මීළඟ අගවිනිසුරු දමිළ ජාතික කේ. ශ්‍රී පවන්

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් ආයෙ බලපන් මම දාපු පොස්ට් වල මොනවද කියල තියෙන්නෙ මම කොතනවත් විරුද්ද වෙලා තියෙනවාද කියලා :nerd: බලලා ඉවර වෙලා උබ ම හිතලා බලපන් උබ අහපු ප්‍ර්ශනය තවත් අහන්න ඔන දෙයක්ද? කියාල?

    මම අහන්නේ උඹ පවන් දෙමල නිසා අග විනිසුරු ධූරය නොලැබිය යුතුයි කියන එකයි කතාවට විරුද්ධ නම් ඇයි ත්‍රෙඩ් එක දාපු එකාට ඒක නොකිව්වේ?

    ආයෙත් මුලට එන්න එපා දැක්කේ නෑ කියල බලපන්කො ත්‍රෙඩ් එකේ එහෙම අදහසක් මතු කරලා නැද්ද කියල
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔහොමතමයි බන් කාට උනත් බොක්කෙන්ම love කරනකොට.:lol: ඇස් දෙකෙන්ම දැක්කත් පිළිගන්නේ නෑනේ.:P මොකකට මෙච්චර ආදරේ කරනවද දන්නේ නෑ :rofl:

    අනේ මන්දා බං මොන කාලකණ්නිද කියලා මුන්.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මම අහන්නේ උඹ පවන් දෙමල නිසා අග විනිසුරු ධූරය නොලැබිය යුතුයි කියන එකයි කතාවට විරුද්ධ නම් ඇයි ත්‍රෙඩ් එක දාපු එකාට ඒක නොකිව්වේ?

    ආයෙත් මුලට එන්න එපා දැක්කේ නෑ කියල බලපන්කො ත්‍රෙඩ් එකේ එහෙම අදහසක් මතු කරලා නැද්ද කියල

    මම විරුද්ද නැහැ පොර දෙමල නිසා අගවිනසුරු වෙන එකට නමුත් යම් කිසි සැකයක් තියෙනව
    ඉතිහාසය ගැන දන්න නිසා ඉතින් මෙ මනුස්සය හොදම වෙන්නත් පුලුවන් නරකම වෙන්නත් පුලුවන් එ නිසා දෙන්නාටම බැන්නෙ නැහැ අනාගතයෙ හැසිරිම අනුව අගවිනුසුරු හොදද නරකද කියාල තිරනය වෙයි එතකම් උබ ට ඔන කෙනෙකුට උබ බැන ගනින්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම විරුද්ද නැහැ පොර දෙමල නිසා අගවිනසුරු වෙන එකට නමුත් යම් කිසි සැකයක් තියෙනව
    ඉතිහාසය ගැන දන්න නිසා ඉතින් මෙ මනුස්සය හොදම වෙන්නත් පුලුවන් නරකම වෙන්නත් පුලුවන් එ නිසා දෙන්නාටම බැන්නෙ නැහැ අනාගතයෙ හැසිරිම අනුව අගවිනුසුරු හොදද නරකද කියාල තිරනය වෙයි එතකම් උබ ට ඔන කෙනෙකුට උබ බැන ගනින්

    අනාගත කතාවක් නෙවෙයි කියන්නේ දෙමල නිසා අගවිනිසුරු දූරය නොලැබිය යුතුද? එහෙම කව්රු හරි කිව්වොත් ඒක හරිද?

    මට ඕනේ යට බැනල ඉවරයි උඹ ඉතින් දෙපැත්තේම වැරදි දකිනවනේ ඉතින් මහින්දට පොන්නය කියපු එක වගේම මේක නොදැක්කේ ඇයි කියලයි අහන්නේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    අනාගත කතාවක් නෙවෙයි කියන්නේ දෙමල නිසා අගවිනිසුරු දූරය නොලැබිය යුතුද? එහෙම කව්රු හරි කිව්වොත් ඒක හරිද?

    මට ඕනේ යට බැනල ඉවරයි උඹ ඉතින් දෙපැත්තේම වැරදි දකිනවනේ ඉතින් මහින්දට පොන්නය කියපු එක වගේම මේක නොදැක්කේ ඇයි කියලයි අහන්නේ
    අයියො බන් උබට කි පාරක් කියන්න ඔනද දෙමල නිස අගවිනිසුරු වෙන එකට විරුද්ද නැහැ ලශ්මන් කදිරගමර් වගෙ හොද මිනිස්සු ඉන්නාව කියාල මෙ ත්‍රෙඩ් එකෙ කිවුවෙ බන් එකම හුත්ත ආයෙ ආයෙ අහන්නෙ ඇයි බන් උත්තර දිලා තියෙනකොට ඇයි උබෙ කාලයයි මගෙ කාලයයි දෙකම කන්නෙ?
    නමුත් හිත කොනක පොඩි සැකයකුත් තියෙනවා ඉතිහාසයෙ වෙච්ච දෙවල් අනුව
    උදා: හකිම්ට දුන්න අදිකරණ ඇමති කම මහින්දගෙ රජයෙ

    එක නිසා හොදද නරකක් වෙයිද කියලා දැම්ම තිරනය කරන්න බැහැ:yes: තෙරියා
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    ගයාන් මචන් ඇයි බන් උඹ මේ මුන්ට උත්තර දෙන්න යන්නේ... උඹ මෙතන කිසිම වැරද්දක් කරලා නෑනේ... දැන් මේකේ උන් තර්ක කරන්නේ ඇයි උඹ මේකට රිප්ලයි කරන්න ආවේ කියලනේ... මේක හෙනම ජෝක් සීන් එකක්නේ බන් :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අයියො බන් උබට කි පාරක් කියන්න ඔනද දෙමල නිස අගවිනිසුරු වෙන එකට විරුද්ද නැහැ ලශ්මන් කදිරගමර් වගෙ හොද මිනිස්සු ඉන්නාව කියාල මෙ ත්‍රෙඩ් එකෙ කිවුවෙ බන් එකම හුත්ත ආයෙ ආයෙ අහන්නෙ ඇයි බන් උත්තර දිලා තියෙනකොට ඇයි උබෙ කාලයයි මගෙ කාලයයි දෙකම කන්නෙ?
    නමුත් හිත කොනක පොඩි සැකයකුත් තියෙනවා ඉතිහාසයෙ වෙච්ච දෙවල් අනුව
    උදා: හකිම්ට දුන්න අදිකරණ ඇමති කම මහින්දගෙ රජයෙ

    එක නිසා හොදද නරකක් වෙයිද කියලා දැම්ම තිරනය කරන්න බැහැ:yes: තෙරියා

    එකම කියවන්නේ තේරෙන්නේ නැතුවද නැත්තම් කියන්න දෙයක් නැතුවද?

    මම ඇහුවේ උඹ හිතන දේ නෙවෙයි

    දෙමල නිසා අගවිනිසුරු දූරය නොලැබිය යුතුයි කියල මෙතන කියන්න උත්සහ කරලා තියනවනේ (දැන් දැක්කේ නෑ කියන්න එපා :lol:) මහින්දට පරයා කියද්දී බාන්න උඹ ඇයි ඌට මොකුත් නොකිව්වේ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ගයාන් මචන් ඇයි බන් උඹ මේ මුන්ට උත්තර දෙන්න යන්නේ... උඹ මෙතන කිසිම වැරද්දක් කරලා නෑනේ... දැන් මේකේ උන් තර්ක කරන්නේ ඇයි උඹ මේකට රිප්ලයි කරන්න ආවේ කියලනේ... මේක හෙනම ජෝක් සීන් එකක්නේ බන් :rofl:

    මොකද ඉතින් බන් වෙන කරන්නෙ දවසෙ ගානෙ කටහ කරන යාලුවො නෙ බන් අර දිල්වාලෙගෙ
    ත්‍රෙඩ් වල පොස්ට් දැම්මත් එකත් වැරදි කියන උන් නමුත් උන් තෙරුම් ගන්නෙ නැහැ එ ත්‍රෙඩ් වලත් වාද කරන්නෙ උන් එක්ක කියාල විහිලු කරන්නෙ උන් එක්ක කියල
    2.gif

    අනික එකම ප්‍ර්ශනය අහන්නෙ ආපු වෙලෙ ඉදන් උට ඔන උ මගෙන් බලපොරොත්තු වෙන උත්තරය ගන්න එකම ප්‍ර්ශනය 100 පාරක් අහලා හරි නැතිව මම දෙන උත්තර උට වැඩක් නැහැ උට මගෙන් ඔන උත්තරය ලැබෙනකම් ඔය ප්‍ර්ශනය අහනාව එක්කො මට පිඇම් එකක් දාලවත් කියන්න ඔන උ බලපොරොට්ඣ්තු වෙන උත්තරය මෙක කියලා එහෙනම් මම එක දලා නිදහස් වෙනවා:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගයාන් නිකන් තේරෙන්නේ නෑ වගේ වටේ යන්න එපා උඹ ඒකට දක්ෂ බව දන්නවා :rofl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මළ හත් ඉලවුවක් වෙන්නේ!
    ඊළඟ අගවිනිසුරු කොටියෙක් ද?
    මේකද යහ පාලනේ ? :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මළ හත් ඉලවුවක් වෙන්නේ!
    ඊළඟ අගවිනිසුරු කොටියෙක් ද?
    මේකද යහ පාලනේ ? :(

    කොටියෙක්ලුනේ.....දෙපැත්තේම වැරදි දකින පොරවල් ගේත් මුක පූට්ටු වෙලා ඉන්නේ :(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    එකම කියවන්නේ තේරෙන්නේ නැතුවද නැත්තම් කියන්න දෙයක් නැතුවද?

    මම ඇහුවේ උඹ හිතන දේ නෙවෙයි

    දෙමල නිසා අගවිනිසුරු දූරය නොලැබිය යුතුයි කියල මෙතන කියන්න උත්සහ කරලා තියනවනේ (දැන් දැක්කේ නෑ කියන්න එපා :lol:) මහින්දට පරයා කියද්දී බාන්න උඹ ඇයි ඌට මොකුත් නොකිව්වේ?

    මම හිතන දෙ නොවෙයි නම් ඇහුවෙ ත්‍රෙඩ් එක දාපු එකා හිතන දෙනම් එක උගෙන් අහපන් මගෙන් අහන්නෙ මොකටද මෙ අවසාන පාරට කියන්නෙ උ දෙමල නිසා අ වි වෙන එක ප්‍ර්ශනයක් නැහැ හොදද නරකද කියාල දැම්ම කියන්න බැහැ එච්චරයි
    උබෙ ප්‍ර්ශනයට උබ බලපොරොත්තු වෙන පිලිතුර මට පිඇම් කරපන් එක මම ත්‍රෙඩ් එකෙ දාන්නම් උබට එතකඔට්වත් නින්ද යයි
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ගයාන් නිකන් තේරෙන්නේ නෑ වගේ වටේ යන්න එපා උඹ ඒකට දක්ෂ බව දන්නවා :rofl:

    කොටියෙක්ලුනේ.....දෙපැත්තේම වැරදි දකින පොරවල් ගේත් මුක පූට්ටු වෙලා ඉන්නේ :(
    උබටනම් පිස්සු බන් මොකක්ඩ්ඣ කියන්නෙ වටෙ යනවා කියන්නෙ? උ දෙමල නිස අගවිනිසුරු වෙන එකට විරුද්ද නැහැ නමුත් යම් කිසි සැකයක් තියෙනාව එක පොදු දෙයක් ඉතින් පොර දුරය බාර අරන් හොදට කරොත් හොදයි නරකට කරොත් විරුද්ද වෙනාව එච්චරයි වෙන මොකක්ද උබ බලාපොරොත්තු වෙන උත්තරය:angry::angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම හිතන දෙ නොවෙයි නම් ඇහුවෙ ත්‍රෙඩ් එක දාපු එකා හිතන දෙනම් එක උගෙන් අහපන් මගෙන් අහන්නෙ මොකටද මෙ අවසාන පාරට කියන්නෙ උ දෙමල නිසා අ වි වෙන එක ප්‍ර්ශනයක් නැහැ හොදද නරකද කියාල දැම්ම කියන්න බැහැ එච්චරයි
    උබෙ ප්‍ර්ශනයට උබ බලපොරොත්තු වෙන පිලිතුර මට පිඇම් කරපන් එක මම ත්‍රෙඩ් එකෙ දාන්නම් උබට එතකඔට්වත් නින්ද යයි

    වටේ යන්නේ උත්තර නැති නිසාද? පව් :lol:

    මම අහන්නේ උගේ මතේ ගැන උඹ හිතන දේ......ඇයි මහින්දට පරය කියද්දී වැරදි කියල පෙනිලා කෑගහපු උඹ දෙමළට අගවිනිසුරු වෙන්න බෑ කියල කියද්දී ඒකට විරුද්ද නොවෙන්නේ? (දැන් එහෙම කියල තියනවා දැක්කේ නෑ කියන්න එපා)

    ඌත් මහින්දට කඩේ යන නිසා උගේ වැරදි පෙන්නේ නෑ නේද? ඒවා කියන්න කොන්දක් නෑ නේද?

    දෙපැත්තේම වැරදි දකින ප්‍රත්පත්තිය රෙද්ද පල්ලෙන් බේරෙනවා :lol:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මම හිතන දෙ නොවෙයි නම් ඇහුවෙ ත්‍රෙඩ් එක දාපු එකා හිතන දෙනම් එක උගෙන් අහපන් මගෙන් අහන්නෙ මොකටද මෙ අවසාන පාරට කියන්නෙ උ දෙමල නිසා අ වි වෙන එක ප්‍ර්ශනයක් නැහැ හොදද නරකද කියාල දැම්ම කියන්න බැහැ එච්චරයි
    උබෙ ප්‍ර්ශනයට උබ බලපොරොත්තු වෙන පිලිතුර මට පිඇම් කරපන් එක මම ත්‍රෙඩ් එකෙ දාන්නම් උබට එතකඔට්වත් නින්ද යයි

    ගයාන් මචන් ඇයි බන් උඹ මේ මුන්ට උත්තර දෙන්න යන්නේ... උඹ මෙතන කිසිම වැරද්දක් කරලා නෑනේ... දැන් මේකේ උන් තර්ක කරන්නේ ඇයි උඹ මේකට රිප්ලයි කරන්න ආවේ කියලනේ... මේක හෙනම ජෝක් සීන් එකක්නේ බන්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබටනම් පිස්සු බන් මොකක්ඩ්ඣ කියන්නෙ වටෙ යනවා කියන්නෙ? උ දෙමල නිස අගවිනිසුරු වෙන එකට විරුද්ද නැහැ නමුත් යම් කිසි සැකයක් තියෙනාව එක පොදු දෙයක් ඉතින් පොර දුරය බාර අරන් හොදට කරොත් හොදයි නරකට කරොත් විරුද්ද වෙනාව එච්චරයි වෙන මොකක්ද උබ බලාපොරොත්තු වෙන උත්තරය:angry::angry:

    උඩින් සරලව කියල ඇති :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කොටියෙක්ලුනේ.....දෙපැත්තේම වැරදි දකින පොරවල් ගේත් මුක පූට්ටු වෙලා ඉන්නේ :(

    ඕක මුට්ටු උනේ ගිය මාසේ බන්. දැන් මළ පහ හිර වෙලා සමයන් කියවනවා. :(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මහින්දට පොන්නයා කියලා අපෙ අයියලා තම්යි යුද්ද කරලා යුද්දෙ ඉවර කරෙ කියන මනුස්සයන් එක්ක කතා කරන්න දෙයක් නැහැ හා හු කියාල දාපන් එ අයගෙ තිරිසන් ගති බලා ගන්න පුලුවන්:rofl::rofl:

    කොහොම උනත් ශි පවන් කියන්නෙ සුදුසුකම් තියෙන කෙනෙක්ලු

    :rofl: දැන් කොතනද කෙටෙවුවෙ:nerd: මොන පොන්න ඇඩ්මින්ද එහෙම කිවුවෙ උ පොන්නයෙක් නෙමෙනම් උබ සොන්නයෙක් නෙමෙනම් ඔය කිවුවා කියපු ඇඩ්මින් පොන්නයත් එක්ක ඇවිත් ඔය කතාව කියපන් අනික මම උබව පොඩ්ඩක් අවුස්සන්න හින්ට් එක දුන්නෙ:rofl:

    මම අනිත් අය ගැන දන්නෙ නැහැ එත් කවදාවත් ෆොන්සෙකාට බැනලා නැහැ මහින්ද වගෙම ෆොන්සෙකාත් විරයෙක් අරු කිවුවා වගෙ උගෙ අයියාත් විරයෙක් එතකොට මගෙ ලොකු අයියාත් විරයෙක්:love: අවු19 ක් ගුවන් හමුදාවෙ:P:love::yes::D ඔය ඔක්කොම විරයො දෙශපාලනය නිඅස පොන්නයො කරන්න එපා එච්චරයි

