මී කිරි කෑමත් ඒපා කරනවනවා

sumithykk

Well-known member
  • May 11, 2012
    581
    549
    93

    මී කිරි යනු ඉතා රසවත් මෙන්ම පෝෂ්‍යදායී ආහාරයකි.මී ගවයන්ගේ කිරි වලින් මෙන්ම එළ ගවයින්ගේ කිරි වලින්ද මුදවපු කිරි නිෂ්පාදනය කරයි. එළ කිරි වලට සාපේක්ෂව මී කිරි මිලෙන් වැඩිය.මුදවපු කිරිවලට රුහුණ ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි.එහෙත් කිරි කියා රසකර අප ආහාරයට ගන්නේ ශරීරයට ඉතාමත් අහිතකර විෂද්‍රව්‍ය බව අප කල ගවේශණයකින් හෙලිකරගත හැකිවිය.දොවාගන්නා ලද කිරිවල පරිමාව වැඩිකිරීමට එඩේරුන් විසින් එම කිරිවලට ජලය එක්කරයි.බොහෝවිට එක්කරනු ලබන්නේ හරකුන් ලගින ස්ථානවලම ඇති ඉතාමත් අපිරිසිදු ජලයයි.මී කිරි වලට එළකිරි කවලම් කරයි.ජලය වැඩිපුර එක්කරනලද කිරි මුදවීම අපහසු බැවින් එම කිරිවලට ප්ලාස්ටර් පැරිස් හෝ වයිටින් එක්කරයි.බොහෝවිට හරක් ගාල් ඇත්තේ ගම්මානවලින් ඈත වානාන්තර තුලයි.එබැවින් දොවාගන්නා ලද කිරි මිදවීම සදහා ගම්මාන වලට රැගෙන ඒමට වැඩි කාලයක් ගතවේ.මේම කාලය තුල කිරි කැටි ගැසීම වලක්වා ගැනීම සදහා දිවුල් කොල,බුලත් විට කෑමට ගන්නා හුණු.රබර් ඇසිඩ් ආදිය යොදාගනී.ඇතැම්විට කිරි අහාරයට ගත්විට බඩ කොරවිම, ඕක්කාරය, වමනය, බඩ පුරවාදැමීම වැනි අපහසුතා ඇතිවන්නේ මෙම රබර් ඇසිඩ් හේතුවෙනි.මුදවපු නැවුම් කිරිහට්ටියක් සුදු පැහැතිය මෙය පරණ වනවිට කහ පැහැයට හැරේ.කිරි හට්ටියක් සාමාන්‍ය තත්වයක් යටතේ තබාගත හැක්කේ දින 02ක් පමනි. කූට වෙළදුන් කිරි හට්ටි වැඩි කාලයක් තබා ගැනීමට බැක්ටීරියා ක්‍රියාකාරීත්වය අවම කිරීම සදහා තුවාල පිරිසිදු කිරීමට යොදාගන්නා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් බින්දු කීපයක් එකතුකරයි. එබවින් මුදවපු කිරි ආහාරයට ගැනීමේදී විමසිලිමත්විය යුතුය.රසවත් ගුණවත් කෑම අතර මී කිරි විශේෂ තැනක් ගනී. මී කිරිවල ඇති පෝෂණීය ගුණ හා අගුණ ගැනයි මේ.මී කිරි ගුණයෙන් වැඩි වුවත් එය පමණට වඩා ගැනීම හොඳ නැත. සමාන්‍යයෙන් ඔබ ගන්නා ආහාර වේලට සරිලන ලෙස මේ අතුරුපස පමණ දැන ගැනීමෙන් සිරුරේ නිරෝගීතාවය හා පැවැත්ම පවත්වා ගත හැකියි.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,832
    113
    මී කිරි නොකා ඉමු නමුත් බෙහෙත් නොබී හිටිය හැකි ද? ලංකාවේ බෙහෙත් වල ඔය කියන බෙහෙත් අමුද්‍රව්‍ය තියෙනවා ද කියලා හොයන්න ලැබ් එකක් නෑ.... සමහර විට රට හුණු කෑලි බීලා ලෙඩ හොඳ වෙනකන් බලන් ඉන්න වෙලා තියෙන්නේ.

    පණු අමාරුවට බෙහෙත් ජාති 100 විතර තිබ්බාට එක ජාතිය යි මට නම් වැඩ කරන්නේ..

    අනෙක් ඒවා බීලා හිත හදාගත්තු අය..... කොනකට වෙලා ඉන්න.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,832
    113
    "හොඳහිත" නම් දවස් 2යි තියාගන්න පුලුවන්
     
    • Like
    Reactions: NRTG

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අැඩ් ඵකට නෙමෙයි..ගාල්ල,මාතර මී කිරි අැරුනහම මට නම් රසම මී කිරි තමා 'හොඳ හිත' මී කිරි..මාරම ස්මූත්..❤❤.ඵයාල ගේන මී කිරි ඵදාම ඉවරයි.කල් තියාගන්න බෑ.ගත්තොත්‍‍ ඵදාාම ඉවර කරන්න ඕන.මම නම් වෙන වර්ග කන්නෙ නෑ ඒක නැත්නම්..
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,198
    113
    - උඩරට -
    හොද මීකිරි කල්තියා ගන්න බෑ ගොඩක් කල්.. :yes:
    ඔය මැටි මුට්ටි එවුන් ගොඩක් හොරු ඉන්නේ.:lol:
    බලපන් සමහර ඒවා මාස ගනන් පුලුවන් තියා ගන්න.
    සමහර ඒවාගේ එන්නේ වෙන රසක්..

    දැන් හැම දේම වස බන් තියෙන්නේ.:eek:
    යකෝ දැන් පොලොස් කොස් ගෙඩි කල් තියා ගන්න හාපික් වල ඔබලා ගන්නවනේ..:angry:
    ගොඩක් කල් තියා ගන්න පුලුවන්ලු,,
     
    • Like
    Reactions: sumithykk

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    one tharam supermarket wala Highland curd thiyenne. owage danne nathi curd ganna one naa.
    Mama hithanne Palwatte ekenuth curd hadanawa dan.

    ඵළ කිරි වලින් හදපු curd කාල වැඩක් තියෙනවද බං?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අන්තිමට ලන්කාවෙ කන්න කිසිම දෙයක් නෑති වෙනවා. පොලොවේ පස් ඉදලම වහ පුරවලානේ
     
    • Like
    Reactions: D_Mad