මී ළඟ ජනාධිපතිවරණය...

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිරාවටම බන්. දැන් ඉන්න 225 දෙනාම හෙනයක් හරි ගහලා මලා නම්. අලුතින්ම හොඳ සුප්පා සෙට් එකක් දාගන්න පුලුවන්
    පිස්සුද බන් එතකොට පළාත් සභා වල ඉන්න උන් ටික රින්ගගන්නව, උන් ඊට අන්තයි
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    ඉතින් බන් ගිය පාර එහෙමනෙ උනේ, 2020ත් ඕක තමා වෙන්නේ. UNP අය කොහොමත් රනිල්ට දෙනව, එකට මුස්ලිම් දෙමල චන්ද 90% විතර වැටුනම 50% හරි, ගෝටට වැටෙන්නේ සිංහල චන්ද විතරයි නෙ.


    This is the bitter truth. This is the same thing happened before 2005
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ලංකාවේ මාරු වෙන්න ඕනේ දේශපාලකයෝ නෙවෙයි බන්, උන්ව පත් කරන හාල්පාරු මහජනතාව. මහජනතාව මාරු උනාම දේශපාලකයෝ ඉබේම මාරු වෙනවා. එහෙම නොවී ගෝටා ආවත්, රනිල් ආවත් ලොකු වෙනසක් වෙන්නේ නෑ.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    ඈයි එහෙම නොදෙන්නේ... දෑන් රටේ පාලකයෝ තීරනය කරන්නේ සුලු ජාතියද? ඒ කියන්නේ මහ ජාතිය නටන්න ඕන සුලු ජාතියේ පදේට ද? රටක් ජාතියක් ගෑන කෑක්කුමක් තියෙන කොන්දක් තියෙන නියම සින්හල පිරිමියෙක්ට රටේ නායක කමට එන්න බෑරි තත්වයක්ද දෑන් මේ රටේ තියෙන්නේ?

    kiyanna dukai.... answer eka ow ban......... :baffled::baffled::baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :shocked::shocked::shocked::shocked:

    supri charithe moru langathiyagaththa pora neda? langadi hire yanawa kiyanne pora neda?

    gota mami
    කො උබලගෙ ඩීල් කුමාර අණ දෙන පොලිස් කොට්ටාසේට තාම මොරු හොයා ගන්ඩ බැරි උනාද??
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ei ban laba karanawa kewe..... e sere moko me wissopen....

    owa sigithi katha mahinda paradune

    1. ithihasaye 2/3 balaya thiyena welawe hamadama palane inna wyawasthawa wenas kirima

    2. siranthita karapu dewal( nithiyata atha thabima)

    3.pawul palanaya

    4.fonsekage case eka

    5. bodu bala senawa magin Muslim chanda nathikara ganima

    6.nil balakaye gon wada


    oya car ganna andu wenas kalaya kiyanne owata ahuwena gonnu innawane ( lankawe inna gonnunge chandath onine ) e godata umbala watenna epa
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :eek::eek::eek: ela ela...dinawanna oni naha habayi un 15k wath parliment eke inna oni
    චන්ද ක්‍රමේ කේවල කරත් තියෙන 3ත් හැලෙනව බන් උබලගෙ එක හින්ද ඩිල් කුමාරට කියපන් පොනිල එක්ක නිදි වදින වෙලාවක කොට්ඨාස ක්‍රමේ ගෙන්ඩ එපා කියන්ඩ කියල..