ඉස්සර රේරුකාණේ හාමුදුරුවන් පත්තර වලට ලියපු ලිපි පෙළක තියෙනවා ' පාදිලි උවදුර ' කියලා.. බෞද්ධයන් අන්‍ය අාගම් වලට හරවන එක ගැන. 1940 -50 වගේ කාලේ.
මේකම දැන් කරන්නේ NGO වලින් ක්‍රිස්තියානි කාරයො / පැන්ෂන් ගියපු නාකි හම්පඩ මහණ කරවලා උන්ට වාහන,මුදල්, බණ මඩු දීලා .. බුදු බණ කියලා ක්‍රිස්තියානි රිමික්ස් බණ කියවනව. මුන්ට Youtube /FB media unit වෙනම තියෙනවා.. මුන් මහණ උනාට පාලි දැනුමක් නැති නිසා උන්ගේ හිතේ තියෙන විකාර කියනවා ත්‍රිපිටකය පෙන්න පෙන්න. අනේ මෝඩ සින්හළු අමාරුවේ වැටෙනවා.
භාවනා එපා, සිල් රකින්න ඕනේ නෑ..දානේ දෙන්නේ මොකටද , බුද්ධ පූජා එපා.. නිවන් දකින්නේ බණ අහලයි... ඔන්න ඔය වගේ සීනි බොල ටිකක් එලියට දානවා. නියම ධර්ම මාර්ගයේ යන්න වේලාව නැති කාර්යබහුල සින්හලු ..අම්මට හුඩ..මෙව්වනේ බණ...සුපිරි..කියලා රැවටිලා සංසාරෙම අවුල් කරගන්නවා.