
මීළඟ අගවිනිසුරු දමිළ ජාතික කේ. ශ්‍රී පවන්
වත්මන් අගවිනිසුරු මොහාන් පීරිස් නීති විරෝධී ලෙස පත් කර ඇති බව ප්‍රකාශ කරමින් ඒ අනුව තමන් නීත්‍යානුකූල අගවිනිසුරු ලෙස ප්‍රකාශ කරමින් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අද උපරිමාධිකරණයේ අගවිනිසුරු කාර්යාලයට පැමිණ ඇත. ඒ අනුව වත්මන් අගවිනිසුරු සිය ධූරයෙන් ඉල්ලා අස් වී නැතත් බලහත්කාරයෙන් ඔහුව නෙරපා දමා තමන් අගවිනිසුරු බව ප්‍රකාශ කර ඇති ශිරාණි බණ්ඩාරනායක හෙට දින සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට නියමිතව ඇත. මේ අනුව දිනක් පමණක් අගවිනිසුරු ධූරයේ කටයුතු කරන ඇයගේ ඉල්ලා අස් වීමෙන් පසු පුරප්පාඩු වන එම තනතුරට දමිළ ජාතික කේ. ශ්‍රී පවන් මහතා පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සූදානම් වන බවට සැල වේ...
gossiplankanews
ඔන්න ත්‍රෙඩ් එකෙ මුල තියෙන ටික දැන් මොන හෙතුවක් නිසාද උට බනින්න ඔන?

මොන උක්තටද මාම් දැන් උට බනින්න ඔන මම ත්‍රෙඩ් එකට ආවෙ ලාස්ට් පොස්ට් එක හිට්බැක් ගෙ නිසා මොනා හරි අවුස්සලා පිස්සුවක් කෙලින්න ත්‍රෙඩ් එකෙ මුල් පොස්ට් එකට මම උට බනින්න ඔන කියලා හිතනවනම් එක උබ දකින විදියෙ වරදක් මචන්