මී ළඟ ජනාධිපතිවරණය...

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඉතින් බන් ගිය පාර එහෙමනෙ උනේ, 2020ත් ඕක තමා වෙන්නේ. UNP අය කොහොමත් රනිල්ට දෙනව, එකට මුස්ලිම් දෙමල චන්ද 90% විතර වැටුනම 50% හරි, ගෝටට වැටෙන්නේ සිංහල චන්ද විතරයි නෙ.
    වෑඩක් නෑ බන් මෙහෙම ජීවත් වෙලා. එකෙක් රට ජාතිය ගෑන කෑක්කුමෙන් කතා කරොත් දහයක් ඌට එගේන්ස්ට් කතා කරනවා, හමබයටයි දෙමලාටයි ගිය රට. රටට ඕන කොඩිවිනයක් වෙයන් කියල පුලුවන් තරම් ඉක්මනට පිටවෙන්න ඕන.

     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඒකාධිපති ලක්ෂණ පෙනුනත් ගෝඨා නියම නායකයෙක්..
    මේ රටට ඕන ඒකාදිපතියෙක්. සිරිසේනලා රනිල්ලා වගේ කොන්දක් නෑති පබයෝ නෙමයි.

     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    නිකමට කියන්නේ, පොඩ්ඩක් හිතපන් යුද්දේ අන්තිම කාලේ පොනිලා හරි සිරා හරි ජනාදිපති වෙලා හිටියානම්, දෑන් ඉන්න ආරක්ශක ලේකමාත් එක්ක. ලන්කාව අද කොතනද.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    කතාව ඇත්ත. එහෙම තරුණ කෙනෙක් එනව නම් අපි ඔක්කොම කැමතියි. ඒත් එහෙම එන ලකුණු පේන්න නම් නෑ. දැන් ඉන්න තරුණ ඒවුනුත් පිස්සුනෙ කෙළින්නෙ

    ඉල්ලුමටනේ බන් සැපයුම. අපි ඉල්ලන්නේ පරණ තැටියම ගහන්න කියලනේ. ඉතින් උන් සපයන්නේත් ඒ පරණැ තැටියම තමා. මම තරුණ කියලා අදහස් කරේ පොඩි චරු ඇටයොන්ට නෙවෙයි. 45+ නම් ශේප්. 50+ නම් ගොඩක් හොඳයි. කොහොම හරි 60න් ඉස්සෙල්ලා ධූරකාල දෙකක් දරන්න පුළුවන් කෙනෙක්. අඩුම ගානේ 60න් ඉස්සෙල්ලා එක ධූරකාලයක් දරන්න පුළුවන් කෙනෙක්.
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Gota aawoth ratata niyama wada set ekak karayi. giya anduwe innaddith maara wada tikak miniha kara. thawa karanna bariwa atharamaga nathara una projects....
    ගෝටා එන්න කලින් තිබ්බ කොලබයි, එදා කොලබයි, අද කොලබයි බලපන්. වෙනස සෑපයි නේ.

     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    Gota aawoth ratata niyama wada set ekak karayi. giya anduwe innaddith maara wada tikak miniha kara. thawa karanna bariwa atharamaga nathara una projects....

    ඒක තමයි මම කිව්වෙ ගෝඨට හොඳ දෘෂ්ටියක් තියෙනව කියල. අන්න ඒ දෘෂ්ටිය තියෙන ඒකාධිපති පාලකයෙක් තමයි අද ලංකාවට ඕන.
     

    WhiskyZ

    Active member
  • Sep 16, 2014
    284
    43
    28
    පොන්න සිරා ඉල්ලන්නේ නෑ කිව්වට අනිවාර්යයෙන් චන්දෙ ලන් උනාම මොකක් හරි ගේමක් දීලා ආයෙත් ඉල්ලන්න බලනවා ඒත් යු ඈන්පී එකේ උන් කවදාවත් ඌට ආයෙත් ඉල්ලන්න දෙන්නේ නෑ රනිල්ව දානවා, කොස් ඈට බාගන්න බලලෙක් උන පබ සිරා නිකන්ම කුජීත වෙලා යනවා.. ජනාදිපති වෙනස් වෙනවා එක්කෝ රනිල් නෑත්තන් ගෝටා, බොහෝදුරට ගෝටා, මේ වෙනසෙන් මිනිස්සු හොද පාරමක් ඉගෙනගත්තා යු ඈන් පී ආන්ඩුවක් ගෑන. විශේශයෙන්ම තරුනයෝ, මීට කලින් යු ඈන් පී ආන්ඩුවක් එක්ස්පීරියන්ස් කරපු නෑති උන්.. ටික කාලෙකින් සිරාව මිනිස්සුන්ට අමතක වෙනවා. කිසිම පර්සනලිටි එකක් නෑති පට්ටමක් විතරක් තියෙන මිනිහෙක් නිසා පට්ටම ගෑලවුන ගමන් කවුරුත් පොරව ගනන් ගන්නෑඅ නෑතිව යනවා.


    :yes::yes::yes::yes:
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    ඉල්ලුමටනේ බන් සැපයුම. අපි ඉල්ලන්නේ පරණ තැටියම ගහන්න කියලනේ. ඉතින් උන් සපයන්නේත් ඒ පරණැ තැටියම තමා. මම තරුණ කියලා අදහස් කරේ පොඩි චරු ඇටයොන්ට නෙවෙයි. 45+ නම් ශේප්. 50+ නම් ගොඩක් හොඳයි. කොහොම හරි 60න් ඉස්සෙල්ලා ධූරකාල දෙකක් දරන්න පුළුවන් කෙනෙක්. අඩුම ගානේ 60න් ඉස්සෙල්ලා එක ධූරකාලයක් දරන්න පුළුවන් කෙනෙක්.

    උඹේ කතාව සම්පූර්ණයෙන්ම හරි. ඒත් උඹට හිතෙනවද එහෙම කෙනෙක් උඩට එයි කියල..
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    ගෝඨාභයටනම් ජනාදිපති වෙන්න බෑ මචන්.
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    අන්න ඒ සිංහල චන්ද වැඩි කර ගන්න දැන් ඉඳලම වැඩ පිළිවෙලක් කරන්න ඕන. 2010 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහත්තයා දිනුව නම් මේක අමාරු වෙන්න විදියක් නෑ.

    2010 presidential election dasa game dila dinne. godak counting station wala hitapu un genala apu result eka nemei dunne kiyala kiwwa. dannawa ethine e kale election eka dawase una dewalui passe hambu una chanda kolai.

    mahinda rajapaksha 2005 chande dinneth bohoma amaruwen. north chanda awanam eka parada wenawa. election results beluwanam therei ranil ta anith area walath hodata chanda thibba kiyala. mahinda loku margin ekak aran dinne ne.

    2015 unath hodata beluwama therei mahinda north and east wala chanda nethuwa unath loku lead ekak gatte ne. gannath be. anna eka nisai maithree ta pawa parada une.

    mona unath next presidential election ekak thiyennath puluwan nethi wennath puluwan. den hodama post eka PM (19th amendment eken passe). e nisa hodama nayakayo president wenna try nokara inna puluwan.

    PM wenne godak durata anith okkoma parties wala agreement eka ekka ana kena. eka godak lesi ranil ta or UNP ekata karanna.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    2010 presidential election dasa game dila dinne. godak counting station wala hitapu un genala apu result eka nemei dunne kiyala kiwwa. dannawa ethine e kale election eka dawase una dewalui passe hambu una chanda kolai.

    ඕව හිතේ දුකට කියන කවි බන්, 2010 අනිවා මහින්ද උඩින්ම දින්නා, UNP උන් පවා මහින්දට දුන්නෙ යුද්දේ දින්න නිසා. අනික දින්නේ චන්ද ලක්ෂ 18කින්. ඔය ලක්ෂ දහ අටම හොර චන්ද නෙවේ නෙ.