මී ළඟ ජනාධිපතිවරණය...

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,955
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    GotaWithArmy.jpg
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආපු ගමන්ම ලංකාව නොකවුට්.ආර්ථික සම්බාදක අයුද සම්බාදක ඔක්කොම වැටෙනවා. කොහොමත් ගෝටා ඇමරිකානු පුරවෙසියෙක් නිස පොලිටිස් කරන්න බෑ.මටත් ඒ ලෙඩේම තියෙනවා.මම බ්‍රිතන්‍යය පුරවැසියෙක් නිසා.ඒක නිසා තමයි මම කිව්වේ 2020 ප්‍රෙසිඩෙන්ෂල් එකක් එන්නෙත් නෑ.ජෙනෙරල් ඉලෙක්ෂන් එන්නෙත් නෑ.

    දැන් මේක ඉදිරි ජනාධිපතිවරණෙ ගැන විමසුමක්ද නැත්තං උඹට බ්‍රිතාන්‍යය පුරවැසි භාවය තියෙනව කියල ප්‍රසිද්ද කරගන්න දාපු එකක්ද ? :baffled: :baffled:
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia

    දැන් මේක ඉදිරි ජනාධිපතිවරණෙ ගැන විමසුමක්ද නැත්තං උඹට බ්‍රිතාන්‍යය පුරවැසි භාවය තියෙනව කියල ප්‍රසිද්ද කරගන්න දාපු එකක්ද ? :baffled: :baffled:

    :lol::lol::lol::lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    දැන් මේක ඉදිරි ජනාධිපතිවරණෙ ගැන විමසුමක්ද නැත්තං උඹට බ්‍රිතාන්‍යය පුරවැසි භාවය තියෙනව කියල ප්‍රසිද්ද කරගන්න දාපු එකක්ද ? :baffled: :baffled:
    :rofl::rofl::rofl::rofl:
    මූට මොන බ්‍රිතින්‍ය පුරවැසිභාවය ද බං......:rofl::rofl:
    මූ වරායේ ස්ටෝර් කීපර් කෙනෙක්....:baffled::baffled::rofl::P
    කළු,කොට,කැත,බයාදු, නෝන්ජල්, කිසි පර්සනල්ටි එකක් නැති සොන්නයෙක්.......:dull::dull:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජනවාරි 8 වැනිදා වෙනස කොරන්න පබයට චන්දෙ දුන්න සහ, තවමත් උට කඩේ යන උන් හැදි ගෑවිලා පල!!
    ආයිත් ඒ කිසිම එකෙක් මේ රටේ නූපදීවා.....!!!



    අතුරුදහන් මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය කරනු ලැබුවේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යයි සදහන් ලියවිල්ලකට අත්සන් තැබුවහොත් තම සැමියා නිදහස් කරන බව රහස් පොලීසියේ ශානි අබේසේකර නම් නිලධාරියා කියා සිටි බව අදාල සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් රිමාන්ඞ් කර සිටින හමුදා බුද්ධි අංශයේ කෝප‍්‍රල් රූපසිහංගේ බිරිද වන සන්ධ්‍යා කුමාරි කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියාය.


    කෙසේ වෙතත් එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කර ඇති තම සැමියා වන හමුදා බුද්ධි නිලධාරී කෝප‍්‍රල් රූපසිංහ අද වන තුරු සිරබත් කන බවද ඇව කියා සිටියාය.
    එම මාධ්‍ය හමුව ඇමතූ මවුබිම වෙනුවෙන් රණවිරැුවෝ සංවිධානයේ කැදවුම්කරු නීතීඥ අජිත් ප‍්‍රසන්න මහතා කියා සිටියේ මෙම නඩුව පවත්වාගෙන යාමට මුල සිටම කිසිදු සාක්‍ෂියක් නැති බවත් අඩුම තරමේ එක්නැලිගොඩ මිය ගියා යයි කිසිදු සාක්‍ෂියක් නැති බවත්ය.
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    මේක මම 2016 ජූලි මාසය දාපු ත්‍රෙඩ් එකක්. දැන් මේ තත්වය උදාවන බවට සෑහෙන ලකුණු පහල වෙලා තියෙනවා.
    සුමනදාස අබේවර්ධනලාවගේ ජෝතිෂේ මම දන්නෙ නෑ. ඒත් මට සමහර දේවල් ගැන ඉව වැටෙනවා.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ගොථා 2020 පිලිබදව මමත් කිව්වා මහින්දට වඩා ගොධාට පුලුවන් ජන්ද වැඩි කරගන්න සිංහලයනෙගෙ, රනියා අනෙක් පැත්තෙන් ඉල්ලුවොත් ලෙසටම කනවා

