මී ළඟ ජනාධිපතිවරණය...

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    aniwaryen enawalu 2020.neth fm eke wadasathanakadi kiwwa

    මගේ අර රෙප්ද මොනවද කියන ඒව දිගට හරහට කපනවා ගෝඨාභය එනවට සපෝට් කරනවා කියලා.
    මගේ රෙප් කැපුව කියලා ගෝඨාභය එන එක නවතින්නෙ නෑ !!!:D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,629
    113
    මගේ අර රෙප්ද මොනවද කියන ඒව දිගට හරහට කපනවා ගෝඨාභය එනවට සපෝට් කරනවා කියලා.
    මගේ රෙප් කැපුව කියලා ගෝඨාභය එන එක නවතින්නෙ නෑ !!!:D

    AVTF4xe.png
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    තව එකෙක් මගේ රෙප් කපලා කියනවා මම ඕස්ට්‍රේලියාවෙ ඉන්න හින්ද මට ගාණක් නැහැලු. ගෝඨා ආවොත් ලංකාව ඉවරලු!:D:D:D
     
    • Like
    Reactions: Ultron

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    මගේ අර රෙප්ද මොනවද කියන ඒව දිගට හරහට කපනවා ගෝඨාභය එනවට සපෝට් කරනවා කියලා.
    මගේ රෙප් කැපුව කියලා ගෝඨාභය එන එක නවතින්නෙ නෑ !!!:D
    ponnayo tika nama kiwwath wewlanawa.chndeta enawa vithrak neme 2020 janadi pathi welath nawathinne
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    තව එකෙක් මගේ රෙප් කපලා කියනවා මම ඕස්ට්‍රේලියාවෙ ඉන්න හින්ද මට ගාණක් නැහැලු. ගෝඨා ආවොත් ලංකාව ඉවරලු!:D:D:D

    රිදිච්ච එවුන් තමා රෙප් කපන්නේ :rofl: +
     
    • Like
    Reactions: sahani_000

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    ponnayo tika nama kiwwath wewlanawa.chndeta enawa vithrak neme 2020 janadi pathi welath nawathinne

    පක්ෂ පාට බලන්නෙ නැතුව මේ වෙලාවෙ ඉන්න සුදුසුම පුද්ගලයා පත් කරන්න ඕන. ඒක තමයි හැමෝගෙම වගකීම. අද කරළියෙ ඉන්න පිරිස දිහා බැලුවම ගෝඨාභයට වඩා සුදුසු කෙනෙක් නෑ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    පක්ෂ පාට බලන්නෙ නැතුව මේ වෙලාවෙ ඉන්න සුදුසුම පුද්ගලයා පත් කරන්න ඕන. ඒක තමයි හැමෝගෙම වගකීම. අද කරළියෙ ඉන්න පිරිස දිහා බැලුවම ගෝඨාභයට වඩා සුදුසු කෙනෙක් නෑ.

    sinhalayo tika okkoma ohoma hituwoth hari ban.demala,muslim chnda nam adu weyi.
     
    • Like
    Reactions: DANUSHKA637

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    මගේ අර රෙප්ද මොනවද කියන ඒව දිගට හරහට කපනවා ගෝඨාභය එනවට සපෝට් කරනවා කියලා.
    මගේ රෙප් කැපුව කියලා ගෝඨාභය එන එක නවතින්නෙ නෑ !!!:D

    අනිවාර්යයෙන්. rep+20
     
    • Like
    Reactions: sahani_000

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    පොන්න සිරා ඉල්ලන්නේ නෑ කිව්වට අනිවාර්යයෙන් චන්දෙ ලන් උනාම මොකක් හරි ගේමක් දීලා ආයෙත් ඉල්ලන්න බලනවා ඒත් යු ඈන්පී එකේ උන් කවදාවත් ඌට ආයෙත් ඉල්ලන්න දෙන්නේ නෑ රනිල්ව දානවා, කොස් ඈට බාගන්න බලලෙක් උන පබ සිරා නිකන්ම කුජීත වෙලා යනවා.. ජනාදිපති වෙනස් වෙනවා එක්කෝ රනිල් නෑත්තන් ගෝටා, බොහෝදුරට ගෝටා, මේ වෙනසෙන් මිනිස්සු හොද පාරමක් ඉගෙනගත්තා යු ඈන් පී ආන්ඩුවක් ගෑන. විශේශයෙන්ම තරුනයෝ, මීට කලින් යු ඈන් පී ආන්ඩුවක් එක්ස්පීරියන්ස් කරපු නෑති උන්.. ටික කාලෙකින් සිරාව මිනිස්සුන්ට අමතක වෙනවා. කිසිම පර්සනලිටි එකක් නෑති පට්ටමක් විතරක් තියෙන මිනිහෙක් නිසා පට්ටම ගෑලවුන ගමන් කවුරුත් පොරව ගනන් ගන්නෑඅ නෑතිව යනවා.

    :yes::yes::yes:
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    ඉතින් බන් ගිය පාර එහෙමනෙ උනේ, 2020ත් ඕක තමා වෙන්නේ. UNP අය කොහොමත් රනිල්ට දෙනව, එකට මුස්ලිම් දෙමල චන්ද 90% විතර වැටුනම 50% හරි, ගෝටට වැටෙන්නේ සිංහල චන්ද විතරයි නෙ.
    :rolleyes::rolleyes:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    sinhalayo tika okkoma ohoma hituwoth hari ban.demala,muslim chnda nam adu weyi.

    ගෝඨාභය floating vote එක ගන්න දැම්ම ඉඳලම වැඩ කරන්න ඕන. දෙමල මුස්ලිම් චන්ද නම්,ලැබෙනෙ නෑ. ඒත් floating vote එක ගත්තොත් 50% ගන්න පුලුවන්.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    ගෝඨාභය floating vote එක ගන්න දැම්ම ඉඳලම වැඩ කරන්න ඕන. දෙමල මුස්ලිම් චන්ද නම්,ලැබෙනෙ නෑ. ඒත් floating vote එක ගත්තොත් 50% ගන්න පුලුවන්.
    ow demma indalama gemata bessoth hari
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    ow demma indalama gemata bessoth hari

    වටේ ඉන්න කට වාචාලයො ටික ගොන් කතා නොකිය හරියට කැම්පේන් එක යන්න දුන්නොත් හරි. අර ලී ක්වාන් යූ කරා වගේ වැඩේ යනවනම් තමා හොඳ
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    රනිල් මහත්තයා තමයි 2020 දිනන්නේ :yes::yes::yes::cool::cool::cool::cool:

    ත්‍රෙඩ් එකේ මුල කියවලා බැලුව නම් තේරුම් ගන්න පුලුවන් කවුද දිනන්නෙ කියලා. රනිල්ට හම්බ වෙන්නෙ දෙමල මුස්ලිම් චන්ද ටිකයි කොළඹ චන්ද ටිකයි විතරයි.