මී කුණක්.. මී කුණක්...මී කුණක් හම්බුනා..

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    වාහන විකුණන්ඩ ,දෙපැත්තෙන්ම ගාන කපන්ඩ ,පිට රටින් බඩු ගෙනල්ල විකුණන්ඩ , කොමියුණිකේෂන් ආච්චිගේ ලබ්බ. :angry: හැදියන්....:yes:

    මෙන්න මිනිස්සු .බොරු ෂෝ නැති ලෝකෙම ජයගත් ජිනසේන මුදලාලි.:yes:

    නෙදකින් ඒක තාම බලලා තියෙන්නේ 134.:(



    මෙහෙ බැරි නම් රට පලයන් .ඉගෙන ගනින්.ආපහු ලංකාවට වරෙන්.

    කොන්ද පන නැති පිරිමි එහෙම ජීවත් වෙයන්.තොපි මට බැන්නත් එකයි නැතත් එකයි.:yes:
     
    • Like
    Reactions: rm1980

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    චීනෙට විතරද පුලුවන්,ජපානෙට විතරද පුලුවන්.ඇයි අපිට බැරිද?:yes:

    ලෝකයේ අංක 1 ලෝඩ්ස් ස්ටාර් ටයර් නිෂ්පාදක තිස්ස ජිනසේන.:yes:
    මෙන්න මේ මිනිස්සුන්ව ආදර්ශයට ගනින්.මේ මිනිස්සුන්ගේ කතා අහපන්ලොකු ලයින් නැති නිරහංකාර මිනිස්සු.:yes:


     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,629
    1,479
    113
    වයබ පාලාතේ
    මේ vedio එකේ පොල් ලෙලි ගහන අයිටම් එක බන් මී කුණ

    ඒක නම් සුපිරි තමා.. මට මේ පොල් ලෙලි ගැහිල්ල එපා වෙලා තියෙන්නෙ.. මෙහෙ කම්මල් කාරයෙක්ට කියල බලන්න ඕනෙ.. ඕකුන්ට තේරුම් කරන්න ගියාමනෙ එපා වෙන්නෙ..

    ඔක ගන්න තියනවා අපෙ ගෙදරත් තියන්නෙ ඔකක්
    :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇත්තටම ඔව්....
    ඕක හදල විකුනන්න පුළුවන්...

    අපි හිතන්නේ නැති පොඩි බිස්නස් තියනවා......
     

    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    machine-gun-animated.gif


    :yes::yes::yes:
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)

    මේ මොන කුණුහරපයක් ද ඔයි,
    ඉන්දියාවේ දෙමල මනුස්සයෙක් කම උයනවා,
    ඕක youtube චනෙල් එකක්, ඔකේ තව ගොඩක් කෑම ජාති උයන විදිය තියෙනවා.

    දැන් උඹ මොන කුනුහරපක් ද කියන්නේ ? :confused:

    මීකුනක් කියල දැක්ක නිසා අවේ ජාතක කතාවක් වත් වෙන්න ඇති අඩු තරමේ ඒ වගේ දෙකින් අදකාලේ දියුණු උන මනුස්සයෙක් ගැනවත් කියල අහ්ටි කියල හිතල. :frown: :frown:

    ඔය ඔක්කොම ඉවසා දරාගෙන පල්ලෙහට යද්දී ගණන් පාඩමකුත් කියල දීල.
    1000 x 1000 = 1 000 000

    දැන් උඹ කියන විදියට වැස්සකටවත් ඉස්කෝලේ නොගිය එකෙක් ගණන් ඉගෙන ගන්න තියා,
    මේ post ඒක කියව ගන්න අකුරු ටික ගැලප ගන්න ඇත්තෙත් බොහොම අමාරුවෙන්.

