මී පැල හිටවන්න තැනක්

Thun Kattuwa

Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    මී පැල හිටවන්න තැනක්

    අපේ සමාජ සේවා project එකක් විදියට මී පැල 200ක් හිටවන්න හිතාගෙන ඉන්නවා. ජනවාරි මාසේ 15 තමයි මේ වැඩේට යොදාගෙන ඉන්නේ. තාම හරියට තැනක් හම්බවුනේ නෑ. මේ වැඩේට කොළඹ අවටින් තැනක් හොයලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? ලොකු උදව්වක්.
     
    • Like
    Reactions: Pessimist

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    වෙලවල් ළග නේද ඕවා පැල කරන්නෙ..ඒ කාලෙ කුඹුරු වලට බෙහෙත්/පෝර ගැහුවෙ නැහැලු ඔය ගස් වෙලවල් අයිනෙ තියෙන නිසා..
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    වෙලවල් ළග නේද ඕවා පැල කරන්නෙ..ඒ කාලෙ කුඹුරු වලට බෙහෙත්/පෝර ගැහුවෙ නැහැලු ඔය ගස් වෙලවල් අයිනෙ තියෙන නිසා..

    :yes::yes::yes:
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    අපේ සමාජ සේවා project එකක් විදියට මී පැල 200ක් හිටවන්න හිතාගෙන ඉන්නවා. ජනවාරි මාසේ 15 තමයි මේ වැඩේට යොදාගෙන ඉන්නේ. තාම හරියට තැනක් හම්බවුනේ නෑ. මේ වැඩේට කොළඹ අවටින් තැනක් හොයලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? ලොකු උදව්වක්.

    මී පැලම හිටවන්න හේතුව මොකද්ද ?