Ahawal eka thama gota one na ponil ekka compete karanna mama pohottuwen illuwath dinanawa nikanma![]()
ඒ තරම් සැහැල්ලුවෙන් හිතන්න එපා. ගෝඨාභයට දිනන්න වුනත් හොඳ කැම්පේන් එකක් කරන්න ඕන. ඒ විරුද්ධ පක්ෂෙ කැම්පේන් එකට වඩා හොඳ වෙන්න ඕන. මොකද දෙමළ සහ මුස්ලින් චන්ද ගෝඨාභයට ලැබෙනවා අඩුයි.
උබ කියන එක ඇත්ත මචං
ඒ තරම් සැහැල්ලුවෙන් හිතන්න එපා. ගෝඨාභයට දිනන්න වුනත් හොඳ කැම්පේන් එකක් කරන්න ඕන. ඒ විරුද්ධ පක්ෂෙ කැම්පේන් එකට වඩා හොඳ වෙන්න ඕන. මොකද දෙමළ සහ මුස්ලින් චන්ද ගෝඨාභයට ලැබෙනවා අඩුයි.

ඔව්, දැම්ම ඉඳලම වැඩේ පටන් ගන්න ඕන.
මම ලඟදිම ත්‍රෙඩ් එකක් දාන්න හිතාගෙන ඉන්නවා ලී ක්වාන් යූ චන්දෙ දිනපු හැටියි, රට ඉස්සරහට අරගෙන යන්න කරපු වැඩ පිළිවෙලයි ගැන කියල තිබුන ප්‍රයිවට් කතාවක්. ගෝඨභයටත් මේ විදියට කරන්න හැකියාවක් තියෙනවා. ලංකාව වගේ රටක් ඉස්සරහට අරගෙන යන්න එකාධිපති පාලනයක් ඕන.

ගෝඨාභයට විරුද්ධව මේ එලකිරි එකේම ත්‍රෙඩ් දෙක තුනක් දැම්මම දාලා!
ගෝඨාභය floating vote එක ගන්න දැම්ම ඉඳලම වැඩ කරන්න ඕන. දෙමල මුස්ලිම් චන්ද නම්,ලැබෙනෙ නෑ. ඒත් floating vote එක ගත්තොත් 50% ගන්න පුලුවන්.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරාපේක්ෂක කරළියට පැමිණීමට ඇත්තේ තව දින දෙකක් පමණි. එම නිසා මීට අවුරුදු තුනකට පෙර මම පල කල නූල නැවත මෙසේ උඩට ගෙන ඒමට අදහස් කලා.
අනිකුත් පාර්ශ්වයෙන් පැමිණෙන්නේ රනිල්ද සජිත්ද කියන එක වැදගත් වන්නේ නැත.

ගෝඨාභය තමා එකම මනුස්සයා මේ රට ෙගාඩ දාන්න පුළුවන්.