GOTA Illuwoth machan behalama wada karanawa ban mama nan.
එකෙන්ම...
GOTA Illuwoth machan behalama wada karanawa ban mama nan.
වෑඩක් නෑ බන් මෙහෙම ජීවත් වෙලා. එකෙක් රට ජාතිය ගෑන කෑක්කුමෙන් කතා කරොත් දහයක් ඌට එගේන්ස්ට් කතා කරනවා, හමබයටයි දෙමලාටයි ගිය රට. රටට ඕන කොඩිවිනයක් වෙයන් කියල පුලුවන් තරම් ඉක්මනට පිටවෙන්න ඕන.ඉතින් බන් ගිය පාර එහෙමනෙ උනේ, 2020ත් ඕක තමා වෙන්නේ. UNP අය කොහොමත් රනිල්ට දෙනව, එකට මුස්ලිම් දෙමල චන්ද 90% විතර වැටුනම 50% හරි, ගෝටට වැටෙන්නේ සිංහල චන්ද විතරයි නෙ.
මේ රටට ඕන ඒකාදිපතියෙක්. සිරිසේනලා රනිල්ලා වගේ කොන්දක් නෑති පබයෝ නෙමයි.ඒකාධිපති ලක්ෂණ පෙනුනත් ගෝඨා නියම නායකයෙක්..
කතාව ඇත්ත. එහෙම තරුණ කෙනෙක් එනව නම් අපි ඔක්කොම කැමතියි. ඒත් එහෙම එන ලකුණු පේන්න නම් නෑ. දැන් ඉන්න තරුණ ඒවුනුත් පිස්සුනෙ කෙළින්නෙ
ගෝටා එන්න කලින් තිබ්බ කොලබයි, එදා කොලබයි, අද කොලබයි බලපන්. වෙනස සෑපයි නේ.Gota aawoth ratata niyama wada set ekak karayi. giya anduwe innaddith maara wada tikak miniha kara. thawa karanna bariwa atharamaga nathara una projects....
Gota aawoth ratata niyama wada set ekak karayi. giya anduwe innaddith maara wada tikak miniha kara. thawa karanna bariwa atharamaga nathara una projects....
පොන්න සිරා ඉල්ලන්නේ නෑ කිව්වට අනිවාර්යයෙන් චන්දෙ ලන් උනාම මොකක් හරි ගේමක් දීලා ආයෙත් ඉල්ලන්න බලනවා ඒත් යු ඈන්පී එකේ උන් කවදාවත් ඌට ආයෙත් ඉල්ලන්න දෙන්නේ නෑ රනිල්ව දානවා, කොස් ඈට බාගන්න බලලෙක් උන පබ සිරා නිකන්ම කුජීත වෙලා යනවා.. ජනාදිපති වෙනස් වෙනවා එක්කෝ රනිල් නෑත්තන් ගෝටා, බොහෝදුරට ගෝටා, මේ වෙනසෙන් මිනිස්සු හොද පාරමක් ඉගෙනගත්තා යු ඈන් පී ආන්ඩුවක් ගෑන. විශේශයෙන්ම තරුනයෝ, මීට කලින් යු ඈන් පී ආන්ඩුවක් එක්ස්පීරියන්ස් කරපු නෑති උන්.. ටික කාලෙකින් සිරාව මිනිස්සුන්ට අමතක වෙනවා. කිසිම පර්සනලිටි එකක් නෑති පට්ටමක් විතරක් තියෙන මිනිහෙක් නිසා පට්ටම ගෑලවුන ගමන් කවුරුත් පොරව ගනන් ගන්නෑඅ නෑතිව යනවා.




ඉල්ලුමටනේ බන් සැපයුම. අපි ඉල්ලන්නේ පරණ තැටියම ගහන්න කියලනේ. ඉතින් උන් සපයන්නේත් ඒ පරණැ තැටියම තමා. මම තරුණ කියලා අදහස් කරේ පොඩි චරු ඇටයොන්ට නෙවෙයි. 45+ නම් ශේප්. 50+ නම් ගොඩක් හොඳයි. කොහොම හරි 60න් ඉස්සෙල්ලා ධූරකාල දෙකක් දරන්න පුළුවන් කෙනෙක්. අඩුම ගානේ 60න් ඉස්සෙල්ලා එක ධූරකාලයක් දරන්න පුළුවන් කෙනෙක්.
අන්න ඒ සිංහල චන්ද වැඩි කර ගන්න දැන් ඉඳලම වැඩ පිළිවෙලක් කරන්න ඕන. 2010 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහත්තයා දිනුව නම් මේක අමාරු වෙන්න විදියක් නෑ.
2010 presidential election dasa game dila dinne. godak counting station wala hitapu un genala apu result eka nemei dunne kiyala kiwwa. dannawa ethine e kale election eka dawase una dewalui passe hambu una chanda kolai.
චම්පික ලොක්කව එපාවුනාද?ගෝඨාභය තමා එකම මනුස්සයා මේ රට ෙගාඩ දාන්න පුළුවන්.
