නෑ සිරා බන් මන් ටක් ගාලා අහකට පාන්නේ නැත්නම් මාත් නානව
එක මේකයි වුනේ ඈත ඉදන් එද්දී දැක්කා අරුන් උඩ ඉන්නවා
මන් ඉතින් ගහ යටින් යද්දී කිව්වා අරුට උඩ එයාර්ෆොර්ස් එකෙන් ඉන්නව සේනික වරෙන් ටැග් ගැහෙන්නේ නැතුව කියලා
අරු තව එකෙක් එක්ක කයියක් ගගහා ඔහේ ආවා
මන් පාර මැද්දෙන් වගේ ආවේ ගහ යින් යන එක sure නැති හින්දා
එකපාරටම සරබරාස් ගාලා උඩ ඉදන් සද්දයක් ඇහුණා
මන් ඔන්න අයින් වෙයන් කියලා කෑගැහුවා
අරු උඩ බැලුවා තොහ් තොහ් ගාලා අරුගේ මූනේ කොන්ඩේ ෂර්ට් එකේ කලිසම සපත්තුවේ
කිරිමැටි/පාප්ප /බිත්ති වල ගාන පොටි වගේ එව්වා
math nuwara town eke yanakota guwan praharayak ella una kiyapan ko hariyatama thawa agalak giya nam issarahata muna haraha kakul deke







