මී පැණි

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,502
    242
    63
    Original මී පැණි ගන්න තියෙන තැනක් නැද්ද කොළඹ අවට
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,206
    9,815
    113
    අප්පා.කොලඹ.මී පැනි ගැන නම් කතා කරන්න එපා.. හැමතැනම ඔරිජිනල් කිය්ලා තියෙන්නෙ පොල් පැණි කවලම් කරපු ජරාව.. wholesale මීපැණි දෙනවා කියන්නෙ ජරාව.
    උඹට ඔරිජිනල් මීපැණි ඕනෙ නම් කලවාන පැත්තෙ තියෙනවා . අදුරන කවුරු හරි ඉන්නවනම් කියල ගෙන්න ගනින්. කැලේ ගිහින් කඩන ගමේ අය ඉන්නවා.