    නමුත් මුස්ලිම් සහ දෙමල ජන්ද ගොඩාබයට නොලැබිම පාඩුවක් නමුත් සිංහල ජන්ද 65% ක් ගත්තෝත් ගොධා ගොඩ අනෙක් කරුණ ඔහු තමයි යුද්ධය දිනු කණ්ඩායමේ ආරක්ෂක ලෙඛම් එවිතරක් නෙමෙයි කොළඔ ලස්සන කරෙත් ඔහුය
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    ගොථා 2020 පිලිබදව මමත් කිව්වා මහින්දට වඩා ගොධාට පුලුවන් ජන්ද වැඩි කරගන්න සිංහලයනෙගෙ, රනියා අනෙක් පැත්තෙන් ඉල්ලුවොත් ලෙසටම කනවා

    නමුත් මුස්ලිම් සහ දෙමල ජන්ද ගොඩාබයට නොලැබිම පාඩුවක් නමුත් සිංහල ජන්ද 65% ක් ගත්තෝත් ගොධා ගොඩ අනෙක් කරුණ ඔහු තමයි යුද්ධය දිනු කණ්ඩායමේ ආරක්ෂක ලෙඛම් එවිතරක් නෙමෙයි කොළඔ ලස්සන කරෙත් ඔහුය

    කොළඹ ලස්සන කරපු එකට වඩා මෙතනදි වැදගත් වෙන්නෙ ගෝඨාභයගෙ පෞරුෂත්වය සහ ඒකාධිපති බවට ඇති නැඹුරුතාවය. ලංකාවට ඕන නියම දර්ශනයක් තියෙන ඒකාධිපති පාලකයෙක්. ඉස්සර ආර් ප්‍රේමදාස මේ වගේ. ඒත් ඔහු වැරදි පාරෙ ගියා. ගෝඨාභයටත් ඒ හැකියාව තියෙනවා. ඉතින් ඔහු ඒකාධිපති බව නිසි අයුරින් යෙදෙව්වොත් ලංකාවට තැනකට එන්න පුලුවන්. මහින්ද වගේ හොරු ටිකක් වට කර ගත්තොත් නම් වැඩෙ වරදිනවා. මම හිතනවා ගෝඨාභය එහෙම කරන එකක් නෑ කියලා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මහින්ද වගේ හොරු ටිකක් වට කර ගත්තොත් නම් වැඩෙ වරදිනවා. මම හිතනවා ගෝඨාභය එහෙම කරන එකක් නෑ කියලා.

    මහින්ද සහ බැසිල් නැතුව ජනාධිපතිකම් කරන්නේ නෑ කිව්ව ගෝඨාභය.


    hdDSGKy.jpg



     ප්‍රශ්නය - මේ වන විට සමහරු ඔබව හඳුන්වන්නේ විස්‌සයි විස්‌සේ ජනාධිපතිවරයා ලෙසයි. නිලධාරියකුගේ භූමිකාව හමාර කරමින් දේශපාලනය සදහා ඔබට පිවිසෙන ලෙස රටෙන් ආරාධනා තිබෙනවා...
     
     පිළිතුර - ඒකට හේතුව, රටේ සාමාන්‍ය ජනතාව දේශපාලකයන් කෙරෙහි තිබෙන බලාපොරොත්තුව, විශ්වාසය බිද වැටිලා තියෙනවා. මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමා කෙරෙහි ඒ අයට තිබෙන්නේ, දේශපාලකයකු කෙරෙහි තිබෙන ආකල්පය නොවෙයි. රටට වැඩ කරපු නායකයකු සඳහා තියෙන ගෞරවය. පවතින තත්ත්වය තුළ මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමාට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්න අවස්‌ථාවක්‌ නැහැ. එතකොට ඒ අය බලනවා, ඒ සඳහා වෙන කවුද සුදුසු කියලා. ඒ අනුව ඒ අය එහෙම කියන්නේ... මේ රට හදන්න නම්, ඒ කාර්යයට මෙවැනි කෙනෙක්‌ අවශ්‍යයි කියලා ජනතාව හිතනවා.
     
     ප්‍රශ්නය - ඔබ ඒ සඳහා සූදානම් ද...?
     
     පිළිතුර - ඒක තනියෙන් ගතයුතු තීරණයක්‌ නෙමෙයි. මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමාගේ ආශිර්වාදය නැතුව කිසිම දෙයක්‌ මම කරන්නෙත් නැහැ. කරන්න පුළුවන්කමකුත් නැහැ. ඊළඟට බැසිල් රාජපක්‌ෂ... මේ දේශපාලනික සැලසුම සහ යාන්ත්‍රණය පිළිබඳව ඔහුට තිබෙන දැනුම, අවබෝධය සහ අත්දැකීම් කියන එක වැදගත්. දේශපාලනය සඳහා ඔහුට විශාල හැකියාවක්‌ තිබෙනවා. ප්‍රාදේශීය සභා ආදියේ සිට සම්බන්ධකම් ජාලයක්‌ ඔහුට තිබෙනවා. ඒ ශක්‌තිය සහ දැනුම තිබෙන්නේ ඔහු ළඟ. ඔහු මේ සඳහා කැමතිද...? ආදී දේ සමගයි මගේ තීරණය ගත හැකිව තිබෙන්නේ...

     
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia

    මහින්ද සහ බැසිල් නැතුව ජනාධිපතිකම් කරන්නේ නෑ කිව්ව ගෝඨාභය.


    hdDSGKy.jpg

    මම මෙතනදි අදහස් කලේ මහින්දගෙ වටේ හිටිය හොරු ටික ගැන. ඒ මොක්කුන්ද කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ගෝඨාභයට මහින්ද සහ බැසිල්ගේ සහයෝගය අවශ්ය වෙනවා. හැබැයි වටේ ඉන්න හොරු ටික උපක්‍රමයකින් ඈත් කරන්න ඕන. ගෝඨා වැඩේලස්සනට කරයි කියල මට විස්වාසයක් තියෙනවා. හරියට ලී කවාන් යූ ඒ දවස්වල සිංගප්පූරුවෙ හිටිය හොරු ටික නිශ්ෂබ්ද කලා වගේ.
     
    • Haha
    Reactions: Xi Jinping

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Everybody says Gota. When the time comes most sinhalese, some tamils and muslims, unp, slfp all will vote for gota.


    Only people who will not vote for gota are the jvp and ngo clan. We can do without their vote.


    .
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Everybody says Gota. When the time comes most sinhalese, some tamils and muslims, unp, slfp all will vote for gota.


    Only people who will not vote for gota are the jvp and ngo clan. We can do without their vote.


    .

    ngo උන් ඔක්කොටම බනින්න එපා බං :( කැලෑ කපන ඒවට විරුද්ධ ngo සංවිධානත් තියෙනව :sorry:
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    මේ අවස්ථාවේදී පක්ෂ පාට නොබලා වර්තමානයේ සිටින් හොඳම පුද්ගලයා කවුද කියන එක ගැන හිතන්න ඕන. මගේ අදහස නම් ඒ පුද්ගලයා ගෝඨාභය බවය.
     
    • Like
    Reactions: shadow1

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    ගෝටාබය එනවට අකැමැති අයත් ඉන්නව වගේ. මට බැණලා ලොකු ඉමේජ් එකක් එක්ක ප්‍රතිචාරයක් දාල තිබුනා.
    මට බැණල වැඩක් නෑ. වෙන දේ වෙනවා
     
    • Like
    Reactions: Hyaenidae

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    මාගේ පෞද්ගලික මතය අනුව මේ අපේක්ෂකයා විය යුත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බවය.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    ගෝටාබය එනවට අකැමැති අයත් ඉන්නව වගේ. මට බැණලා ලොකු ඉමේජ් එකක් එක්ක ප්‍රතිචාරයක් දාල තිබුනා.
    මට බැණල වැඩක් නෑ. වෙන දේ වෙනවා

    aniwaryen enawalu 2020.neth fm eke wadasathanakadi kiwwa
     
    • Like
    Reactions: sahani_000