මීළඟ අගවිනිසුරු දමිළ ජාතික කේ. ශ්‍රී පවන්

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ගයාන් මචන් ඇයි බන් උඹ මේ මුන්ට උත්තර දෙන්න යන්නේ... උඹ මෙතන කිසිම වැරද්දක් කරලා නෑනේ... දැන් මේකේ උන් තර්ක කරන්නේ ඇයි උඹ මේකට රිප්ලයි කරන්න ආවේ කියලනේ... මේක හෙනම ජෝක් සීන් එකක්නේ බන්.

    ඔව් බන් පිස්සු කියවන්නෙ එ කියලා අහක දාන්න බැහැ හිතවත්තු නිසා ත්‍රෙඩ් එකෙ හිටියෙ:yes::love:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ ප්‍රශ්න දෙකට සරලව ඔව්/නෑ කියල උත්තර දීපන්කො උඹට මේවා තේරුම් ගන්න සැහෙන්න අමරුයිනේ :rolleyes:

    1) යම් පුද්ගලයෙක් දෙමල වීම නිසා අගවිනිසුරු විය නොහැකියි කියල කෙනෙක් කියනවනම් ඒක හරිද වැරදිද (හරි/වැරදි)

    2) මේ ත්‍රෙඩ් එක දාපු පුද්ගලයා එහෙම මතයක් ගොඩනගන්න ත්‍රෙඩ් එක පුරා උත්සහ කරලා තියන බවක් පේනවද (ඔව්/නෑ)
     
    ලොකු ටෝක් නැතුව සරල mcq දෙකට උත්තර දීපන්කො
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    උඹ ඔය එක පොස්ට් එකකවත් ඌට ඌ මතු කරපු දෙමළුන්ට අගවිනිසුරුකම් බෑ කියන තර්කෙට "ඌට" වැරද්දක් කියල තියනවද?

    උඹම ටිකකට කලින් වැරදියි කියල පිළිගත්තා දේ ඌ මෙතන මතු කරද්දී "උට" වැරදියි කියල කියන්න කොන්දක් නැත්තේ මොකද?

    දැන්වත් දෙපැත්තේම වැරදි දකිනවා කියල බයිලා ගහන එක නවත්තපන්

    මගෙ කොන්ද මට තියෙයි උබෙ කොන්ද උබ පරිස්සම් කර ගනින් සහො උබ කියන විදියටම උ ඉන්නෙ සදාරණ සැකයක සිංහලයන්ගෙන් මයි3ට චන්ද දුන්න හා මහින්දට චන්දය දුන්න බහුතරයක්
    ඉන්නෙ ඔය කියන සැකය මත :yes::yes: මට කොන්දක් තියෙන නිසා තම්යි උගෙ කරුනු වලට උත්තරයක් විදියට දෙමල මනුස්සයෙක් අගවිනිසුරු වෙනවාට විරුද්ද නැහැ කියාල කිවුවෙ ඉට වඩාත් සුදුසු උත්තරයක් නැහැ නමුත් උබ බලාපොරොත්තු වෙන්නෙ මම උට අම්මා මතක් කරලා දෙන උත්තරයකටනම් මගෙන් එක උබට ලැබෙන්නෙ නැහැ උගෙ ත්‍රෙඩ් එකට උත්තරය හා උබෙ ප්‍ර්ශන වලට උත්තරය 10 පාරකට වඩා දිලා තියෙන්නෙ මගෙ උත්තරයෙ නෙමෙ අවුල උබෙ බුද්දි මට්ටමෙ සහො කනගාටුවෙන් උනත් කියන්න වෙන්නෙ ඔය ටික
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    View attachment 57730

    අනේ මෙන්න මේ මෙහෙම හොරෙන් හැංගිලා සිංහල ජාතිය නගා සිටුවන්න උරදෙන හෙළ මහත්තයට කියන්නේ!

    මහත්තයෝ අපි රට බේරාගමු පස්සේ!
    කොටි මරමු පස්සේ!

    දැනට, දැනට පොඩ්ඩක් quote කරලා අදහස් ප්‍රකාශ කරන්න තරං වත් කොන්ද කෙලින් කර ගමු නේද? කොන්ද නමාගෙන තුවක්කුව උස්ස ගන්න බෑ නේ! :no:

    මේකේ ඔය දෙපැත්තෙම වැරදි දකිනවා කිය කියා ජුණ්ඩා එලියේ දාගෙන මහින්දට හීන් නූලෙන් පුක පැත්ත අල්ලන උන් හිතන් ඉන්නේ බං රෙප් කියන එක මහ ලොකු දෙයක් කියලා. උන් හිතන් ඉන්නේ අත බර කරලා රෙප් කැපුවන කො‍ටු කෑල්ලේ කුණුහරුපයක් ගහලා අපිට හරියට රිදෙනවයි කියලා. ත්‍රෙඩ් එක දාපු මහා කලු සිංහල බෞද්ධ පොන්නයත් මගේ රෙප් කපලා තිබ්බේ නම දාලම. මම ඉතින් ඌට රෙප් දුන්නා කපපු ටික රෝල් කරලා පුකේ ගහ ගනින් කියලා. තවම ජුණ්ඩා වටේ මයිල් ගහක් දෙකක් වැවිච්ච උන් නේ බං බහුතරය. ටිකක් වැඩියෙන් වැවුනම හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදියි කියන්නත් හුරු වේවි බං. :rofl:
     
    Last edited:

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මගෙ කොන්ද මට තියෙයි උබෙ කොන්ද උබ පරිස්සම් කර ගනින් සහො උබ කියන විදියටම උ ඉන්නෙ සදාරණ සැකයක සිංහලයන්ගෙන් මයි3ට චන්ද දුන්න හා මහින්දට චන්දය දුන්න බහුතරයක්
    ඉන්නෙ ඔය කියන සැකය මත :yes::yes: මට කොන්දක් තියෙන නිසා තම්යි උගෙ කරුනු වලට උත්තරයක් විදියට දෙමල මනුස්සයෙක් අගවිනිසුරු වෙනවාට විරුද්ද නැහැ කියාල කිවුවෙ ඉට වඩාත් සුදුසු උත්තරයක් නැහැ නමුත් උබ බලාපොරොත්තු වෙන්නෙ මම උට අම්මා මතක් කරලා දෙන උත්තරයකටනම් මගෙන් එක උබට ලැබෙන්නෙ නැහැ උගෙ ත්‍රෙඩ් එකට උත්තරය හා උබෙ ප්‍ර්ශන වලට උත්තරය 10 පාරකට වඩා දිලා තියෙන්නෙ මගෙ උත්තරයෙ නෙමෙ අවුල උබෙ බුද්දි මට්ටමෙ සහො කනගාටුවෙන් උනත් කියන්න වෙන්නෙ ඔය ටික

    පවු යකෝ අරූ :rofl: උඹත් ඉඳල ඉඳලා අරූව ළිං පතුලේ භූමිදාන කලා නෙහ්? :lol:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මේ ප්‍රශ්න දෙකට සරලව ඔව්/නෑ කියල උත්තර දීපන්කො උඹට මේවා තේරුම් ගන්න සැහෙන්න අමරුයිනේ :rolleyes:

    1) යම් පුද්ගලයෙක් දෙමල වීම නිසා අගවිනිසුරු විය නොහැකියි කියල කෙනෙක් කියනවනම් ඒක හරිද වැරදිද (හරි/වැරදි)

    2) මේ ත්‍රෙඩ් එක දාපු පුද්ගලයා එහෙම මතයක් ගොඩනගන්න ත්‍රෙඩ් එක පුරා උත්සහ කරලා තියන බවක් පේනවද (ඔව්/නෑ)

    පලවෙනි ප්‍ර්ශනයට වැරදි

    දෙවෙනි ප්‍ර්ශනය;
    ඔව් කියලා කියන්නත් පුලුවන් නැහැ කියාල කියන්නත් පුලුවන්

    1 මම පලවෙනි පොස්ට් එක බලලා ත්‍රෙඩ් එකට ආවෙ 8වෙනි පෙජ් එකෙ හිට් බැක් ඉන්නාව දැකලා :yes:
    2 උට හො වෙනයම් කෙනෙකුට ඔය පිලිබදව සැකයක් ඇති වෙන එක සදාරණයි නමුත් සුදුසුකම් සපුරලා ඉන්නෙ පවන් එ නිසා පවන්ට විරුද්ද නැහැ කියාල කිවුවෙ එතකොට උ මතු කරපු සැකයට එකත් පිලිතුරක් අනික උ වැරදි කියලා මට තිරනය කරන්න බැහැ මොකද තවම පත් වෙලාත් නැහැ අනාගත්ජය කොහොම වෙයිද කියාල මම දන්නෙත් නැහැ එතකොට මට විශ්වාස නැති මම හරියටම නොදන්න දෙ නිසා උට ඇති වෙන සැකයට උට මාම් බනින්න ඔනද? ඔක උබෙ බොලද කම මචන් මගෙ නෙමෙ වරද
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මගෙ කොන්ද මට තියෙයි උබෙ කොන්ද උබ පරිස්සම් කර ගනින් සහො උබ කියන විදියටම උ ඉන්නෙ සදාරණ සැකයක සිංහලයන්ගෙන් මයි3ට චන්ද දුන්න හා මහින්දට චන්දය දුන්න බහුතරයක්
    ඉන්නෙ ඔය කියන සැකය මත :yes::yes: මට කොන්දක් තියෙන නිසා තම්යි උගෙ කරුනු වලට උත්තරයක් විදියට දෙමල මනුස්සයෙක් අගවිනිසුරු වෙනවාට විරුද්ද නැහැ කියාල කිවුවෙ ඉට වඩාත් සුදුසු උත්තරයක් නැහැ නමුත් උබ බලාපොරොත්තු වෙන්නෙ මම උට අම්මා මතක් කරලා දෙන උත්තරයකටනම් මගෙන් එක උබට ලැබෙන්නෙ නැහැ උගෙ ත්‍රෙඩ් එකට උත්තරය හා උබෙ ප්‍ර්ශන වලට උත්තරය 10 පාරකට වඩා දිලා තියෙන්නෙ මගෙ උත්තරයෙ නෙමෙ අවුල උබෙ බුද්දි මට්ටමෙ සහො කනගාටුවෙන් උනත් කියන්න වෙන්නෙ ඔය ටික

    ආ උගේ සැකේ සාදාරනයිද? දෙමළා අගවිනිසුරු නොකළ යුතුයි? (උඹලට සකයිනේ)

    මම කවදාවත් එළකිරියේ කිසිම කෙනෙක්ට අම්ම මතක් කරලා බැනල නැහැ ඒක නිසා ළදරු තර්ක ගෙන්න එපා ගයාන් පුළුවන් නම් උගේ අදහසට විරුද්දව දෙයක් කියපන් (බැරි බව දන්නවා)

    මගේ ප්‍රශ්නෙවත් තේරෙන්නේ නැත්තම් ඉතින් සහෝ කණගාටුවෙන් උනත් කියන්න වෙන්නේ ඔයාගේ බුද්ධි මට්ටම තමයි මේ සංවාදයට ප්‍රමාණවත් නැත්තේ කියල
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මේකේ ඔය දෙපැත්තෙම වැරදි දකිනවා කිය කියා ජුණ්ඩා එලියේ දාගෙන මහින්දට හීන් නූලෙන් පුක පැත්ත අල්ලන උන් හිතන් ඉන්නේ බං රෙප් කියන එක මහ ලොකු දෙයක් කියලා. උන් හිතන් ඉන්නේ අත බර කරලා රෙප් කැපුවන කො‍ටු කෑල්ලේ කුණුහරුපයක් ගහලා අපිට හරියට රිදෙනවයි කියලා. ත්‍රෙඩ් එක දාපු මහා කලු සිංහල බෞද්ධ පොන්නයත් මගේ රෙප් කපලා තිබ්බේ නම දාලම. මම ඉතින් ඌට රෙප් දුන්නා කපපු ටික රෝල් කරලා පුකේ ගහ ගනින් කියලා. තවම ජුණ්ඩා වටේ මයිල් ගහක් දෙකක් වැවිච්ච උන් නේ බං බහුතරය. ටිකක් වැඩියෙන් වැවුනම හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදියි කියන්නත් හුරු වේවි බං. :rofl:
    මචන් ඉස්සෙල්ලා ටිකක් සන්සුන් වෙලා කතා කරපන්... ඔහොම දේශපාලන ප්‍රශ්නයක් තියා පවුල් ප්‍රශ්නයක්වත් විසඳගන්න බැරි වෙයි සහෝ ඔයාට... :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ආ උගේ සැකේ සාදාරනයිද? දෙමළා අගවිනිසුරු නොකළ යුතුයි? (උඹලට සකයිනේ)

    මම කවදාවත් එළකිරියේ කිසිම කෙනෙක්ට අම්ම මතක් කරලා බැනල නැහැ ඒක නිසා ළදරු තර්ක ගෙන්න එපා ගයාන් පුළුවන් නම් උගේ අදහසට විරුද්දව දෙයක් කියපන් (බැරි බව දන්නවා)

    මගේ ප්‍රශ්නෙවත් තේරෙන්නේ නැත්තම් ඉතින් සහෝ කණගාටුවෙන් උනත් කියන්න වෙන්නේ ඔයාගේ බුද්ධි මට්ටම තමයි මේ සංවාදයට ප්‍රමාණවත් නැත්තේ කියල

    උබ ගංජා ගහලද ඉන්නෙ?:rofl::rofl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේකේ ඔය දෙපැත්තෙම වැරදි දකිනවා කිය කියා ජුණ්ඩා එලියේ දාගෙන මහින්දට හීන් නූලෙන් පුක පැත්ත අල්ලන උන් හිතන් ඉන්නේ බං රෙප් කියන එක මහ ලොකු දෙයක් කියලා. උන් හිතන් ඉන්නේ අත බර කරලා රෙප් කැපුවන කො‍ටු කෑල්ලේ කුණුහරුපයක් ගහලා අපිට හරියට රිදෙනවයි කියලා. ත්‍රෙඩ් එක දාපු මහා කලු සිංහල බෞද්ධ පොන්නයත් මගේ රෙප් කපලා තිබ්බේ නම දාලම. මම ඉතින් ඌට රෙප් දුන්නා කපපු ටික රෝල් කරලා පුකේ ගහ ගනින් කියලා. තවම ජුණ්ඩා වටේ මයිල් ගහක් දෙකක් වැවිච්ච උන් නේ බං බහුතරය. ටිකක් වැඩියෙන් වැවුනම හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදියි කියන්නත් හුරු වේවි බං. :rofl:

    කියලා වැඩක් නෑ බන්.
    උත්තරයක් දෙන්න තිබ්බා quote කරලා කිවුවා නං.
    කවුද කියලා දන්නේ නැතුව උත්තර දෙන්නත් බෑ.
    නියම හෙළ පොන්නයෝ ඉන්නේ! :rofl:
    අම්මපා මුන් නේ මේ ජාති වාදී ටෙන් තවුසන් ටෝක්ස් දෙන්නේ! :dull:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    සුදුස්සට සුදුසු තෑන ලෑබිය යුතුයි, මෙතන බොරුවට දගල දගල් ඉදල වෑඩක් නෑ, සින්හල අය කරන්ඩ ඔන, කුඩු|කෑසිනො|අරක්කු වලින් කාලකණ්ණි නොවි අවයශය සුදුසුකම් සපුරගෑනිමට කටයුතු කිරිම.

    13697_10203429968818683_7882511020974457953_n.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පලවෙනි ප්‍ර්ශනයට වැරදි

    දෙවෙනි ප්‍ර්ශනය;
    ඔව් කියලා කියන්නත් පුලුවන් නැහැ කියාල කියන්නත් පුලුවන්

    1 මම පලවෙනි පොස්ට් එක බලලා ත්‍රෙඩ් එකට ආවෙ 8වෙනි පෙජ් එකෙ හිට් බැක් ඉන්නාව දැකලා :yes:
    2 උට හො වෙනයම් කෙනෙකුට ඔය පිලිබදව සැකයක් ඇති වෙන එක සදාරණයි නමුත් සුදුසුකම් සපුරලා ඉන්නෙ පවන් එ නිසා පවන්ට විරුද්ද නැහැ කියාල කිවුවෙ එතකොට උ මතු කරපු සැකයට එකත් පිලිතුරක් අනික උ වැරදි කියලා මට තිරනය කරන්න බැහැ මොකද තවම පත් වෙලාත් නැහැ අනාගත්ජය කොහොම වෙයිද කියාල මම දන්නෙත් නැහැ එතකොට මට විශ්වාස නැති මම හරියටම නොදන්න දෙ නිසා උට ඇති වෙන සැකයට උට මාම් බනින්න ඔනද? ඔක උබෙ බොලද කම මචන් මගෙ නෙමෙ වරද

    ආ මේ ත්‍රෙඩ් එකට ආවේ හිට්බැක්ව පන්නගෙනද?:rofl:

    ත්‍රෙඩ් එකේ නම දැක්කද? " මීළඟ අගවිනිසුරු දමිළ ජාතික කේ. ශ්‍රී පවන්" මේ දමිල කියලම කියල තියෙන්නේ නිකන් වෙන්න ඇති නේද?