    මොලේම කොලොප්පන් උන ප්‍රශ්න ගොඩකුත් එක්ක :baffled::baffled::baffled:




     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මීකුණවල් ඉල්ල ඉල්ල මැසේජ් එවන්ඩ එපා..:angry:


    ඔය දැම්මේ කොහොමද යම් දෙයක් ඉලක්ක කරන්නේ වටා පිටාව පිළිබඳව අවධානය කොහොමද රිසර්ච් එකක් කරන්ඩ පටන් ගන්නේ කියලා දළ අදහසක් විතරයි .:yes:

    තමුන්ගේ පාත් එක උඹල හොයා ගනින්.

    ඕනේ තරම් මීකුණවල් තියෙනවා ඊබේ එකේ.චීනා ගොඩ ගියේ මී කුණවල් වලින් යකෝ.බලපන් උන් නිෂ්පාදනය කරන ප්ලාස්ටික් කෑලි අරව මේව කඳු ගොඩ.ඒවා නිෂ්පාදනය කරන්ඩ යන කොස්ට් එක අන්තිම ලෝ.අවශ්‍ය අයිඩියා එක විතරයි.:yes:

    අද චීනා ඉස්සරහට ගිහින් තියෙන්නේ කොහොමද ?ඕනෑම නිෂ්පාදනයක අදාල ඉංජිනේරු කොටස් වෙන වෙනමහඳුනා ගන්ඩ සහ ඒවා අදාල මිනිස්සු එක්ක එකතු වෙලා නිර්මාණය කරගන්ඩ අවශ්‍ය සරල ප්‍රායෝගික දැනුම තියෙන හින්ද.:yes:

    අවශ්‍ය දේට අවශ්‍ය දැනුම සහ නිෂ්පාදනයට අවශ්‍ය උපකරණ සියල්ල අදාල සේවා සපයන ස්ථාන වලට ගිහාම ගන්ඩ පුලුවන්.:yes:
    අවශ්‍ය අයිඩියා එක විතරයි.:yes:
    බලපල්ල සරළ ප්ලාස්ටික් කෑලි අටවපු බඩු කොච්චර තියෙනවද.ඒවා තමයි යකෝ මී කුණවල්.:yes:

    අපේ රටේ කාලන්ණින්න්ට ආණ්ඩුවෙන්ම උගන්නලා උපාධියත් දීලා ආණ්ඩුවෙන්ම රස්සාවත් ඉල්ලගෙන පෙළපාලිත් යනවා.
    ඒ වුනාට ඇහුවොත් අනේ අම්මෝ අපේ උන්ගේ උපාධියේ රස්නෙට ලඟට කිට්ටු වෙන්ඩ බෑ.:yes:

    තොපි කොමියුනිකේෂන් , අර කඩ මේකඩ, වාහන රෙන්ට් එකට දෙන්ඩ ඕවට දාන සල්ලි ඇති එක මී කුණක් හදාගන්ඩ.ඒක ඇති මුලු ලෝකෙටම සෙල් කරන්ඩ පටන් ගන්ඩ.ආරම්භය අමාරුයි.හැබැයි ගොඩ යන්ඩ ඕනේ නම් අභියෝග වලට පුරුදු වෙයන්.ඒ ජයගන්න අභියෝගය මිනිස්සු ගානටකට රස්සා දෙන ව්‍යාපරයක් .රටේ ආර්ථිකයට දෙන රුකුලක්.ආත්ම තෘප්තියට ඉවහලක්.:yes:

    අන්තිමටම ආයේ නැවතත්

    ඕනෑම ප්‍රඩක්ෂන් එකක ඉන්ජිනියරින් කොටස් 5 වැඩිම වුනොත් 6යි.

    ඉලෙක්ට්‍රොන්ක් + ඉලෙක්ට්‍රිකල් + කම්පියුටර්+මිකැනිකල් +රිවර්ස් +මැටීරියල්+කෙමිකල්: yes:

    මම කැපුනා:yes:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඕවා දැන් මෙහෙ තියෙනවා. අපේ තාත්තත් ගෙනත් තිබ්බා රු800 ද රු1000ද කොහෙද...