මී ළඟ ජනාධිපතිවරණය...

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    2-3 hitiyama thai.

    parliment ekata one janathwata sewaya karana minissu. kagahana minissu 2-3 hitiyahama athi :P

    ekko onima naha....kahanawane unta....umbayi mamayi USA /Candawalata wela athal eke imu ban...lankawe gonnu ona magulak karagaththade....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    චන්ද ක්‍රමේ කේවල කරත් තියෙන 3ත් හැලෙනව බන් උබලගෙ එක හින්ද ඩිල් කුමාරට කියපන් පොනිල එක්ක නිදි වදින වෙලාවක කොට්ඨාස ක්‍රමේ ගෙන්ඩ එපා කියන්ඩ කියල..

    monawada ban nidi wadinawa kiyanne points form eken dapanko balaganna ...please
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    owa sigithi katha mahinda paradune

    1. ithihasaye 2/3 balaya thiyena welawe hamadama palane inna wyawasthawa wenas kirima

    2. siranthita karapu dewal( nithiyata atha thabima)

    3.pawul palanaya

    4.fonsekage case eka

    5. bodu bala senawa magin Muslim chanda nathikara ganima

    6.nil balakaye gon wada

    oya car ganna andu wenas kalaya kiyanne owata ahuwena gonnu innawane ( lankawe inna gonnunge chandath onine ) e godata umbala watenna epa
    hodamu api hodamu.......
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කො උබලගෙ ඩීල් කුමාර අණ දෙන පොලිස් කොට්ටාසේට තාම මොරු හොයා ගන්ඩ බැරි උනාද??

    machan ekko labana sare Gotawa gemu....( eka thamayi UNP ekatath oni) bayiyange mole thamayi mole .....lol
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    ekko onima naha....kahanawane unta....umbayi mamayi USA /Candawalata wela athal eke imu ban...lankawe gonnu ona magulak karagaththade....

    ubala USA walata wela MY3 ts election campaign gihilla ratata wechaha hariya madayi

    ilaga parwath hari ekek path kara ganimu:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    owa sigithi katha mahinda paradune

    1. ithihasaye 2/3 balaya thiyena welawe hamadama palane inna wyawasthawa wenas kirima

    2. siranthita karapu dewal( nithiyata atha thabima)

    3.pawul palanaya

    4.fonsekage case eka

    5. bodu bala senawa magin Muslim chanda nathikara ganima

    6.nil balakaye gon wada

    oya car ganna andu wenas kalaya kiyanne owata ahuwena gonnu innawane ( lankawe inna gonnunge chandath onine ) e godata umbala watenna epa
    තාමත් මහින්ද මහින්ද මහින්ද මහින්ද ගගා හිටපල්ල හරි යයි, මේ හරි ගිහින් තියෙන්නෙ කොච්චරක් හරි ගිහින් තියෙනවද කියනවනම් මුලු කොලබම වෙලෙන්දො කඩ වහල පාරටම බැහැල ඒ තරන් උබලගෙ පාන්ඩුව හොදයි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    hodamu api hodamu.......

    mokawath hodanna deyak naha bro eka nemeda une kiyapanko ....

    mokada 2010 di demala muslim JVP chanda mahindata hambune nahane....eth dinuwane...

    e kiyanne me sare paradune e dinawapu sinhala chandama thamayi kiyala umbalata therenna oni....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තාමත් මහින්ද මහින්ද මහින්ද මහින්ද ගගා හිටපල්ල හරි යයි, මේ හරි ගිහින් තියෙන්නෙ කොච්චරක් හරි ගිහින් තියෙනවද කියනවනම් මුලු කොලබම වෙලෙන්දො කඩ වහල පාරටම බැහැල ඒ තරන් උබලගෙ පාන්ඩුව හොදයි.

    mun hodath naha...eth mahinda saha unge katukana ewun nemene pilithura:P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒක තමා උත්තරේ..... අනිත් උන් එක්ක බලද්දි මහින්ද ඇතුලු නඩය 1000% හොදයි...

    apith sup karanawa Gotawa janadhipathi karawamu

    mita Ranil Wikramasingha
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    machan ekko labana sare Gotawa gemu....( eka thamayi UNP ekatath oni) bayiyange mole thamayi mole .....lol
    ලොල්නෙ අහන දේට මල්ලෙ පොල් කතා කියන්ඩ එපා කො ගොඨගෙ මොරු තාම උබලගෙ ඩිල් කුමාර අන දෙන පොලිස් කොට්ඨාසෙට හොයාගන්ඩ් බැරි උනාද??? මඩ ගහන්ඩ එපා යකො මිනිස්සුන්ට, කටට එන එන ටොන් පච හලන්ඩ එපා දැන්වත් බලේ අරන් අවුරුදු 2කට ආසන්නයි කො මොරු කො රත්තරන් අශ්වයො කො ලැම්බොගිනි??? බොරු වපුරල හැදිගෙන ආව රටට කෙලොල තවත් ලැජ්ජාවක් නැතුව පච කෙලිනව ලැජ්ජයි යකො උබල ගැන.
    monawada ban nidi wadinawa kiyanne points form eken dapanko balaganna ...please
    පෙප්පො රතු අලි උනේ රනිල් එක්ක නිදි වැදිල තමයි,
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හූණ කියන්නැහෙ කියන්නෙ ඊලඟට ජනාධිපති වෙන්නෙ පාඨලී :yes: :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mun hodath naha...eth mahinda saha unge katukana ewun nemene pilithura:P:P
    හොද නැත්තන් මොකටද බන් සිරාටයි පොනිලටයි කඩේ ගියෙ ? දැන් විලි ලැජ්ජාවක් නැතුව කියනව මුනුත් හොද නැ කියල, මුනුත් හොද නැත්තන් එක එකාට &ක දෙන්නෙ නැතුව පස්සෙන් ගිගින් තමන්ගෙ අපේක්ශකයෙක් දාල හොද එකා ජනතාවට ඉදිරිපත් කරන්ඩ එපැයි.ලැජ්ජයි යකො ජෙප්පො කියන්නෙ කිසිම දැක්මක් නැති පක්ශයක්, එක එකාට පස්සෙන් ගිහින් ගොට්ටනම් අල්ලයි.:confused::confused:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලොල්නෙ අහන දේට මල්ලෙ පොල් කතා කියන්ඩ එපා කො ගොඨගෙ මොරු තාම උබලගෙ ඩිල් කුමාර අන දෙන පොලිස් කොට්ඨාසෙට හොයාගන්ඩ් බැරි උනාද??? මඩ ගහන්ඩ එපා යකො මිනිස්සුන්ට, කටට එන එන ටොන් පච හලන්ඩ එපා දැන්වත් බලේ අරන් අවුරුදු 2කට ආසන්නයි කො මොරු කො රත්තරන් අශ්වයො කො ලැම්බොගිනි??? බොරු වපුරල හැදිගෙන ආව රටට කෙලොල තවත් ලැජ්ජාවක් නැතුව පච කෙලිනව ලැජ්ජයි යකො උබල ගැන.

    පෙප්පො රතු අලි උනේ රනිල් එක්ක නිදි වැදිල තමයි,

    nidiwadila hari marawa pannuwane.....(dukata handana mal )

    Moru hitiya kiyala gotama piligatha neda ban mama danne naha hariyata . eka thamayi Gota hoda miniha ...ilaga janadhipathi karamu api :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැතුව උඹ කියන්නෙ අසාර්තක වෙච්ච උඹලගේ සමාජවාදේ අරන් එන්න කියලද....
    ගාස ඇවිල්ල පොනිලගෙ කුක්ක කෙලින් කඩේ ගියොත් රෙද්ද නැති නිසා අපි ජෙප්පො කියල මුට්ටිය දාල හොරාට පොනිලට කඩේ යාම කරන්නෙ, :lol::lol: ඔක ජෙප්පෙක් උනේ මේ ලගදි නැත්තන් ඉස්සර අමු unp කාරය.:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    nidiwadila hari marawa pannuwane.....(dukata handana mal )

    Moru hitiya kiyala gotama piligatha neda ban mama danne naha hariyata . eka thamayi Gota hoda miniha ...ilaga janadhipathi karamu api :P:P
    දැන් මරාව පන්නල වද &න්නයෙක් පත් කරගෙන රටට හරි ගියාද??? කඩ කාරයො කඩ වහල පාරෙ ඒ තරන් ආර්තිකෙ හොදයි, රනිල් බිලියන් 1.6 මහ බැකුවෙන් හොරා කෑව, පාඨලි කොට් 1803 ක් ගල් අගුරු ගෙන්නල හොරා කෑව,පරාජිතය ඇවර්න්ගාඩ් එකෙන් හොරා කෑව,හැරිසන් බිලියන ගානක් හොරා කැව වී කසිප්පු හදන්ඩ විකුනල දැන් උබලට සතුටුද???

    කවුරුත් පිලිගත්තෙ නැ නිකන් තාමත් මඩ ගහන්ඩ එපා කො උබලගෙ යහපාලන සෙට් එකේ අම්මරුවො ටික කියපු ලැම්බොගිනි රත්තරන් අශවයො මොරු තාම හොයාගත්තෙ නැත්තෙ දැන් අවුරුදු 2කට ලගයි තාම උබල පොල් ගානවද හොයාගත්තෙ නැද්ද??

    උබලට හරි යන්නෙ මහ බැකුවෙන් බිලියන ගනන් හොරාකාපු ගැනියෙක් හිටියට ලමයෙක් හදාගන්ඩ බැරි &න්නයො තමා බන් ලැජ්ජයි.