මී කිරි කන්නේ බලාගෙනයි
කිරි කන්නේ බලාගෙනයි
[FONT="]හොඳ කිරි හට්ටියක් හඳුනා ගන්නා හැටි[/FONT]
· [FONT="]කිරි හට්ටිය මුණින් නැවීම කළ නොහැකියි [/FONT]
· [FONT="]දොදොල් මෙන් කාපිය හැකි නොවන අතර කඩා හැලෙන ස්වභාවයකින් යුක්තය[/FONT]
· [FONT="]මතුපිට එදය(යොදය) ඝනකමය[/FONT]
· [FONT="]කිරි මතුපිට කලාත්මක හැඩයකට සැදුණු වලවල් ඇත[/FONT]
· [FONT="]දින 3-4 වඩා තබා ගත නොහැක[/FONT]
· [FONT="]දින 3 පනින විට හට්ටිය වටා පුස් බැඳෙන සිවභාවයක් ඇත[/FONT]
· [FONT="]කිරි හට්ටියේ මතුපිට තැනක තද කහ පාට තරමක ලොකු තිතක් දැකිය හැක[/FONT]
[FONT="]වස දාපු හට්ටියක් හඳුනා ගන්නා හැටි[/FONT]
· [FONT="]කල් ඉකුත් වන දිනය වැඩිය [/FONT]
· [FONT="]යොදය ඝනකම නැත[/FONT]
· [FONT="]අව පැහැයක් නොගනී[/FONT]
· [FONT="]කිරි හට්ටිය මුණින් නැවිය හැක(ජෙලි වගේ)[/FONT]
· [FONT="]ඇබුල් රසයක් නොමැත[/FONT]
[FONT="]පත්තරේකින් උපුටා ගත්තේ [/FONT]
[FONT="]අයිතිය මුල් කතෘ සතුය
[/FONT]
[FONT="]වස යනු,[/FONT]
[FONT="]
කිරි කල්තබා ගැනීමේ කුප්ප චේතනාවෙන් ෆෝමලීන්, රබර් ඇසිඩ් වැනි පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය ගොවියන් විසින් එකතු කරයි[/FONT]
[FONT="]ඒ නිසා කිරි කනවනම් දන්නම කිරි හදන තැනකින් මිසක් කන්න එපා.[/FONT]
[FONT="]අපිට සමහර විට ඕවා බලපාන්නේ නැති උනත්අපෙන් උපදින දරුවන් අංගවිකල වීම්, බුද්ධිමත් බැවින් අඩු, එක එක අබාධ ඇති, කම්මැලි විය හැක.[/FONT]
[FONT="]ඒ නිසා පෙරේතකමට වඩා සෞඛ්‍ය ගැන හිතන්න [/FONT]
[FONT="]
https://www.facebook.com/javaguru.lk
[/FONT]
[FONT="]http://www.javaguru.lk[/FONT]

Last edited: