Moka awath wadak na, Need a system change.
ඒ චේන්ජ් එක කරන්න ඒක කරන්න පුලුවන් කෙනෙක් එන්න ඕන
Moka awath wadak na, Need a system change.
chandrika 60ta kalin deparakma karane. Ko hari giyada ratata? Wayasin athi wadak na wada karanawanam.ඉල්ලුමටනේ බන් සැපයුම. අපි ඉල්ලන්නේ පරණ තැටියම ගහන්න කියලනේ. ඉතින් උන් සපයන්නේත් ඒ පරණැ තැටියම තමා. මම තරුණ කියලා අදහස් කරේ පොඩි චරු ඇටයොන්ට නෙවෙයි. 45+ නම් ශේප්. 50+ නම් ගොඩක් හොඳයි. කොහොම හරි 60න් ඉස්සෙල්ලා ධූරකාල දෙකක් දරන්න පුළුවන් කෙනෙක්. අඩුම ගානේ 60න් ඉස්සෙල්ලා එක ධූරකාලයක් දරන්න පුළුවන් කෙනෙක්.
2010 presidential election dasa game dila dinne. godak counting station wala hitapu un genala apu result eka nemei dunne kiyala kiwwa. dannawa ethine e kale election eka dawase una dewalui passe hambu una chanda kolai.
mahinda rajapaksha 2005 chande dinneth bohoma amaruwen. north chanda awanam eka parada wenawa. election results beluwanam therei ranil ta anith area walath hodata chanda thibba kiyala. mahinda loku margin ekak aran dinne ne.
2015 unath hodata beluwama therei mahinda north and east wala chanda nethuwa unath loku lead ekak gatte ne. gannath be. anna eka nisai maithree ta pawa parada une.
mona unath next presidential election ekak thiyennath puluwan nethi wennath puluwan. den hodama post eka PM (19th amendment eken passe). e nisa hodama nayakayo president wenna try nokara inna puluwan.
PM wenne godak durata anith okkoma parties wala agreement eka ekka ana kena. eka godak lesi ranil ta or UNP ekata karanna.

JVP ekata podi hari chance ekak thibba giya para thaniyama illuwanam. Giyapara unp ekata baratama kade gihin, dan mona bailawa gahuwath minissu piliganne na.then jvp


උඹේ කතාව සම්පූර්ණයෙන්ම හරි. ඒත් උඹට හිතෙනවද එහෙම කෙනෙක් උඩට එයි කියල..
රඹා;20418130 said:chandrika 60ta kalin deparakma karane. Ko hari giyada ratata? Wayasin athi wadak na wada karanawanam.

ඈයි එහෙම නොදෙන්නේ... දෑන් රටේ පාලකයෝ තීරනය කරන්නේ සුලු ජාතියද? ඒ කියන්නේ මහ ජාතිය නටන්න ඕන සුලු ජාතියේ පදේට ද? රටක් ජාතියක් ගෑන කෑක්කුමක් තියෙන කොන්දක් තියෙන නියම සින්හල පිරිමියෙක්ට රටේ නායක කමට එන්න බෑරි තත්වයක්ද දෑන් මේ රටේ තියෙන්නේ?
එජාපයේ හෝ ශ්‍රී ලංකා කියලා බෙදිලා චන්දය භාවිතා කරන පිරිස පොඩ්ඩයි , අනික් සේරම පාවෙන ඡන්ද , එහෙම නැත්නම් මහින්ද 2010 ලක්ශ 20 විතර දිනලා 2015 ලක්ශ 4 පරදින්නේ නෑනේ. ඊලගට ඉල්ලන්න ඕනා ගෝඨා තමයි , මිනිහා මේක සුද්ධ කරලා ගනී , මේ රටට ඕනා සිංහල බෞද්ධ ඒකාධිපතියෙක්
ඒක හරි. හැබැයි ඒකාධිපති පාලනය අරගෙන යන්න ඕන බොහොම පරිස්සමින්. අර ලී ක්වාන් යූ කරා වගේ. නැත්නම් වැඩේ අනිත් පැත්තට යන්න පුලුවන්.
විමල් වීරවංස





gota hodai.. habayi mamath hithanne gotata dinana bariwei...
![]()
mama kamathi dan inna eun okkoma marila kawadaawath dakapu nathi eun set ekak innawa nam![]()