මීළඟ ඇමරිකානු ගොඳුර

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    :love::love:වෛරයෙන් වෛරය නොසංසිඳේ මචන්ලා..
    වෛරය සංසිඳෙන්නේ අවෛරයෙන්ම තමා!!
    :love::love:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මේකනේ යාලුව,මිත්‍රයන්ගෙත් වර්ග තියෙනවනේ,බුදු දහමේ උගන්නනවනේ මිත්‍රයො 8 ක් ගැන. ඉතින් ඇමරිකාව කියන්නෙ අඤ්ඤදත්ථූහර,වචී පරම,අනුප්පියභාණි,අපාය සහය ඔය කියන වර්ග ඔක්කොටම අයත් පාප මිත්‍රයෙක් ආශය කිරිමෙන් කිසිම පලක් නැ :yes:
    මොකද ඇමරිකාව කියන දේවල් කරන්ඩ ගිහින් කෙළව ගත්ත රටවල් කියක් ඉන්නවද?

    ලංකාවෙ අපි ඇමරිකාවට බනින්න කොචිචර හේතු තියෙනවද? යුද්ධෙ කරන කලේ කරපුව මතකයිනෙ, ආයේ මොනවද කතා කරන්නෙ? :confused:

    :yes::yes: Rep4+
     
    • Like
    Reactions: erozan

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මේකනේ යාලුව,මිත්‍රයන්ගෙත් වර්ග තියෙනවනේ,බුදු දහමේ උගන්නනවනේ මිත්‍රයො 8 ක් ගැන. ඉතින් ඇමරිකාව කියන්නෙ අඤ්ඤදත්ථූහර,වචී පරම,අනුප්පියභාණි,අපාය සහය ඔය කියන වර්ග ඔක්කොටම අයත් පාප මිත්‍රයෙක් ආශය කිරිමෙන් කිසිම පලක් නැ :yes:
    මොකද ඇමරිකාව කියන දේවල් කරන්ඩ ගිහින් කෙළව ගත්ත රටවල් කියක් ඉන්නවද?

    ලංකාවෙ අපි ඇමරිකාවට බනින්න කොචිචර හේතු තියෙනවද? යුද්ධෙ කරන කලේ කරපුව මතකයිනෙ, ආයේ මොනවද කතා කරන්නෙ? :confused:

    හ්ම්ම් ඒකත් ඇත්ත තමා මචන්. අනේ මන්දා..:dull:

    උනු හින්ද බොන්නත් බෑ..කිරි නිසා අහක දාන්නත් බෑ..
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මේකනේ යාලුව,මිත්‍රයන්ගෙත් වර්ග තියෙනවනේ,බුදු දහමේ උගන්නනවනේ මිත්‍රයො 8 ක් ගැන. ඉතින් ඇමරිකාව කියන්නෙ අඤ්ඤදත්ථූහර,වචී පරම,අනුප්පියභාණි,අපාය සහය ඔය කියන වර්ග ඔක්කොටම අයත් පාප මිත්‍රයෙක් ආශය කිරිමෙන් කිසිම පලක් නැ :yes:
    මොකද ඇමරිකාව කියන දේවල් කරන්ඩ ගිහින් කෙළව ගත්ත රටවල් කියක් ඉන්නවද?

    ලංකාවෙ අපි ඇමරිකාවට බනින්න කොචිචර හේතු තියෙනවද? යුද්ධෙ කරන කලේ කරපුව මතකයිනෙ, ආයේ මොනවද කතා කරන්නෙ? :confused:

    අන්න ඒ කතාව නම් සහතික ඇත්ත සහෝ...
    :yes::yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පට්ට ත්‍රෙඩ් එක හොදයි
    පොඩි අවුලක් තියෙන්නේ
    වක්‍ය අතර තියෙන ඉඩ ප්‍රමාණය අඩු කරානම් තවත් අගෙයි
    මතෘකාවට ලක්වෙන හොද ටොපික් එකක්
    ෆයර් ඩ්‍රැගා මහතාට මේ ලිපිය යොමු කරා නම් තවත් අනර්ගයි
     
    Sep 1, 2009
    2,359
    215
    0
    Mahinda-Obama-UN-2011.jpg

    Mahinda%20with%20George%20Bush.jpg

    Mahinda%20with%20Vito%20Fonselo.jpg

    w3.jpg

    _39552185_wickinsu_afp203.jpg

    20080905-rice-kadhaf_m.jpg

    obama-gaddafi.jpg

    අතට අත දුන්න පලියට යාලුවො වෙන්නෙ නෑ මල්ලියේ...:rolleyes::no:
     
    • Like
    Reactions: Fire Eye and kinkon

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ŦĦĔ ƦȆƉǾӾ;11358040 said:
    අතට අත දුන්න පලියට යාලුවො වෙන්නෙ නෑ මල්ලියේ...:rolleyes::no:

