මී~කරදරේ

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ge athule ballo,puso athi karanna.:yes:
    godak issara ballo hadapu nathi kale patta mi wadayak thibune.:dull:
    apeth dachshund ballo dennek innawa.
    awurudu ganak wenewa,ada wena thuru asawata dakinna eka meeyek enne naha.:):love:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,811
    40,495
    113
    kalayak yaddi ekata ahu wenne na bn dan inna eun eka langin yanawa baya nathuwa.

    අපි ඇමක් නේ බන් තියන්නෙ. කූඩුවට බය වෙන්නෙ නැති එකම හොඳයි. උන්ව කූඩුවට ගෙන්න ගන්න අපි ටිකක් මහන්සි වෙන්න ඕනේ. පොල් කෑල්ලක් චීස් කෑල්ලක් කරවල කෑල්ලක් ගහලා තියලා කූඩුව වැහෙන්න ටිශූ පේපර් ටිකක් දාන්න. එතකොට උන්ට කූඩුවක් කියලා මීටර් වෙන්නෙත් නෑ.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    pusek dammala meeyo alluwoth paw pirenne puusata nisada ? :lol::lol: oyalata neweda? :baffled::baffled::lol:

    පූස් ඉව දැනුනම එන්නේ නෑ. ඉන්න උනුත් යයි ටික දවසකින්.
    අලුතෙන් එන්නෙත් නෑ. මොකද පූස් මහත්වරුන්ගේ සුවඳ, මී වර්ගයාට සුවඳක් නොවන නිසා...
    මුල් ටිකේ නම් අල්ලගෙන කයි තමයි.
    ඒ වුනාට අල්ලලා මරනවාට වඩා ඒක හොඳයිනේ ආච්චියේ...
    ස්වභාවදහමෙන්ම දෙන උපක්‍රම... :)

    මේකත් බලන්න ආච්චියේ... :love:
    https://www.facebook.com/1371486346321616/videos/881202345678323/
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    ගෙදරට මීයෝ එන හිල් ටික වහලා දාන්න.වෙන විසදුමක් නැහැ. පූසෝ සත පහක වැඩක් නැහැ උන් මීයෝ අල්ලන්නේ නැහැ. බඩ පැලෙන්න කාලා හොදට බඩ උඩ දාගෙන නිදා ගන්නවා
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    ගේ ඇතුලෙ පදිංචි නැත්තන් එලියෙ ඉදන්නන් එන්නෙ පූසෙක් හැදුවම ටක්කෙටම හරි. පැටියෙක් ආවත් ඇති අරුන් අතුරුදහන්