මීළඟ මැතිවරණේදී ඔයාලගේ චන්දෙ දෙන්නේ,

මීළඟ මැතිවරණේදී

  • මහින්දගේ පොහොට්ටුවේ සෙට් එකට

    Votes: 6 9.4%
  • වියත් මග සෙට් එකට

    Votes: 43 67.2%
  • ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට

    Votes: 0 0.0%
  • රනිල්ගේ UNP සෙට් එකට

    Votes: 0 0.0%
  • සජිත්ගේ හදවත සෙට් එකට

    Votes: 4 6.3%
  • JVP සෙට් එකට

    Votes: 7 10.9%
  • අනිකුත් සුලු පක්ෂයක්ට

    Votes: 4 6.3%

  • Total voters
    64

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මීළඟ මැතිවරණේදී ඔයාලගේ චන්දෙ දෙන්නේ,

    මේ දවස් වල තියන පොලිටිකල් වලි ටික දැක්කම මීළඟ මැතිවරණේදී ඔයාල චන්දෙ දෙන්නේ කුමන කණ්ඩායමටද කියල අහන්න හිතුනා

    මීළඟ මැතිවරණේදී ඔයාලගේ චන්දෙ දෙන්නේ,

    • මහින්දගේ පොහොට්ටුවේ සෙට් එකට
    • වියත් මග සෙට් එකට
    • ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
    • රනිල්ගේ UNP සෙට් එකට
    • සජිත්ගේ හදවත සෙට් එකට
    • JVP සෙට් එකට
     
    • Like
    Reactions: LazyLizard

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    වියත් මග කියන්නෙත් බං පොහොට්ටුවෙම සෙට් එකක් නේ රනිල් සජිත් කියන්නෙත් එකම සෙට් එකක් නේ ඇයි වෙනම දැම්මේ?
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    වියත් මග කියන්නෙත් බං පොහොට්ටුවෙම සෙට් එකක් නේ රනිල් සජිත් කියන්නෙත් එකම සෙට් එකක් නේ ඇයි වෙනම දැම්මේ?

    මේ දවස් වල යන පොලිටිකල් වලි නිසා නිකන් එහෙම දැම්මේ. වෙනම ගත්තාම මොන සෙට් එකටද කට්ටිය කැමති කියල බලන්න.
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    මහින්දගේ පොහොට්ටුවේ සෙට් එක+වියත් මග සෙට් එක+ශ්‍රී ලංකා නිදහස් පක්ෂය =පොහොට්ටුව

    රනිල්ගේ UNP සෙට් එක+සජිත්ගේ හදවත සෙට් එක=අලියා/හදවත

    JVP+....... =මාලිමාව

    :rolleyes:
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මහින්දගේ පොහොට්ටුවේ සෙට් එක+වියත් මග සෙට් එක+ශ්‍රී ලංකා නිදහස් පක්ෂය =පොහොට්ටුව

    රනිල්ගේ UNP සෙට් එක+සජිත්ගේ හදවත සෙට් එක=අලියා/හදවත

    JVP+....... =මාලිමාව

    :rolleyes:

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවෙන් දොට්ට දාන සීන් එකක් නේද පේන්න තියෙන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඕක වැරදිනෙ බන් , උදා විමල්ට චන්දෙ දෙනවනම් කොහාටද වෝට් කරන්නෙ, ගම්මන්පිලට චන්දෙ දෙනවනම් කොහාටද වෝට් කරන්නෙ ???
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    ඕක වැරදිනෙ බන් , උදා විමල්ට චන්දෙ දෙනවනම් කොහාටද වෝට් කරන්නෙ, ගම්මන්පිලට චන්දෙ දෙනවනම් කොහාටද වෝට් කරන්නෙ ???

    වියත් + විපත් = පොහොට්ටුව
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ඕක වැරදිනෙ බන් , උදා විමල්ට චන්දෙ දෙනවනම් කොහාටද වෝට් කරන්නෙ, ගම්මන්පිලට චන්දෙ දෙනවනම් කොහාටද වෝට් කරන්නෙ ???

    ඉතින් එයාලා මහින්දගේ පොහොට්ටුවේ සෙට් එකේ නේ. මේක පොදු ජන පෙරමුණ විතරක් නෙමේ. මහින්දගේ සෙට් එක ඔක්කොම සලකලා දැම්මේ.
     