    කාටද ඉතින් ඕව පෙන්නේ පලිගන්න පස්සෙන් ආවම නේද?:lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කියලා වැඩක් නෑ බන්.
    උත්තරයක් දෙන්න තිබ්බා quote කරලා කිවුවා නං.
    කවුද කියලා දන්නේ නැතුව උත්තර දෙන්නත් බෑ.
    නියම හෙළ පොන්නයෝ ඉන්නේ! :rofl:
    අම්මපා මුන් නේ මේ ජාති වාදී ටෙන් තවුසන් ටෝක්ස් දෙන්නේ! :dull:

    ජාත වාදෙයි ජාති ආලෙයි කී බෝර්ඩ් එකෙන් විතරයි බං. බොරුවට කිරියේ ලැගගෙන පොර ටෝක් නම් දෙනවා. වාඩි වෙන තැනට මොලේ බැස්සම ඔහොම තමයි බං හරක්. මුන්ට කතා කරන්න ඕනේ සුද්ද සිංහලෙන්. මොකද මන්ද බුද්ධික හරක්ට කියලා වැඩක් නැහැනේ බං. බොරුවට බෙට්ටක් හිර වෙලා වගේ බෙරිහන් දීගෙන ත්‍රෙඩ් දානවා. දාලා රී ගෙන හත්පෝලේ ගා ගනිද්දි PM ගගහා අනික් මන්ද බුද්ධික සෙට් එකෙන් උදව් ඉල්ලනවා. :rofl::lol:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    ජාත වාදෙයි ජාති ආලෙයි කී බෝර්ඩ් එකෙන් විතරයි බං. බොරුවට කිරියේ ලැගගෙන පොර ටෝක් නම් දෙනවා. වාඩි වෙන තැනට මොලේ බැස්සම ඔහොම තමයි බං හරක්. මුන්ට කතා කරන්න ඕනේ සුද්ද සිංහලෙන්. මොකද මන්ද බුද්ධික හරක්ට කියලා වැඩක් නැහැනේ බං. බොරුවට බෙට්ටක් හිර වෙලා වගේ බෙරිහන් දීගෙන ත්‍රෙඩ් දානවා. දාලා රී ගෙන හත්පෝලේ ගා ගනිද්දි PM ගගහා අනික් මන්ද බුද්ධික සෙට් එකෙන් උදව් ඉල්ලනවා. :rofl::lol:
    මචන් ඉස්සෙල්ලා ටිකක් සන්සුන් වෙලා කතා කරපන්... ඔහොම දේශපාලන ප්‍රශ්නයක් තියා පවුල් ප්‍රශ්නයක්වත් විසඳගන්න බැරි වෙයි සහෝ ඔයාට... :rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ආ මේ ත්‍රෙඩ් එකට ආවේ හිට්බැක්ව පන්නගෙනද?:rofl:

    ත්‍රෙඩ් එකේ නම දැක්කද? " මීළඟ අගවිනිසුරු දමිළ ජාතික කේ. ශ්‍රී පවන්" මේ දමිල කියලම කියල තියෙන්නේ නිකන් වෙන්න ඇති නේද?

    කාටද ඉතින් ඕව පෙන්නේ පලිගන්න පස්සෙන් ආවම නේද?:lol:

    :baffled::eek:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කියලා වැඩක් නෑ බන්.
    උත්තරයක් දෙන්න තිබ්බා quote කරලා කිවුවා නං.
    කවුද කියලා දන්නේ නැතුව උත්තර දෙන්නත් බෑ.
    නියම හෙළ පොන්නයෝ ඉන්නේ! :rofl:
    අම්මපා මුන් නේ මේ ජාති වාදී ටෙන් තවුසන් ටෝක්ස් දෙන්නේ! :dull:

    පව් ඉතින් අර චන්දෙ කාලේ ආපු ෆේක් ටිකයි කොහෙන්දෝ මතුවෙච්ච පොරවල් දෙතුන් දෙනෙකුයි උස්සල තිබ්බම හිතාගන්නව මධ්‍යස්ත මතධාරි බුද්ධිමතා කියල :lol:
     
    Similar threads