මී කිරි කන්නේ බලාගෙනයි

wkmalitha

Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    මී කිරි කන්නේ බලාගෙනයි

    කිරි කන්නේ බලාගෙනයි


    [FONT=&quot]හොඳ කිරි හට්ටියක් හඳුනා ගන්නා හැටි[/FONT]


    · [FONT=&quot]කිරි හට්ටිය මුණින් නැවීම කළ නොහැකියි [/FONT]
    · [FONT=&quot]දොදොල් මෙන් කාපිය හැකි නොවන අතර කඩා හැලෙන ස්වභාවයකින් යුක්තය[/FONT]
    · [FONT=&quot]මතුපිට එදය(යොදය) ඝනකමය[/FONT]
    · [FONT=&quot]කිරි මතුපිට කලාත්මක හැඩයකට සැදුණු වලවල් ඇත[/FONT]
    · [FONT=&quot]දින 3-4 වඩා තබා ගත නොහැක[/FONT]
    · [FONT=&quot]දින 3 පනින විට හට්ටිය වටා පුස් බැඳෙන සිවභාවයක් ඇත[/FONT]
    · [FONT=&quot]කිරි හට්ටියේ මතුපිට තැනක තද කහ පාට තරමක ලොකු තිතක් දැකිය හැක[/FONT]


    [FONT=&quot]වස දාපු හට්ටියක් හඳුනා ගන්නා හැටි[/FONT]


    · [FONT=&quot]කල් ඉකුත් වන දිනය වැඩිය [/FONT]
    · [FONT=&quot]යොදය ඝනකම නැත[/FONT]
    · [FONT=&quot]අව පැහැයක් නොගනී[/FONT]
    · [FONT=&quot]කිරි හට්ටිය මුණින් නැවිය හැක(ජෙලි වගේ)[/FONT]
    · [FONT=&quot]ඇබුල් රසයක් නොමැත[/FONT]


    [FONT=&quot]පත්තරේකින් උපුටා ගත්තේ [/FONT]
    [FONT=&quot]අයිතිය මුල් කතෘ සතුය

    [/FONT]

    [FONT=&quot]වස යනු,[/FONT]
    [FONT=&quot]
    කිරි කල්තබා ගැනීමේ කුප්ප චේතනාවෙන් ෆෝමලීන්, රබර් ඇසිඩ් වැනි පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය ගොවියන් විසින් එකතු කරයි[/FONT]
    [FONT=&quot]ඒ නිසා කිරි කනවනම් දන්නම කිරි හදන තැනකින් මිසක් කන්න එපා.[/FONT]
    [FONT=&quot]අපිට සමහර විට ඕවා බලපාන්නේ නැති උනත්අපෙන් උපදින දරුවන් අංගවිකල වීම්, බුද්ධිමත් බැවින් අඩු, එක එක අබාධ ඇති, කම්මැලි විය හැක.[/FONT]
    [FONT=&quot]ඒ නිසා පෙරේතකමට වඩා සෞඛ්‍ය ගැන හිතන්න [/FONT]
    [FONT=&quot]
    https://www.facebook.com/javaguru.lk
    [/FONT]
    [FONT=&quot]http://www.javaguru.lk[/FONT]
     
    Last edited:

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. කිරි හට්ටිය මුණින් නැවීම කළ නොහැකියි මේක වැරදි මචෝ .. හොඳ කිරි හට්ටිය මුණින් නැවිය හැක.. ගොඩක් තැන් වැල පාන්පිටි දානවා ගණත්වය ගන්න :(
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    Machan honda kiri hattith anih paththa harawanna puluwan watenne na....e kramaya thama issara kale indan kiri hondata midilada kiyala balanne..wagakeemen kiyanne..
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේක ඇත්ත බන්. මම මේ ගැන හොඳටම දන්නවා. ඒ නිසා කිරි කද්දී පරිස්සමින් මචන්. අපි නම් කන්නේ මේ කිට්ටුව ගමේ කඩේකට ගෙවල්වලින් ගෙනත් දාන කිරි විතරයි.