    Last edited:

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවෙන් දොට්ට දාන සීන් එකක් නේද පේන්න තියෙන්නේ

    ගෝටාට,මහින්දට කොහොමත් වැඩි ආසන ගානක් දිනාගන්න ඕනේ,ශ්‍රීලංකා එක කීයටවත් හලන්නේ නෑ.. එකට ඉල්ලන්නේ.
    ඔය කෑගහන මිනිස්සුන්ගේ දිස්ත්‍රික්වල මනාප කේස් නිසා කෑගහ්න්නේ..
    ex..රොෂාන් කැමති නෑ මයිත්‍රී පොලොන්නරුවෙන් ඉල්ලනවට.
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    එයාල පොහොට්ටුවට අයිති නැ වෙනම පක්ශ..

    එයාලා ප්‍රාදේශීය සභා චන්දෙ ඉල්ලුවේ පොහොට්ටුවෙන් නේද. මන් මහින්දගේ සෙට් එක කියල අදහස් කලේ ඒ ඔක්කොම. වියත් මග වෙනම දැම්මේ, පොහොට්ටුවේ සමහර අය වියත් මග වැඩිපුර කට්ටියකට නොමිනේෂන් දෙනවට විරුද්දයි නේ. කොහොමත් පොදු ජන පෙරමුණ + විමල්, ගම්මන්පිල සහ අනිත් මහින්ද හිතවත් පක්ෂ + වියත් මග ඔක්කොම පොහොට්ටුවෙන් ඉල්ලයි. වෙනම සෙට් එකක් විදියට වියත් මග සහ අනිත් සෙට් එකට ඇති කැමැත්ත බලන්න මෙහෙම දැම්මේ.
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    කෝ විදුලි බුබුල නැද්ද :P

    පොර සජිත්ට සෙට් වෙන සීන් එකක් නේද තියෙන්නේ. ගිය පාර බුබුලට දුන්නු උන්ට සොරි තමා.
    :lol::lol:
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ගෝටාට,මහින්දට කොහොමත් වැඩි ආසන ගානක් දිනාගන්න ඕනේ,ශ්‍රීලංකා එක කීයටවත් හලන්නේ නෑ.. එකට ඉල්ලන්නේ.
    ඔය කෑගහන මිනිස්සුන්ගේ දිස්ත්‍රික්වල මනාප කේස් නිසා කෑගහ්න්නේ..
    ex..රොෂාන් කැමති නෑ මයිත්‍රී පොලොන්නරුවෙන් ඉල්ලනවට.

    හැබැයි පොහොට්ටුවේ අයට නොමිනෂන් දෙන්න තියන අවුල නිසා, ශ්‍රී ලංකා එකට වෙනම ඉල්ලලා පස්සේ සෙට් වෙන්න කියයි ද දන්නේ නැ :confused:
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    හැබැයි පොහොට්ටුවේ අයට නොමිනෂන් දෙන්න තියන අවුල නිසා, ශ්‍රී ලංකා එකට වෙනම ඉල්ලලා පස්සේ සෙට් වෙන්න කියයි ද දන්නේ නැ :confused:
    නෑ මචන් මහලොකු අවුලක් වෙන එකක් නෑ..
    දිස්ත්‍රික් එකකින් නොමිනේශන් 2ක්3ක් දෙයි ශ්‍රීලනිප,ජානිපෙ 1යි,පිහෙල උරුමය 1යි ඉතුරු ඔක්කොම පොහොට්ටු සෙට් එක තමයි..:yes:
    වෙනම ඉල්ලුවොත් චන්ද කැඩෙනවානේ UNP උන්ට වාසියි....
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    නෑ මචන් මහලොකු අවුලක් වෙන එකක් නෑ..
    දිස්ත්‍රික් එකකින් නොමිනේශන් 2ක්3ක් දෙයි ශ්‍රීලනිප,ජානිපෙ 1යි,පිහෙල උරුමය 1යි ඉතුරු ඔක්කොම පොහොට්ටු සෙට් එක තමයි..:yes:
    වෙනම ඉල්ලුවොත් චන්ද කැඩෙනවානේ UNP උන්ට වාසියි....
    :yes:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මොකද්ද බන් මේ ඔච්චර වටේ යන්න දෙයක් නැහැනේ බන් ඉල්ලන පක්ෂේ එක්ක දාපං මොකෝ ඕකුන් වෙන වෙනම ඉල්ලන එකක්යැ :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේක තමයි හරිම poll එක....ලිස්ට් එක හරියට හදාගන්නේ නැතුව supermarket ටික වස්ස ගත්තොත්, බිම් මට්ටමට හෙනගහුවත් ආයේ එකෙක් එකෙක් ඇහැක් ඇරලා බලන එකක් නෑ.....

    දෙපැත්තෙන් ඉන්න හරක් ආයේ යව්වයි කියල වෙන සෙතක් නෑ........ හාමුට කඩේ යන උන් ගැන කතා කරලා තේරුමකුත් නෑ