මී කුණක්.. මී කුණක්...මී කුණක් හම්බුනා..

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මී කුණක්.. මී කුණක්...මී කුණක් හම්බුනා..

    මීකුණු අංක 1

    පලවෙනි තප්පර පහලොවේ තියෙනවා මීකුණ.:love:

    අයිඩියා ජෙනරේශන්
    එවැලුවේෂන්
    එක්සිකුෂන්

    සමහරුන්ට අයිඩියා එන්නේ නෑ .සමහරුන්ට අයිඩියා ආවත් ක්‍රියාත්මක කරන්ඩ මුදල් නෑ.තවත් සමහරුන්ට ඔය දෙකම තිබ්බත් හෙට උදේම නැගිටලා ආයි වැඩට යනවා.ගට්ස් නෑ.රිස්ක් ගන්ඩ බයයි.

    උත්සාහවන්තයා ජයගනින් කියලා ප්‍රාර්ථනා කරලා තමා දාන්නේ. කියලා තමා දාන්නේ.:yes:

    එකකින් 1000 ගානේ කෑලි 1000ක් ගහගත්තත් Rs 1000000:love:

    මම මේ දාන්නේ අන්තිම පහලම ලෙවල් එකේ ඒකියන්නේ වැස්සකටවත් ඉස්කෝලේ නොගිය මම වගේ උන්ට විතරයි.ටයි කෝට් මහත්වරු,ඒරොප්පේ මහත්වරු,බෙන්ස් ප්‍රාඩෝ මහත්වරුන්ට මේවා මෝඩ වැඩ සහ ලෙවල් එකට ප්‍රශ්නයක් විය හැකි බැවින් ඉවසා වදාරන්ඩ.:yes:
     
    Last edited:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274

    oya gana gatte kohomada mchn?
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    මේ vedio එකේ පොල් ලෙලි ගහන අයිටම් එක බන් මී කුණ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    මේ vedio එකේ පොල් ලෙලි ගහන අයිටම් එක බන් මී කුණ
    ඒක නම් සුපිරි තමා.. මට මේ පොල් ලෙලි ගැහිල්ල එපා වෙලා තියෙන්නෙ.. මෙහෙ කම්මල් කාරයෙක්ට කියල බලන්න ඕනෙ.. ඕකුන්ට තේරුම් කරන්න ගියාමනෙ එපා වෙන්නෙ..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒක නම් සුපිරි තමා.. මට මේ පොල් ලෙලි ගැහිල්ල එපා වෙලා තියෙන්නෙ.. මෙහෙ කම්මල් කාරයෙක්ට කියල බලන්න ඕනෙ.. ඕකුන්ට තේරුම් කරන්න ගියාමනෙ එපා වෙන්නෙ..

    ඔය වීඩියෝ එක අරන් ගිහින් කම්මල්කාරයට පෙන්නහන්.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මීකුණ අංක 2

    දියුණු වෙනවනම් දියුණු වෙයල්ලා.
    මම හොර බිස්නස් උගන්නන්නේ නෑ.නෝපේන් නෝ ගේන්.

    කරන හැටි මගෙන් අහන්ඩ එපා.
    උපරිම 1-1.5 මිලියන්.
    .

    ඕනෙම මිනිහෙක් ගාව ඉගෙන ගන්ඩ දෙයක් තියෙනවා.:yes:
    මේ නේපාලේ.ලංකාවේ දැකලවත් තියෙනවද?:yes:

    හයි රිස්ක් හයි ගේන්
    riskgraph.gif

    රිස්ක් මිනිමයිසේෂන් කරන්ඩ ඉගෙන ගනින්.ඕනෑම අමාරු දෙයක් කොටස් කීපයකට කඩා ගනින්.එතකොට එතන ඇති රිස්ක් එකක් නෑ.:yes:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    • Like
    Reactions: nuwa11

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    අෙප් ෙගායියන් කැමැති නැහැ බං එ්ක පාවිච්චි කරන්න. ෙමාකද ඊට ඉක්මනට ෙවනදා ක්‍රමයට ෙලලි ගහන්න හැකියි.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මී කුණ අංක 3

    මේවා මම සෑහෙන කල් බලලා රිසර්ච් කරපුවා.
    උපරිම ලක්ෂ 3යි.

    flower Preservation Technology...

    කාරුණික ඉල්ලීමයි.

    මේ දාන්නේ මම වැනි වැස්සකටවත් පාසල් නොගිය රස්සාවක් නැහැ කියා නාහෙන් අඬන අපි වැනි මෝඩයන් සඳහා කොන්ද කෙලින් තබා ජීවත් වීමට කැමති අයට පමණයි.:yes:
    උපාධිය කරේ තියන් ඉන්න ටයිකෝට් මහත්වරුන්ට නොගැලපෙයි නම් තත්වෙට නොගලපේනම් කරුණාකර ඉවත් වන්න.:yes:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඕනෑම ප්‍රඩක්ෂන් එකක ඉන්ජිනියරින් කොටස් 5 වැඩිම වුනොත් 6යි.:yes:

    ඉලෙක්ට්‍රොන්ක් + ඉලෙක්ට්‍රිකල් + කම්පියුටර්+මිකැනිකල් +රිවර්ස් +මැටීරියල්+කෙමිකල්:yes:

    අපිට මේ සේරම එකපාර සියල්ල ඉගෙන ගන්ඩ පුලුවන්ද ?

    බෑ.:yes:

    අපිට ටච් කරන්ඩ පුලුවන් සීමාවල් තියෙනවා.මේ කොටස මේ කොටසෙන් ආවරණය කරන්ඩ පුලුවන් කියන එක තරමටවත් තමුන් දැනගෙන සිටිය යුතුයි.:yes:

    මී කුණකදි මෙවැනි කොටස් ආවරණය කරගන්ඩ යන්නේ ඉතාම සුලු මුදලක්.:yes:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Project management and system development life cycle:yes:

    pms_dlc.gif

    මේකම මෘදුකාංග ඉංජිනේරු විද්‍යාවේදී SLDC:yes:

    627x627-SftwareDev-Feature-HUSS.jpg

    පියවරෙන් පියවර ඉදිරියට:yes: