කව්ද චන්දෙන් එන්න ඕනෙ?

කව්ද චන්දෙන් එන්න ඕනෙ?

  • රනිල් වික්ක්‍රමසින්හ

    Votes: 36 21.3%
  • මන්ජු නිශ්ශන්ක

    Votes: 6 3.6%
  • අනුර දිසානායක

    Votes: 94 55.6%
  • සජිත් පේමදාස

    Votes: 2 1.2%
  • නාගානන්ද

    Votes: 1 0.6%
  • පැතුම් කර්නර්

    Votes: 0 0.0%
  • රැට්ටා

    Votes: 2 1.2%
  • පියමි හන්සමාලි

    Votes: 19 11.2%
  • සමන්ට බ්ඩ්‍ර

    Votes: 5 3.0%
  • මහින්දගෙ පුතා

    Votes: 4 2.4%

  • Total voters
    169

tarson

Well-known member
  • Feb 25, 2009
    8,673
    5,864
    113
    කව්ද චන්දෙන් එන්න ඕනෙ? වෙනත් කෙනෙක් එන්න ඕනෙ නම්, පහලින් කමෙන්ට් කරන්න.

    තව ඉතින්

    විජේවීරගෙ පුතා
    චන්ඩ්‍රිකාගෙ පුතා
    ගෝටාබයගෙ පුතා
    මලින්ද හලහකෝන්
    කොටුවේ පොඩි සාඩු
     
    Last edited:

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    රනිල් තමා.
    Ekenma Ranil, wikunala hari api thawa tika kaalayak inna ouluwan gaanata balance karai..anith mona yaka aawath thawa awurudu 2i..lankaawa sierra leon wage wenawa..meka bookmark karala thiyaa ganilla..
    ඉතින් විකුණන එක හොදයිනේ බන්.‍රාජය වියදම නේ අඩු වෙන්නේ.ඒ කියන්නේ උබේ මගේ බදු සල්ලි ඉතුරු වෙන්නේ.මොකෝ ඕවා මහ ලොකු ලාබයක් ලබනවයෑ.පාඩු විදින ඒවටත් ගෙව ගෙව තියන් ඉන්නේ මොකටද.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,354
    166,729
    113
    එකමත් එක රටක
    මෙන්න මේ මගුල තව අවුරුද්දක් දෙකක් යන්න දුනනන්ම් මොකද. දැනට ලොකු අවුලක් නෑ නේ. ආයිත් චුන් වෙන්න ගිහින් හොම්බෙන් යන කාලයක් එයිද කියලා ෂුවර් නෑ . එහෙම උත්තේ කාලයක් නම් ඕනම නෑ . මුන්ව චන්දෙකින් දිනවල ගෙන්න ඕනත් නෑ . මේ තියන විදියට පොඩි කාලෙකට බාරදීපු එකක් වගේ තියනව නම් හොදයි තව ටිකක් කල්. පාඩුවේ වැඩක් කරන් ඉන්න පුලුවන් ..

    දැන් ඔක්කොම උන් එකෙක්ව කරේ තියන් ලොකු බලාපොරොත්තු තියන් යද්දී ටිකක් බයයි වගේ.. කලින් එකාව ගෙනාවෙත් ඔහොමම තමයි..
     
    මටත් පේනව මේ පාර හොදම එකෙන් කන්න යනව වගේ 😂 ගොන් ලන්කා වැසියො
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මෙන්න මේ මගුල තව අවුරුද්දක් දෙකක් යන්න දුනනන්ම් මොකද. දැනට ලොකු අවුලක් නෑ නේ. ආයිත් චුන් වෙන්න ගිහින් හොම්බෙන් යන කාලයක් එයිද කියලා ෂුවර් නෑ . එහෙම උත්තේ කාලයක් නම් ඕනම නෑ . මුන්ව චන්දෙකින් දිනවල ගෙන්න ඕනත් නෑ . මේ තියන විදියට පොඩි කාලෙකට බාරදීපු එකක් වගේ තියනව නම් හොදයි තව ටිකක් කල්. පාඩුවේ වැඩක් කරන් ඉන්න පුලුවන් ..

    දැන් ඔක්කොම උන් එකෙක්ව කරේ තියන් ලොකු බලාපොරොත්තු තියන් යද්දී ටිකක් බයයි වගේ.. කලින් එකාව ගෙනාවෙත් ඔහොමම තමයි..
    ඔව් බන් ඒක නම් ඇත්ත.රනිල් ට අමුතුවෙන් හම්බ කරන්න දෙයක් නෑනේ පරම්පරා ගත සල්ලි කාරයොනේ.සහෝදරයොන්ටත් ලොකු බිස්නස් තියනවා.මිනිහා බලන්නේ ඉන්න ටිකේ කොහොම හරි රට ආයි ගොඩ දාලා දීලා යන්න.

    කොහෙද සමහරුන්ට පුකේ ඉත්තෑවනේ එකෙක්ව ගෙනල්ලා සුරපුරයක් කරන්න යන්නේ ආයි රටම කන්න යන්නේ මීහරක් රැල. ඕකුන්ගේ පක්ශ සාමාජිකයෝ ඉදන් හැම එකාම හිගන්නොනේ ඕකුන් මුලින්ම කරන්නේ ඇවිත් පරම්පරා 10කට විතර හම්බ කරගන්න එක.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,354
    166,729
    113
    එකමත් එක රටක
    ඔව් බන් ඒක නම් ඇත්ත.රනිල් ට අමුතුවෙන් හම්බ කරන්න දෙයක් නෑනේ පරම්පරා ගත සල්ලි කාරයොනේ.සහෝදරයොන්ටත් ලොකු බිස්නස් තියනවා.මිනිහා බලන්නේ ඉන්න ටිකේ කොහොම හරි රට ආයි ගොඩ දාලා දීලා යන්න.

    කොහෙද සමහරුන්ට පුකේ ඉත්තෑවනේ එකෙක්ව ගෙනල්ලා සුරපුරයක් කරන්න යන්නේ ආයි රටම කන්න යන්නේ මීහරක් රැල. ඕකුන්ගේ පක්ශ සාමාජිකයෝ ඉදන් හැම එකාම හිගන්නොනේ ඕකුන් මුලින්ම කරන්නේ ඇවිත් පරම්පරා 10කට විතර හම්බ කරගන්න එක.
    තනි රනිල් ගැනම නෙවෙයි කිව්වේ. මේ තියන විදිය. ආණ්ඩුවක් තියනව ජනතා කැමැත්තකින් නැතුව ආපු..
    ඒ උනාට චදෙකින් දිනවල රනිල් ගේන්න ඕන නෑ .. ඌ එන්නේ අර පරණ හොරු, රාජපක්ෂලා එක්ක.. චන්දෙ දිනපු බලෙත් එක්ක..
    චන්දෙකින් හම්බෙන බලයයි, දැන් මේ ලැබිල තියන එකයි දෙකක්..
    චන්දෙකින් දින්නම උන්ට උන්ට කැමති කැමති උන්ව දාගෙන , උන්ට තමයි මිනිස්සු කැමති කියන තැන ඉදගෙන ආයිත් කලින් වගේ පිස්සු කෙලින්න පුලුවන්.
    චන්දයක් නැතුව මූ හිටියට අවුලක් නෑ .
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    රනිල් තමා.

    ඉතින් විකුණන එක හොදයිනේ බන්.‍රාජය වියදම නේ අඩු වෙන්නේ.ඒ කියන්නේ උබේ මගේ බදු සල්ලි ඉතුරු වෙන්නේ.මොකෝ ඕවා මහ ලොකු ලාබයක් ලබනවයෑ.පාඩු විදින ඒවටත් ගෙව ගෙව තියන් ඉන්නේ මොකටද.

    රනිල් හැමදාම කලේ විකුණලා, ණය අරගෙන ඊලඟ එකාට බාරදීපු එක. ගිය වතාවේ ගෝඨාට දුන්නා. මේ පාරත් ඔච්චරයි. බිලියන 100 දෙනවා සජිත්ට ගෙවපං කියලා 😆
     
    • Like
    Reactions: Xi Jinping

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    තනි රනිල් ගැනම නෙවෙයි කිව්වේ. මේ තියන විදිය. ආණ්ඩුවක් තියනව ජනතා කැමැත්තකින් නැතුව ආපු..
    ඒ උනාට චදෙකින් දිනවල රනිල් ගේන්න ඕන නෑ .. ඌ එන්නේ අර පරණ හොරු, රාජපක්ෂලා එක්ක.. චන්දෙ දිනපු බලෙත් එක්ක..
    චන්දෙකින් හම්බෙන බලයයි, දැන් මේ ලැබිල තියන එකයි දෙකක්..
    චන්දෙකින් දින්නම උන්ට උන්ට කැමති කැමති උන්ව දාගෙන , උන්ට තමයි මිනිස්සු කැමති කියන තැන ඉදගෙන ආයිත් කලින් වගේ පිස්සු කෙලින්න පුලුවන්.
    චන්දයක් නැතුව මූ හිටියට අවුලක් නෑ .
    කොහොම හරි කමක් නෑ රට ගොඩ දාල ගියොත් එච්චරයි.
     
    • Like
    Reactions: Asmodeus and Hapuwa