    සුදුසුකම් තියෙන නිසා දුන්නට වරදක් නැහැ:D:D ඉස්සර විග්නෙශ් උතුරු මහ ඇමති
    ඔය වගෙ හොදට හිටපු මනුස්සයෙක් ජාතිවාදි ගති නොතිබුන නමුත් දැන් අමුම අමු ජාතිවදි වෙලා

    පිස්සුද බන් උබ කියනවා අරුන් මුන් එක්කලු ඉන්නෙ එ ත්‍රෙඩ් වලත් උබයි මායි තව කිහිප දෙනෙක් තම්යි කතා කරන්නෙ උබලත් එක්ක නෙමෙද මම වාද කර ගන්නෙ මට කල්ලියක් නැහැ බන් සමහරක් දෙවල් වලදි උන් කියන දෙවල් වලටත් එකග වෙනවා උබලා කියන දෙටත් එකග වෙනවා

    මම ෆොන්සෙකාට බැනලා නැහැ එක සියට සියක් ශුවර් :love:

    දැන් පොරට දෙන්න ඔන පොර සුදුසුකම් සපුරලා ඉන්නෙ හිටපු එක්කෙනාටත් වඩා සුදුස්සෙක් පොර අනිත් පැත්ත ගහනවා වගෙනම් විරුද්ද වෙන්න ඔන සුලු ජාතින් අතර හොද මිනිස්සු ඉන්නවා කදිරගාමර් මහත්තයා එ වගෙ උතුමෙක්

    ඉතින් එක ට මෙකෙ එකාල දාන පොස්ට් නිසා මහින්දට පොන්නයා කියන එක හරිද? මම කොතනද කිවුවෙ පවන්ට දෙන එක වැරදි කියලා මෙ ත්‍රෙඩ් එකට මම ආවෙ උබ මහින්දට පොන්නයා කියන එක වැරදි කියන්න එ මනුස්සය නිසා තම්යි අපි නිදහසෙ ඉන්නෙ එකට හරියන්න උබ මොකක්ද කිවුවෙ මම කොටවනවලු දැන් එ පොස්ට් එකෙන් මම කොතනද කොටවලා තියෙන්නෙ:angry::angry::angry:

    ඉතින් උබ කියපු දෙ ඇරෙන්න මම කොතනකවත් කියල තියෙනවාද පවන්ට දෙන්න එපා කියාල මිනිහා සුදුස්සා නම් මිනිහාට දෙන්න ඔන මිනිහා ජාතිවාදි විදියට නිලය පාවිච්චි කරොත් අපි විරුද්ද වෙන්න ඔන උතුරු නැ එකතු කරන වගෙ දෙවල් ආවොතින්

    උබටත් වැරදිලා බන් මම මෙ ත්‍රෙඩ් එකෙ පවන්ට දෙනවාට විරුද්දව දාපු පොස්ට් එකක් පෙන්නපන්
    මම ත්‍රෙඩ් එකට එන්ටර් උනෙ පවන් ගැන කටහ කරගෙන නෙමෙ මහින්දයාට පොන්නාය කියපු එක ගැන කත කරගෙන උබලා හිතන එවාට උත්තර මගෙ ලග නැහැ උගෙ පොස්ට් එක QUOTE කරා කියලා මම උගෙ මතෙ ඉන්නවා කියාල උබල කොහොමද තිරනය කරන්නෙ මම පවන්ට මොනවත් නොකියා ඉන්නකොට:angry:

    එක තම්යි කිවුවා කියපු ඇඩ්මින්ට පොන්නයා කිවුවෙ එතකොටවත් උ පොන්නයෙක් නෙමෙනම් මගෙ එකවුන්ට් හො කොටවපු පොස්ට් දායිනෙ කියලා ඔක කියවන උනුත් කිවුවා කියන උනුත් දෙගොල්ලන්ම චිත්ත අදින්නෙ:rofl::rofl:

    උබ කියන්නෙ උබ මම හැම ට්ඣිස්සෙම ත්‍රෙඩ් එකට අදාල දෙවල්මද කටහ කරන්නෙ නැත්නම් ත්‍රෙඩ් එක කියවන්නෙත් නැතිව එකෙ වැටෙන පොස්ට් වලට නෙමෙද සමහර් වෙලාවට උත්තර දෙන්නෙ

    :angry: මීළඟ අගවිනිසුරු දමිළ ජාතික කේ. ශ්‍රී පවන්

    වත්මන් අගවිනිසුරු මොහාන් පීරිස් නීති විරෝධී ලෙස පත් කර ඇති බව ප්‍රකාශ කරමින් ඒ අනුව තමන් නීත්‍යානුකූල අගවිනිසුරු ලෙස ප්‍රකාශ කරමින් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අද උපරිමාධිකරණයේ අගවිනිසුරු කාර්යාලයට පැමිණ ඇත. ඒ අනුව වත්මන් අගවිනිසුරු සිය ධූරයෙන් ඉල්ලා අස් වී නැතත් බලහත්කාරයෙන් ඔහුව නෙරපා දමා තමන් අගවිනිසුරු බව ප්‍රකාශ කර ඇති ශිරාණි බණ්ඩාරනායක හෙට දින සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට නියමිතව ඇත. මේ අනුව දිනක් පමණක් අගවිනිසුරු ධූරයේ කටයුතු කරන ඇයගේ ඉල්ලා අස් වීමෙන් පසු පුරප්පාඩු වන එම තනතුරට දමිළ ජාතික කේ. ශ්‍රී පවන් මහතා පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සූදානම් වන බවට සැල වේ...

    gossiplankanews

    ඔන්න ත්‍රෙඩ් එකෙ මුල තියෙන ටික දැන් මොන හෙතුවක් නිසාද උට බනින්න ඔන?:nerd:
    මොන උක්තටද මාම් දැන් උට බනින්න ඔන මම ත්‍රෙඩ් එකට ආවෙ ලාස්ට් පොස්ට් එක හිට්බැක් ගෙ නිසා මොනා හරි අවුස්සලා පිස්සුවක් කෙලින්න ත්‍රෙඩ් එකෙ මුල් පොස්ට් එකට මම උට බනින්න ඔන කියලා හිතනවනම් එක උබ දකින විදියෙ වරදක් මචන්

    මට එ නිවුස් එකෙ උට බනින්න දෙයක් පෙන්නෙ නැහැ උබට එහෙම දෙයක් පෙනවානම් උබ බැනපන් එච්චරයි උබට පෙන දෙට මම කිරියමාර්ග ගන්න ඔන නැහැ

    මම බනින්න තියෙන දෙයක් දැක්කොත් මම බනින්නම් එක මගෙ තිරනයක් :D

    උ අදහස් කරන දෙ උ දන්නෙ හා උබලා බලන කොනය අනුව එක තිරනය වෙන්නෙ මම බැලුවෙ උ දාපු පලවෙනි පොස්ට් එක එකෙ මට එහෙම දෙයක් පෙන්නෙ නැහැ මම බබා නෙමෙ ගෙදරට සුදු පුතා කියන්නෙ:rofl::love::P

    මේ ත්‍රෙඩ් එකේ ඌ ශ්‍රීපවනට දෙමල නිසා අගවිනිසුරු කම දෙන එක වැරදි කියන එක මතු කරලා තියනවා පෙන්නේ නැද්ද?

    උට සැකයක් ඇති සමහරවිට උට බනින්න හො නොබනින්න මට හෙතුවක් නැහැ මම උව වැඩිය දැකලත් නැහැ උ මොන පැත්තට සහය දුන්න එකෙක්ද නැද්ද කියාල දැකලාත් නැහැ ඔය සැකය තියෙන ලක්ශ ගානක් අතරින් එකෙක් විතරයි උ (උබ කියන දෙ ගත්තොත්) අනික පවන් හරියටම හරි හො හරියටම නරකයි කියාල මට තිරනය කරන්න බැහැ රජයෙ නිලදාරියෙක් පොර දෙශපලකයෙක් නෙමෙ ඉතින් මම නොදන්න දෙවල් වලට වෙන්න ඉන්න අගවිනිසුරුට බනින්නත් බැහැ උට බනින්නත් බැහැ කටා හරි බැන්නෙ නැහැ කියලා මම වැරදි කාරයෙක් කරන එක අශොබනයි සහො ඔයාට උවමනාවක් තියෙනවනම් ඔයා බනින්න එක මට ප්‍ර්ශනයක් නැහැ මහින්දට ෆොන්සෙකාට කවුරු හරි පොන්නයා කියනවනම් උට බනින්න මට පුලුවන් හෙතු තියෙන නිසා:P

    උබට කියලා තෙරුමක් නැහැ මම කාට හරි බැන්නත් නොබැන්නත් මම වැරදි උබට මිනිහෙක්ට
    බනින්න ඔනනම් උබ බැනපන් මචන් මට බනින්න ඔනනම් හොද කියන්න ඔනනම් එක මම බලා ගන්නම් මම කාටද බනින්න ඔන කියලා උබ තිරනය කරන්න ඔන නැහැ එක මගෙ වැඩක්

    ඉතින් ආයෙ බලපන් මම දාපු පොස්ට් වල මොනවද කියල තියෙන්නෙ මම කොතනවත් විරුද්ද වෙලා තියෙනවාද කියලා :nerd: බලලා ඉවර වෙලා උබ ම හිතලා බලපන් උබ අහපු ප්‍ර්ශනය තවත් අහන්න ඔන දෙයක්ද? කියාල?

    මම විරුද්ද නැහැ පොර දෙමල නිසා අගවිනසුරු වෙන එකට නමුත් යම් කිසි සැකයක් තියෙනව
    ඉතිහාසය ගැන දන්න නිසා ඉතින් මෙ මනුස්සය හොදම වෙන්නත් පුලුවන් නරකම වෙන්නත් පුලුවන් එ නිසා දෙන්නාටම බැන්නෙ නැහැ අනාගතයෙ හැසිරිම අනුව අගවිනුසුරු හොදද නරකද කියාල තිරනය වෙයි එතකම් උබ ට ඔන කෙනෙකුට උබ බැන ගනින්

    අයියො බන් උබට කි පාරක් කියන්න ඔනද දෙමල නිස අගවිනිසුරු වෙන එකට විරුද්ද නැහැ ලශ්මන් කදිරගමර් වගෙ හොද මිනිස්සු ඉන්නාව කියාල මෙ ත්‍රෙඩ් එකෙ කිවුවෙ බන් එකම හුත්ත ආයෙ ආයෙ අහන්නෙ ඇයි බන් උත්තර දිලා තියෙනකොට ඇයි උබෙ කාලයයි මගෙ කාලයයි දෙකම කන්නෙ?
    නමුත් හිත කොනක පොඩි සැකයකුත් තියෙනවා ඉතිහාසයෙ වෙච්ච දෙවල් අනුව
    උදා: හකිම්ට දුන්න අදිකරණ ඇමති කම මහින්දගෙ රජයෙ

    එක නිසා හොදද නරකක් වෙයිද කියලා දැම්ම තිරනය කරන්න බැහැ:yes: තෙරියා

    මොකද ඉතින් බන් වෙන කරන්නෙ දවසෙ ගානෙ කටහ කරන යාලුවො නෙ බන් අර දිල්වාලෙගෙ
    ත්‍රෙඩ් වල පොස්ට් දැම්මත් එකත් වැරදි කියන උන් නමුත් උන් තෙරුම් ගන්නෙ නැහැ එ ත්‍රෙඩ් වලත් වාද කරන්නෙ උන් එක්ක කියාල විහිලු කරන්නෙ උන් එක්ක කියල
    2.gif

    අනික එකම ප්‍ර්ශනය අහන්නෙ ආපු වෙලෙ ඉදන් උට ඔන උ මගෙන් බලපොරොත්තු වෙන උත්තරය ගන්න එකම ප්‍ර්ශනය 100 පාරක් අහලා හරි නැතිව මම දෙන උත්තර උට වැඩක් නැහැ උට මගෙන් ඔන උත්තරය ලැබෙනකම් ඔය ප්‍ර්ශනය අහනාව එක්කො මට පිඇම් එකක් දාලවත් කියන්න ඔන උ බලපොරොට්ඣ්තු වෙන උත්තරය මෙක කියලා එහෙනම් මම එක දලා නිදහස් වෙනවා:rofl:

    මම හිතන දෙ නොවෙයි නම් ඇහුවෙ ත්‍රෙඩ් එක දාපු එකා හිතන දෙනම් එක උගෙන් අහපන් මගෙන් අහන්නෙ මොකටද මෙ අවසාන පාරට කියන්නෙ උ දෙමල නිසා අ වි වෙන එක ප්‍ර්ශනයක් නැහැ හොදද නරකද කියාල දැම්ම කියන්න බැහැ එච්චරයි
    උබෙ ප්‍ර්ශනයට උබ බලපොරොත්තු වෙන පිලිතුර මට පිඇම් කරපන් එක මම ත්‍රෙඩ් එකෙ දාන්නම් උබට එතකඔට්වත් නින්ද යයි

    උබටනම් පිස්සු බන් මොකක්ඩ්ඣ කියන්නෙ වටෙ යනවා කියන්නෙ? උ දෙමල නිස අගවිනිසුරු වෙන එකට විරුද්ද නැහැ නමුත් යම් කිසි සැකයක් තියෙනාව එක පොදු දෙයක් ඉතින් පොර දුරය බාර අරන් හොදට කරොත් හොදයි නරකට කරොත් විරුද්ද වෙනාව එච්චරයි වෙන මොකක්ද උබ බලාපොරොත්තු වෙන උත්තරය:angry::angry:

    වටේ යන්නේ උත්තර නැති නිසාද? පව් :lol:

    මම අහන්නේ උගේ මතේ ගැන උඹ හිතන දේ......ඇයි මහින්දට පරය කියද්දී වැරදි කියල පෙනිලා කෑගහපු උඹ දෙමළට අගවිනිසුරු වෙන්න බෑ කියල කියද්දී ඒකට විරුද්ද නොවෙන්නේ? (දැන් එහෙම කියල තියනවා දැක්කේ නෑ කියන්න එපා)

    ඌත් මහින්දට කඩේ යන නිසා උගේ වැරදි පෙන්නේ නෑ නේද? ඒවා කියන්න කොන්දක් නෑ නේද?

    දෙපැත්තේම වැරදි දකින ප්‍රත්පත්තිය රෙද්ද පල්ලෙන් බේරෙනවා :lol:

    ඔය උඩ තියෙනවා මම දාපු පොස්ට් ටික මෙ ත්‍රෙඩ් එකෙ උබම තිරනය කරපන් උබ අහපු ප්‍ර්ශන වලට මම උත්තරය කි පාරක් දිලා තියෙනවාද? කියාල උබට ඔන තර්ක කරලා දිනන්න නම් එකම හුත්ත කියව කියව හිටපන්:yes: මට ප්‍ර්ශනයක් නැහැ

    මොකද උ මොන පක්ශයකටවත් කඩෙ යනවා මම දැකලා නැහැ මට මතක ඇති කෙනෙකුත් නෙමෙ උට ඔය තියෙන සැකය සිංහලයන් වැඩි හරියකට තියෙන දෙයක් එ නිසා පත් වෙන්නත් කලින් මිනිස්සු මතු කරන තර්ක වලට තර්ක වලින් උත්තර දෙනව ඇරෙන්න බනින්න මට බැහැ උබට උවමනානම් උබ බැනපන් මං ගැන උබ තිරනය කරන්න එපා උබ උබෙ සිඅමවෙ හිටපන් මාම් කරන්න ඔන දෙ මම කරන්නම් බනින්න ඔනනම් මාම් බනින්නම් උබ මට කියලා දෙන්න ඔන නැහැ උබට මාත් එක්ක කටහ කරනකොට මගෙන් මෙ උත්තරය කියලා එකක් බලපොරොත්තු වෙනවානම් පිඇම් වලින් කියපන් මම එක උබෙ ප්‍ර්ශනෙට දාන්නම් උබට සතුටු වෙන්න
     
    උඹ ඔය එක පොස්ට් එකකවත් ඌට ඌ මතු කරපු දෙමළුන්ට අගවිනිසුරුකම් බෑ කියන තර්කෙට "ඌට" වැරද්දක් කියල තියනවද?

    උඹම ටිකකට කලින් වැරදියි කියල පිළිගත්තා දේ ඌ මෙතන මතු කරද්දී "උට" වැරදියි කියල කියන්න කොන්දක් නැත්තේ මොකද?

    දැන්වත් දෙපැත්තේම වැරදි දකිනවා කියල බයිලා ගහන එක නවත්තපන්
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Capture.JPG

    අනේ මෙන්න මේ මෙහෙම හොරෙන් හැංගිලා සිංහල ජාතිය නගා සිටුවන්න උරදෙන හෙළ මහත්තයට කියන්නේ!

    මහත්තයෝ අපි රට බේරාගමු පස්සේ!
    කොටි මරමු පස්සේ!

    දැනට, දැනට පොඩ්ඩක් quote කරලා අදහස් ප්‍රකාශ කරන්න තරං වත් කොන්ද කෙලින් කර ගමු නේද? කොන්ද නමාගෙන තුවක්කුව උස්ස ගන්න බෑ නේ! :no:
     
    Similar threads