මම මෙතනදි අදහස් කලේ මහින්දගෙ වටේ හිටිය හොරු ටික ගැන. ඒ මොක්කුන්ද කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ගෝඨාභයට මහින්ද සහ බැසිල්ගේ සහයෝගය අවශ්ය වෙනවා. හැබැයි වටේ ඉන්න හොරු ටික උපක්‍රමයකින් ඈත් කරන්න ඕන. ගෝඨා වැඩේලස්සනට කරයි කියල මට විස්වාසයක් තියෙනවා. හරියට ලී කවාන් යූ ඒ දවස්වල සිංගප්පූරුවෙ හිටිය හොරු ටික නිශ්ෂබ්ද කලා වගේ.