මී ළඟ ජනාධිපතිවරණය...

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    Untitled_zpslt8lww6v.png



    :D:D:D:D
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඉල්ලුමටනේ බන් සැපයුම. අපි ඉල්ලන්නේ පරණ තැටියම ගහන්න කියලනේ. ඉතින් උන් සපයන්නේත් ඒ පරණැ තැටියම තමා. මම තරුණ කියලා අදහස් කරේ පොඩි චරු ඇටයොන්ට නෙවෙයි. 45+ නම් ශේප්. 50+ නම් ගොඩක් හොඳයි. කොහොම හරි 60න් ඉස්සෙල්ලා ධූරකාල දෙකක් දරන්න පුළුවන් කෙනෙක්. අඩුම ගානේ 60න් ඉස්සෙල්ලා එක ධූරකාලයක් දරන්න පුළුවන් කෙනෙක්.
    chandrika 60ta kalin deparakma karane. Ko hari giyada ratata? Wayasin athi wadak na wada karanawanam.
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    2010 presidential election dasa game dila dinne. godak counting station wala hitapu un genala apu result eka nemei dunne kiyala kiwwa. dannawa ethine e kale election eka dawase una dewalui passe hambu una chanda kolai.

    mahinda rajapaksha 2005 chande dinneth bohoma amaruwen. north chanda awanam eka parada wenawa. election results beluwanam therei ranil ta anith area walath hodata chanda thibba kiyala. mahinda loku margin ekak aran dinne ne.

    2015 unath hodata beluwama therei mahinda north and east wala chanda nethuwa unath loku lead ekak gatte ne. gannath be. anna eka nisai maithree ta pawa parada une.

    mona unath next presidential election ekak thiyennath puluwan nethi wennath puluwan. den hodama post eka PM (19th amendment eken passe). e nisa hodama nayakayo president wenna try nokara inna puluwan.

    PM wenne godak durata anith okkoma parties wala agreement eka ekka ana kena. eka godak lesi ranil ta or UNP ekata karanna.

    Oya kiyana widiyata 2010 di lakha 18 k hora chanda dala dinuwa nam 2015 di laksa 4k dana eka gemak nane. Dan oya kathawa unp karayek wath kiyanne na. Oka hariyata ara 2015 kumanthrane wage thamai.:rofl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,668
    113
    උඹේ කතාව සම්පූර්ණයෙන්ම හරි. ඒත් උඹට හිතෙනවද එහෙම කෙනෙක් උඩට එයි කියල..

    ජනමතය හැදුනොත් කල් යල් බලලා පක්ෂ කඩාගෙන කැරලි ගහගෙන නායකයෝ බිහිවේවී.

    රඹා;20418130 said:
    chandrika 60ta kalin deparakma karane. Ko hari giyada ratata? Wayasin athi wadak na wada karanawanam.

    ගෑනු ගැන කතා කරන කාලය අපරාදේ බන් :D
    මම කිව්වේ වයසට යන්න යන්න පිස්සු කෙලීමේ සම්භාවිතාව වැඩියි.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඈයි එහෙම නොදෙන්නේ... දෑන් රටේ පාලකයෝ තීරනය කරන්නේ සුලු ජාතියද? ඒ කියන්නේ මහ ජාතිය නටන්න ඕන සුලු ජාතියේ පදේට ද? රටක් ජාතියක් ගෑන කෑක්කුමක් තියෙන කොන්දක් තියෙන නියම සින්හල පිරිමියෙක්ට රටේ නායක කමට එන්න බෑරි තත්වයක්ද දෑන් මේ රටේ තියෙන්නේ?


    කෙටි උත්තරේ ඔව් බන්.
    ඕව ගැන කතා කරල වැඩක් නැ
    මොක ආවත් අර කුදල්ලෝ සෙට් එක එක්ක වැඩ ක්රන්න වෙන්නේ.
    මිනිස්සු හැදෙනකම් දේශපාලකයෝ හදන්න බැ

     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    එජාපයේ හෝ ශ්‍රී ලංකා කියලා බෙදිලා චන්දය භාවිතා කරන පිරිස පොඩ්ඩයි , අනික් සේරම පාවෙන ඡන්ද , එහෙම නැත්නම් මහින්ද 2010 ලක්ශ 20 විතර දිනලා 2015 ලක්ශ 4 පරදින්නේ නෑනේ. ඊලගට ඉල්ලන්න ඕනා ගෝඨා තමයි , මිනිහා මේක සුද්ධ කරලා ගනී , මේ රටට ඕනා සිංහල බෞද්ධ ඒකාධිපතියෙක්
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    එජාපයේ හෝ ශ්‍රී ලංකා කියලා බෙදිලා චන්දය භාවිතා කරන පිරිස පොඩ්ඩයි , අනික් සේරම පාවෙන ඡන්ද , එහෙම නැත්නම් මහින්ද 2010 ලක්ශ 20 විතර දිනලා 2015 ලක්ශ 4 පරදින්නේ නෑනේ. ඊලගට ඉල්ලන්න ඕනා ගෝඨා තමයි , මිනිහා මේක සුද්ධ කරලා ගනී , මේ රටට ඕනා සිංහල බෞද්ධ ඒකාධිපතියෙක්

    ඒක හරි. හැබැයි ඒකාධිපති පාලනය අරගෙන යන්න ඕන බොහොම පරිස්සමින්. අර ලී ක්වාන් යූ කරා වගේ. නැත්නම් වැඩේ අනිත් පැත්තට යන්න පුලුවන්.
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඒක හරි. හැබැයි ඒකාධිපති පාලනය අරගෙන යන්න ඕන බොහොම පරිස්සමින්. අර ලී ක්වාන් යූ කරා වගේ. නැත්නම් වැඩේ අනිත් පැත්තට යන්න පුලුවන්.

    එක හරි, ලී ක්වාන් වගේ දීර්ඝ කාලීන ආර්ථික සැලසුම් එක්ක ඒකාධිපති ගමනක් යන්න ඕන
    එහෙම නැතිව අවුරුදු 4-5න් ආණ්ඩු පෙරලා පෙරලා මේක හදන්න බැහැ
    හැම මගුලකටම strike, පෙළපාලි යන උනුත් වල පල්ලටම යවන්න ඕන
    ලංකාවට මේ වලෙන් ගොඩ එන්න හැම එකාටම ඔලුව නමාගෙන ඉන්න එකෙක් හරි යන්නේ නැහැ
    පේනවනේ දැන් හම්බයෝ ගිහින් ඉන්න උඩ, හරියට උන්ගේ රටේ අපි ඉන්නවා වගේ
    ටිකක් ඒකාධිපති ගති තියෙන එකෙක් එන්න ඕන
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ගෝටා එන්න කලින් තිබ්බ කොලබයි, එදා කොලබයි, අද කොලබයි බලපන්. වෙනස සෑපයි නේ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,029
    34,503
    113
    mama kamathi dan inna eun okkoma marila kawadaawath dakapu nathi eun set ekak innawa nam :D

    සිරාවටම බන්. දැන් ඉන්න 225 දෙනාම හෙනයක් හරි ගහලා මලා නම්. අලුතින්ම හොඳ සුප්පා සෙට් එකක් දාගන්න පුලුවන්