මෙන්න මේකක් තියහන් ලඟපාතින්. උගුලට පොල් කෑල්ලක් පුච්චලා. කරෝල කෑල්ලක්, ඇම්බුන් කෙසෙල් ගෙඩි කෑල්ලක් වගේ තිබ්බම පැයෙන් දෙකෙන් අහුවෙනව. ලයිට් නිවල සද්ද නැතිව ඉන්ඩ ඕන හැබැයි සෙනික ප්‍රතිපල වලට.
https://bnshardware.lk/en/weeds-pest-control/2913-rat-trap-cage-medium.html
ඕකට අැල්ලුවහම මොකෝ කරන්නේ?වෙන තැනකට ගිහින් දානවද?
