පලවෙනි ප්ර්ශනයට වැරදි
දෙවෙනි ප්ර්ශනය;
ඔව් කියලා කියන්නත් පුලුවන් නැහැ කියාල කියන්නත් පුලුවන්
1 මම පලවෙනි පොස්ට් එක බලලා ත්රෙඩ් එකට ආවෙ 8වෙනි පෙජ් එකෙ හිට් බැක් ඉන්නාව දැකලා

2 උට හො වෙනයම් කෙනෙකුට ඔය පිලිබදව සැකයක් ඇති වෙන එක සදාරණයි නමුත් සුදුසුකම් සපුරලා ඉන්නෙ පවන් එ නිසා පවන්ට විරුද්ද නැහැ කියාල කිවුවෙ එතකොට උ මතු කරපු සැකයට එකත් පිලිතුරක් අනික උ වැරදි කියලා මට තිරනය කරන්න බැහැ මොකද තවම පත් වෙලාත් නැහැ අනාගත්ජය කොහොම වෙයිද කියාල මම දන්නෙත් නැහැ එතකොට මට විශ්වාස නැති මම හරියටම නොදන්න දෙ නිසා උට ඇති වෙන සැකයට උට මාම් බනින්න ඔනද? ඔක උබෙ බොලද කම මචන් මගෙ නෙමෙ වරද