පිස්සුද බන් එතකොට පළාත් සභා වල ඉන්න උන් ටික රින්ගගන්නව, උන් ඊට අන්තයිසිරාවටම බන්. දැන් ඉන්න 225 දෙනාම හෙනයක් හරි ගහලා මලා නම්. අලුතින්ම හොඳ සුප්පා සෙට් එකක් දාගන්න පුලුවන්
පිස්සුද බන් එතකොට පළාත් සභා වල ඉන්න උන් ටික රින්ගගන්නව, උන් ඊට අන්තයිසිරාවටම බන්. දැන් ඉන්න 225 දෙනාම හෙනයක් හරි ගහලා මලා නම්. අලුතින්ම හොඳ සුප්පා සෙට් එකක් දාගන්න පුලුවන්
ඉතින් බන් ගිය පාර එහෙමනෙ උනේ, 2020ත් ඕක තමා වෙන්නේ. UNP අය කොහොමත් රනිල්ට දෙනව, එකට මුස්ලිම් දෙමල චන්ද 90% විතර වැටුනම 50% හරි, ගෝටට වැටෙන්නේ සිංහල චන්ද විතරයි නෙ.
ඈයි එහෙම නොදෙන්නේ... දෑන් රටේ පාලකයෝ තීරනය කරන්නේ සුලු ජාතියද? ඒ කියන්නේ මහ ජාතිය නටන්න ඕන සුලු ජාතියේ පදේට ද? රටක් ජාතියක් ගෑන කෑක්කුමක් තියෙන කොන්දක් තියෙන නියම සින්හල පිරිමියෙක්ට රටේ නායක කමට එන්න බෑරි තත්වයක්ද දෑන් මේ රටේ තියෙන්නේ?

ගෝඨා ඉල්ලුවොත් අනිවා දිනනවා. සුපිරිම චරිතයක්.![]()

supri charithe moru langathiyagaththa pora neda? langadi hire yanawa kiyanne pora neda?
gota mami

JVP ekata deela wadak naha.

ela ela...dinawanna oni naha habayi un 15k wath parliment eke inna onihane meya ayema awilla....... car labada dan![]()
api me bus eke yanne kohomadakiyala kalpana karanawa....umbala car wadiuna kiyala adanawa ....
ela ela...dinawanna oni naha habayi un 15k wath parliment eke inna oni

කො උබලගෙ ඩීල් කුමාර අණ දෙන පොලිස් කොට්ටාසේට තාම මොරු හොයා ගන්ඩ බැරි උනාද??
supri charithe moru langathiyagaththa pora neda? langadi hire yanawa kiyanne pora neda?
gota mami
ei ban laba karanawa kewe..... e sere moko me wissopen....
චන්ද ක්රමේ කේවල කරත් තියෙන 3ත් හැලෙනව බන් උබලගෙ එක හින්ද ඩිල් කුමාරට කියපන් පොනිල එක්ක නිදි වදින වෙලාවක කොට්ඨාස ක්රමේ ගෙන්ඩ එපා කියන්ඩ කියල..ela ela...dinawanna oni naha habayi un 15k wath parliment eke inna oni