මීළඟ ජනාධිපතිවරන්යේ UNP අපේක්ෂකයා කව්ද ?

මීළඟ ජනාධිපතිවර&

  • රවී කරුණානායක

    Votes: 6 9.5%
  • රනිල් වික්‍රමසිංහ

    Votes: 11 17.5%
  • සජිත් ප්‍රේමදාස

    Votes: 24 38.1%
  • පාටලී රණවක

    Votes: 7 11.1%
  • රාජිත සේනානායක

    Votes: 3 4.8%
  • අනුර කුමාර

    Votes: 12 19.0%

  • Total voters
    63
  • Poll closed .

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මීළඟ ජනාධිපතිවරන්යේ UNP අපේක්ෂකයා කව්ද ?

    මීළඟ ජනාධිපතිවරන්යේ UNP අපේක්ෂකයා කව්ද ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනුර කුමාරත් ඉන්නවා :P

    Canada ඉඳල call එකක් දීල කිව්වා එයාගේ නමත් දාන්න කියල.....එයා යන්නේ නන්දන ගුණතිලක ගිය අඩි පාරේලු...
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    UNP පොදු අපේක්ශකයා මහින්ද රජපක්ශ. :rolleyes::rofl:ගොටාට ගෙම ඉල්ලන තියේන එකම බලවෙගේලු.:rofl::rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    UNP පොදු අපේක්ශකයා මහින්ද රජපක්ශ. :rolleyes::rofl:ගොටාට ගෙම ඉල්ලන තියේන එකම බලවෙගේලු.:rofl::rofl:

    :lol::lol::lol:

    යන විදිහට මම හිතුවේ රවී කියල...

    #රවී2020....රවී ඉල්ලුවොත් ගෝටට දෙන් නැහැ..තැපැල් චන්දෙ දෙන්නේ රවිට
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    :lol::lol::lol:

    යන විදිහට මම හිතුවේ රවී කියල...

    #රවී2020....රවී ඉල්ලුවොත් ගෝටට දෙන් නැහැ..තැපැල් චන්දෙ දෙන්නේ රවිට
    :growl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දෙවන ස්ථානයට රවී සහ අනුර අතර තියුණු සටනක්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මංගල සමරවීර
    රෝසි සේනානායක

    සාදුකින් පෙලන උන් දැන් ඉතින් නැගිටියවූ බදු මුදල් වැඩියෙනුත් ගෙවපියව් .
    ගෑස් මිලත් වැඩිකරව් පෙට්‍රලුත් වැඩිකරව් ෆන් එකේ නිදියගන්න දීපියව්

    31454112_1242750509189132_7473198728027832320_n.jpg
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka