි කියන්න දිව නැමෙන්නේ නැත්තේ ඌ මහින්දවාදියෙක් නිසාද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    meka balapan hodata:rofl:

    :rofl::rofl::rofl:

    අලුත් ෆේක් නම් මේවා නොදැන කියවනවා කියමුකෝ නාකි බුවාලත් හැසිරෙන්නේ අද ඉපදිලා වගේනේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    එතින් එක තමයි මාත් කියලා තියෙන්නේ:angry:

    ඉතින් උබ කියපු දෙ ඇරෙන්න මම කොතනකවත් කියල තියෙනවාද පවන්ට දෙන්න එපා කියාල මිනිහා සුදුස්සා නම් මිනිහාට දෙන්න ඔන මිනිහා ජාතිවාදි විදියට නිලය පාවිච්චි කරොත් අපි විරුද්ද වෙන්න ඔන උතුරු නැ එකතු කරන වගෙ දෙවල් ආවොතින්
    එතකොට දැන් මේ ත්‍රෙඩ් එක දාපු එකා මොකක්ද කියන්නේ? උඹ ඌ කියනදේට විරුද්දව මොකුත් කිව්වේ නෑ නේ? ඒ මොකෝ?
    උබටත් වැරදිලා බන් මම මෙ ත්‍රෙඩ් එකෙ පවන්ට දෙනවාට විරුද්දව දාපු පොස්ට් එකක් පෙන්නපන්
    මම ත්‍රෙඩ් එකට එන්ටර් උනෙ පවන් ගැන කටහ කරගෙන නෙමෙ මහින්දයාට පොන්නාය කියපු එක ගැන කත කරගෙන උබලා හිතන එවාට උත්තර මගෙ ලග නැහැ උගෙ පොස්ට් එක QUOTE කරා කියලා මම උගෙ මතෙ ඉන්නවා කියාල උබල කොහොමද තිරනය කරන්නෙ මම පවන්ට මොනවත් නොකියා ඉන්නකොට:angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබටත් වැරදිලා බන් මම මෙ ත්‍රෙඩ් එකෙ පවන්ට දෙනවාට විරුද්දව දාපු පොස්ට් එකක් පෙන්නපන්
    මම ත්‍රෙඩ් එකට එන්ටර් උනෙ පවන් ගැන කටහ කරගෙන නෙමෙ මහින්දයාට පොන්නාය කියපු එක ගැන කත කරගෙන උබලා හිතන එවාට උත්තර මගෙ ලග නැහැ උගෙ පොස්ට් එක QUOTE කරා කියලා මම උගෙ මතෙ ඉන්නවා කියාල උබල කොහොමද තිරනය කරන්නෙ මම පවන්ට මොනවත් නොකියා ඉන්නකොට:angry:

    ඇයි උඹ ත්‍රෙඩ් එක දාපු එකා වැරදි මතයක් පතුරවද්දී ඒක නොදැක්ක වගේ මහින්දට කියපු දෙයක් විතරක් අල්ලන් දඟලන්නේ?
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    meka balapan hodata:rofl: meta kalin hitiya aya kauda kiyala..:yes::yes:

    wadipura onan nam http://en.wikipedia.org/wiki/Chief_Justice_of_Sri_Lanka

    ඒකාලේ මුන් මුගේ අප්පගේ ඇටේවත් ඉඳලා නෑ බං. රෙද්ද උස්සගෙන දැන් කෑගහන්නේ ඒකයි. ඊයේ පෙරේදා තමයි ජුණ්ඩ වටේ මයිල් ගහක් ඇවිත් තියෙන්නෙත් ඉස්සෙල්ලම.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    කොහෙද යකෝ මම මහින්දට පො@නයා කිව්වේ? පරයා කියලා කිව්වේ. අර කොටෝන කතාව මම නෙමෙයි සුදේව දැම්මේ. උඹව අවුස්සන්න ඒක දැම්මේ මෙතන :lol::lol: . ඔය රිදිලා සමයන් දොඩවන්නේ දැන්. :rofl::rofl: :lol::lol:

    එක තම්යි කිවුවා කියපු ඇඩ්මින්ට පොන්නයා කිවුවෙ එතකොටවත් උ පොන්නයෙක් නෙමෙනම් මගෙ එකවුන්ට් හො කොටවපු පොස්ට් දායිනෙ කියලා ඔක කියවන උනුත් කිවුවා කියන උනුත් දෙගොල්ලන්ම චිත්ත අදින්නෙ:rofl::rofl:

    ඔව් උඹට පෙනිලා නෑ නේද ත්‍රෙඩ් එක දාපු එකා මතු කරලා තියන මජර තර්කෙ? උට වැරදි කියන්න දිව නැමෙන්නේ නැත්තේ ඌ මහින්දවාදියෙක් නිසාද?

    උබ කියන්නෙ උබ මම හැම ට්ඣිස්සෙම ත්‍රෙඩ් එකට අදාල දෙවල්මද කටහ කරන්නෙ නැත්නම් ත්‍රෙඩ් එක කියවන්නෙත් නැතිව එකෙ වැටෙන පොස්ට් වලට නෙමෙද සමහර් වෙලාවට උත්තර දෙන්නෙ
     
    Similar threads