මී හරකෙක් කථා කරනව දැකල තියද?

thushana

Well-known member
  • Jun 19, 2010
    10,539
    6,310
    113
    :lol:මේ දවස් වල බඩ අල්ලන් හිනා යන ඒවමයි තියෙන්නේ.
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙ පෞද්ගලික ජ්‍යෝතීර්වේදීන් දැන් සද්දේ වහල ඉන්නේ. මාපලගම විමලරත්නගෙ වගේ ගමේ බයියල ආයෙමත් උඩට එන්න හදයි MRP කරලියට ආවොත්