මී කිරි කෑමත් ඒපා කරනවනවා

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    පලාස්යර් ඔෆ් පැරිස් දාන කතාව මමත් අහල තියනව. එහෙම දාන කිරි වල උඩ ලේයර් එක ඝණකමට වෙනම පොත්තක් වගේ තියෙනවලු.

    කොහොමත් ඔය කතාව ඇහුන දවසෙ ඉඳන් හයිලන්ඩ් තමයි ගන්නෙ. ඊට අමතරව NLDB එකෙන් කරන මීකිරි ගන්නව.