මී මැස්සෝ බිස්නස්

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    කොහෙන්ද මචං මී මැස්සෝ එක්ක එක පෙට්ටියක් ගන්න තියෙන්නේ
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ගෙදර එක පෙට්ටියක් වගේ හදාගන්න හිතෙනවා.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Paw wedak neda ban? Mee messo mahansi wela ekathu karaganna peni tika hora kana eka?


    Labana athme wishwasa karanawa nan, api mahansi wela ekathu karaganna salli/depala okkoma pitin ekek ewith apen horakan karan yanawa wage wedak.

    paw ne bn, me pani ganne natuwa nikan hadanna. meemasso parisarayata one. Minissu meepani gattata sattu maranne na, ewagema meemassonta arakshawa denawa, okkoma pani aragannw naa, tawa kema nati kaleta kama denawa. Win Win situation ekak.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    pm karala prashna ahanne natuwa thread ekema ahanna.
    etakota anith ayatath dana ganna puluwan nisa.
     

    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    මගේ වැඩේ නම් සාර්ථක උනා bro... මම අපේ ගෙවල් අවට ගම්මාන වල හොයල බැලුවම පොඩි පොඩියට ඕක කරන අය ටිකක් සෙට් උනා. ජනපදෙත් එක්කම පෙට්ටි දෙන්න උන් ලෑස්තියි. තව මාස 6 ක් වෙනකොට රත්නපුරේට වරෙල්ලා දෙන්නම් මී පැණි ඕන තරම්.
    :cool::cool::cool:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මගේ වැඩේ නම් සාර්ථක උනා bro... මම අපේ ගෙවල් අවට ගම්මාන වල හොයල බැලුවම පොඩි පොඩියට ඕක කරන අය ටිකක් සෙට් උනා. ජනපදෙත් එක්කම පෙට්ටි දෙන්න උන් ලෑස්තියි. තව මාස 6 ක් වෙනකොට රත්නපුරේට වරෙල්ලා දෙන්නම් මී පැණි ඕන තරම්.
    :cool::cool::cool:

    ela. pani tiyenakota kiyanna