මී පැල හිටවන්න තැනක් අපේ සමාජ සේවා project එකක් විදියට මී පැල 200ක් හිටවන්න හිතාගෙන ඉන්නවා. ජනවාරි මාසේ 15 තමයි මේ වැඩේට යොදාගෙන ඉන්නේ. තාම හරියට තැනක් හම්බවුනේ නෑ. මේ වැඩේට කොළඹ අවටින් තැනක් හොයලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? ලොකු උදව්වක්.