    අෆොයි....!!!!!!!!!!
    :shocked::shocked::shocked::shocked:
    :baffled::baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ŦĦĔ ƦȆƉǾӾ;11358040 said:
    20080905-rice-kadhaf_m.jpg

    obama-gaddafi.jpg

    අතට අත දුන්න පලියට යාලුවො වෙන්නෙ නෑ මල්ලියේ...:rolleyes::no:

    :yes::yes::yes: ඔක හරියට තේරැමි ගත්තනමි හරි
     
    rodiya

    Banned
    Jul 21, 2011
    63
    16
    0
    මුන්ගේ රටවල් වල ඉන්නේ ඒකාධිපතියෙක්. මිනීමරුවෝ.සහ බල ලෝභී නායකයෝ.ඒක නිසා උන් ඇමරිකාවේ ගොදුරු වෙනවා. රටේ නිදහස සහ මානව හිතවාදය ඇති කරලා නියම ජනතා පාලනයක් ඇති කරොත් ඇමරිකාවට ගහන්න බෑ.මම කියන්නේ දේශපාලකයන්ට රට බාර දෙන්න නෙවෙයි.ඒකට මම කැමති නෑ.ජනතාවට රට බාර දෙන්න.දේශපාලකයන්, නායකයන් පි‍ටු දකින්න.නිදහස ඇති කරන්න.ආගමික පීඩනය නැති කරන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන්ගේ රටවල් වල ඉන්නේ ඒකාධිපතියෙක්. මිනීමරුවෝ.සහ බල ලෝභී නායකයෝ.ඒක නිසා උන් ඇමරිකාවේ ගොදුරු වෙනවා. රටේ නිදහස සහ මානව හිතවාදය ඇති කරලා නියම ජනතා පාලනයක් ඇති කරොත් ඇමරිකාවට ගහන්න බෑ.මම කියන්නේ දේශපාලකයන්ට රට බාර දෙන්න නෙවෙයි.ඒකට මම කැමති නෑ.ජනතාවට රට බාර දෙන්න.දේශපාලකයන්, නායකයන් පි‍ටු දකින්න.නිදහස ඇති කරන්න.ආගමික පීඩනය නැති කරන්න.

    ජනතාවට රටේ පාලනය බාර දිපු රටක් කෙහොද ලෝකේ තියෙන්නෙ?????
    ඉරාන ජානධිපති ඒකාධිපතියෙක් මිනීමරුවෙක් සහ බල ලෝභී නායයෙක් නොවේ.අනික ඇමරිකාවට රටවල් ගොදුරැ කරගන්ඩ :lol::lol::lol: අපේ රටටත් ගහයිනෙ.:baffled:
    නිදහස ගැන කතා කරමුකො දැක්කද ලගදි අර කැමරන් වයිටි කරය කියුව කොලුකාරන්ට නිදහස නැති රටලට ආධාර දෙන්නෙ නැ කියල. ඔක ඇමරිකන්කාරය කියුවොත් ඒහෙම නිදහස නැති රටවලට යුධ ප්‍රකාශ කරනව කියල කෙහොම හිටියිද? එතනට අපිත් අයිතියිනෙ. ආගම,නිදහස එකේක රටවලට වෙනස් වෙනව ඒක තමයි ඇත්ත.ලෝකේ ඔක්කොම බටහිර විදිහට ඉන්න ඔනෙ කියන්ඩ උන් කවුද?
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ~ Human Rights in Syria ~

    A 2007 law required internet cafes to record all the comments users post on chat forums. Websites such as Wikipedia Arabic, YouTube and Facebook were blocked intermittently between 2008 and February 2011.

    monawa unath menna mea wede nam kethaiii.......:(:(:(:(:(
     
    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    මුන්ගේ රටවල් වල ඉන්නේ ඒකාධිපතියෙක්. මිනීමරුවෝ.සහ බල ලෝභී නායකයෝ.ඒක නිසා උන් ඇමරිකාවේ ගොදුරු වෙනවා. රටේ නිදහස සහ මානව හිතවාදය ඇති කරලා නියම ජනතා පාලනයක් ඇති කරොත් ඇමරිකාවට ගහන්න බෑ.මම කියන්නේ දේශපාලකයන්ට රට බාර දෙන්න නෙවෙයි.ඒකට මම කැමති නෑ.ජනතාවට රට බාර දෙන්න.දේශපාලකයන්, නායකයන් පි‍ටු දකින්න.නිදහස ඇති කරන්න.ආගමික පීඩනය නැති කරන්න.

    කව්ද උබේ ඔය මහා ලොකු අමෙරිකාවට පොලිස් බල්ලා තනතුර දුන්නේ???:angry: