මී කුණක්.. මී කුණක්...මී කුණක් හම්බුනා..
මීකුණු අංක 1
පලවෙනි තප්පර පහලොවේ තියෙනවා මීකුණ.
අයිඩියා ජෙනරේශන්
එවැලුවේෂන්
එක්සිකුෂන්
සමහරුන්ට අයිඩියා එන්නේ නෑ .සමහරුන්ට අයිඩියා ආවත් ක්රියාත්මක කරන්ඩ මුදල් නෑ.තවත් සමහරුන්ට ඔය දෙකම තිබ්බත් හෙට උදේම නැගිටලා ආයි වැඩට යනවා.ගට්ස් නෑ.රිස්ක් ගන්ඩ බයයි.
උත්සාහවන්තයා ජයගනින් කියලා ප්රාර්ථනා කරලා තමා දාන්නේ. කියලා තමා දාන්නේ.
එකකින් 1000 ගානේ කෑලි 1000ක් ගහගත්තත් Rs 1000000
මම මේ දාන්නේ අන්තිම පහලම ලෙවල් එකේ ඒකියන්නේ වැස්සකටවත් ඉස්කෝලේ නොගිය මම වගේ උන්ට විතරයි.ටයි කෝට් මහත්වරු,ඒරොප්පේ මහත්වරු,බෙන්ස් ප්රාඩෝ මහත්වරුන්ට මේවා මෝඩ වැඩ සහ ලෙවල් එකට ප්රශ්නයක් විය හැකි බැවින් ඉවසා වදාරන්ඩ.

Last edited: