කිරියේ සාපය කව්ද ?

කිරියේ සාපය කව්ද ?

  • KuKu KoKa

  • SLK_sri


Results are only viewable after voting.

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රික්රූට් බයියෝ @nicjosh83 (මූ වගේ එවුන් නිසා තමයි බයි ගහණය වැඩිවෙන්නෙ. ලොකුම සාපෙ)

    තැරි දාර පොන්න බයියො @erozan @ESL @weer 11 (මුනුත් දේව සාප)

    මධ්‍යස්ථ හම පොරවගත්ත තැරි දාර බයියො (උන් ගොඩක් ඉන්නව. මුනුත් සාප තමයි)

    විකල්පයක් නෑ කියල බයියො වෙච්ච බයියො (උන් විකල්ප නෑ කියල චන්දෙ දානව. රටේ සාපෙ)
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රික්රූට් බයියෝ @nicjosh83 (මූ වගේ එවුන් නිසා තමයි මයි ගහණය වැඩිවෙන්නෙ. ලොකුම සාපෙ)

    තැරි දාර පොන්න බයියො @erozan @ESL 11 (මුනුත් දේව සාප)

    මධ්‍යස්ථ හම පොරවගත්ත තැරි දාර බයියො (උන් ගොඩක් ඉන්නව. මුනුත් සාප තමයි)

    විකල්පයක් නෑ කියල බයියො වෙච්ච බයියො (උන් විකල්ප නෑ කියල චන්දෙ දානව. රටේ සාපෙ)
    පිරිමි කමට නිගා වෙන විදිහට හැසිරෙන උඹල වගේ බීටා පොන්නයෝ සමාජයට සාපයක්.🤭

    ඌ ආතල් එකක් බන් ගන්නේ. contract එකක් කරන්නේ 🖖
    ------ Post added on Oct 22, 2021 at 4:47 PM
     
    • Haha
    Reactions: Voldemort Bro

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පිරිමි කමට නිගා වෙන විදිහට හැසිරෙන උඹල වගේ බීටා පොන්නයෝ සමාජයට සාපයක්.🤭
    බංගලි ගෑනු දිහාවත් බලලා අර පඹ පොන්නයට කියපන් පිරිමියෙක් වගේ වැඩ කරන්න කියල
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    @hodakolla
    @Stimulus mind
    @PHBhagya
    @NRTG

    මෙන්න මේ හැත්ත
    Angry Season 9 GIF by Shameless
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    menna innawa ලොකුම සාප.

    nicjosh83 said:

    කොහොමත් අපි නම් කියන්නේ නීතිය හරියට ක්‍රියාත්මක උනේ නැත්නම් මේක පොන්න ආණ්ඩුවක්.

    erozan said:

    මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....

    erozan said:

    මහින්දගෙ කාලෙ ඩොලර් එක 130, අද කියද??? මහින්දගෙ කාලෙ ඩොලර් බිලියන 9.8 සචිත තිබ්බ අද කීයක් තියෙනවද????? දැන කතාකරපන්…

    erozan said:

    **** දැන් නම් ලක්ශ 69 මීහරක්ට වෙනස තදේටම උදාවෙයි....ඕන්න ආර්තික ඔස්තාර් වැඩපිලිවෙල ...පැහැදිලි වෙනස…


    හිත රිදෙන රික්රුට් සියුමැලි චින පොන්නයා @nicjosh83


    2736159C00000578-0-image-a-1_1428000126666.jpg